කොහොමද බං මේක පත්තු උනේ.
කොහෙන්ද පටන් ගත්තේ එකා පාරටම
ඕවයේ වැඩ කරන අයට දිනපතා PCR කරන්නේ නැද්ද?
කොහෙන්ද පටන් ගත්තේ එකා පාරටම
ඕවයේ වැඩ කරන අයට දිනපතා PCR කරන්නේ නැද්ද?
කොහොමද බං මේක පත්තු උනේ.
කොහෙන්ද පටන් ගත්තේ එකා පාරටම
ඕවයේ වැඩ කරන අයට දිනපතා PCR කරන්නේ නැද්ද?
Matath hithaganna bari kohomada oka athulata awe kiyala.

Dan ethakota sudu walle ayagen bo una kiyalane kiyanne
Eth ekata masa 3katath wadine
Unwa ethakota test karala nemeyida damme
Hari api hithamu ehemayi kiyala
Ethakota oka leak une me lagadine
Habayi leddu masa 3kata wada idala
Thiyenawa
E kiyanne eliyatat giya kiyalane aduma gane maseka wage idan wath
ඔව් එහෙම එකක් තමා වෙලා තියෙන්නේ PCR එක 100% නිවැරදි නැ නේ පොඩි අවුලක් යන්ඩ ඇති එකෙක්ගෙන් වැඩේ පත්තු වෙනඩ ඇති, ඔය නිරෝධායනය ඉවර වෙලා අපු ටික දෙනෙක්ටත් හදුනා නේදpcr කරන්න හේතුවක් නෑනේ බන්.. නිරෝධායන එක නෙවෙයිනේ ඔය පුනරුත්තාපන මධ්‍යස්තානෙනෙ වැඩේ පත්තු උනේ... අනික නිරෝධායනේ හිටපු කුඩ්ඩෝ ඕකට දැම්මේ උන්ව pcr කරල negative උනාට පස්සෙනෙ.. කවුද හිතන්නේ negative වලින් අය පත්තු වෙයි කියලා..
ලොවෙත් ඔතන නිරෝධායනේ ඉදල දාපු එකෙක්ගේ pcr එකක් අවුල් වෙලා..(අර virus load එක අඩු උන්ගේ positive/negative හරියට හොයන්න බැරි සීන් එකක් තියෙනවනේ) නැත්තම් ඇදුම් බඩු වලින් එන්නෙ ඕනෙ..![]()