කන්දකාඩු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    කොහොමද බං මේක පත්තු උනේ.
    කොහෙන්ද පටන් ගත්තේ එකා පාරටම

    ඕවයේ වැඩ කරන අයට දිනපතා PCR කරන්නේ නැද්ද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,222
    36,255
    113
    කෑගල්ල
    නෑ බන් උබලා mask එක කටට විතරක් දාන හින්දා. ඒවා හරියට කරලා තියෙන්නේ ආන්ඩුව අපහසුතාවයටා පත් කරන එවා දාන්න එපා උබව report වෙයි 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: hitlermash

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සෙල්ල වැලිසර ඒක නම් එලියට යන්න නොදීඅ බේරගට්ට යම් මට්ටමකින්... දැණ් මේක...පුනුරුථාපනය වන කුඩ්ඩො බලන්න ගිහින් එන අයගෙන් සහ වැඩ කරන අයගෙන් ආව කියල තමා කියන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    ඇතුලේ වැඩ කරන ඔෆිසස් ලා නිවාඩුවට ඇවිල්ල තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නේ, මේ පාර නම් හිතන්නේ නැතුව ඇවිල්ල ඇති
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Dan ethakota sudu walle ayagen bo una kiyalane kiyanne
    Eth ekata masa 3katath wadine
    Unwa ethakota test karala nemeyida damme
    Hari api hithamu ehemayi kiyala
    Ethakota oka leak une me lagadine
    Habayi leddu masa 3kata wada idala
    Thiyenawa
    E kiyanne eliyatat giya kiyalane aduma gane maseka wage idan wath
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    කොහොමද බං මේක පත්තු උනේ.
    කොහෙන්ද පටන් ගත්තේ එකා පාරටම

    ඕවයේ වැඩ කරන අයට දිනපතා PCR කරන්නේ නැද්ද?
    Matath hithaganna bari kohomada oka athulata awe kiyala.

    pcr කරන්න හේතුවක් නෑනේ බන්.. නිරෝධායන එක නෙවෙයිනේ ඔය පුනරුත්තාපන මධ්‍යස්තානෙනෙ වැඩේ පත්තු උනේ... අනික නිරෝධායනේ හිටපු කුඩ්ඩෝ ඕකට දැම්මේ උන්ව pcr කරල negative උනාට පස්සෙනෙ.. කවුද හිතන්නේ negative වලින් අය පත්තු වෙයි කියලා..

    ලොවෙත් ඔතන නිරෝධායනේ ඉදල දාපු එකෙක්ගේ pcr එකක් අවුල් වෙලා..(අර virus load එක අඩු උන්ගේ positive/negative හරියට හොයන්න බැරි සීන් එකක් තියෙනවනේ) නැත්තම් ඇදුම් බඩු වලින් එන්නෙ ඕනෙ.. :baffled:





    Dan ethakota sudu walle ayagen bo una kiyalane kiyanne
    Eth ekata masa 3katath wadine
    Unwa ethakota test karala nemeyida damme
    Hari api hithamu ehemayi kiyala
    Ethakota oka leak une me lagadine
    Habayi leddu masa 3kata wada idala
    Thiyenawa
    E kiyanne eliyatat giya kiyalane aduma gane maseka wage idan wath

    මම fb post එකක් දැක්කා ඒකෙ වැඩ කර්ස්න කෙනෙක් ලිව්ව කියන.. ඒ post එක ඇත්තනම්, උන්ට මාසෙක විතර ඉදල ලාවට උන කැස්ස වගේ තිබිලා තියෙනවා පුනරුත්තාපන එකේ ඩොකා නිකම් වයිරස් එකක් කියල බෙහෙත් කරල තියෙනවා... ඒක ඇත්තනම් එතන ඩොකාගෙ නොසැලකිල්ල, පොරට තිබ්බ එකෙක්ව හරි pcr දාන්න ඉහලට දැනුවත් කරලා...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    මොරටුව ලක්ෂපතිය අර්නස්ට් පෙ‌දෙ‌සේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

    ඒ පිළිබදව සොයා බැලීමේදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු මෙසේ පැවසීය.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කරන මොරටුව ලක්ෂපතිය අර්නස්ට් පෙ‌දෙසේ ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු එහිදී නිරෝධායනයට ලක් කර ඇති බවයි.

    ඔහුගේ පදිංචිය ලෙස සදහන් කර ඇත්තේ මොරටුව ලක්ෂපතිය වන හෙයින් මේ වන විට එම පුද්ගලයාගේ නිවැසියන්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි එම නිලධාරියා පැවසීය.

    මෙය මෙම ප්‍රදේශයන්හි ව්‍යාප්ත වන තත්ත්වයක් නොවන බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු අවධාරණය කර සිටියේය
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    pcr කරන්න හේතුවක් නෑනේ බන්.. නිරෝධායන එක නෙවෙයිනේ ඔය පුනරුත්තාපන මධ්‍යස්තානෙනෙ වැඩේ පත්තු උනේ... අනික නිරෝධායනේ හිටපු කුඩ්ඩෝ ඕකට දැම්මේ උන්ව pcr කරල negative උනාට පස්සෙනෙ.. කවුද හිතන්නේ negative වලින් අය පත්තු වෙයි කියලා..

    ලොවෙත් ඔතන නිරෝධායනේ ඉදල දාපු එකෙක්ගේ pcr එකක් අවුල් වෙලා..(අර virus load එක අඩු උන්ගේ positive/negative හරියට හොයන්න බැරි සීන් එකක් තියෙනවනේ) නැත්තම් ඇදුම් බඩු වලින් එන්නෙ ඕනෙ.. :baffled:
    ඔව් එහෙම එකක් තමා වෙලා තියෙන්නේ PCR එක 100% නිවැරදි නැ නේ පොඩි අවුලක් යන්ඩ ඇති එකෙක්ගෙන් වැඩේ පත්තු වෙනඩ ඇති, ඔය නිරෝධායනය ඉවර වෙලා අපු ටික දෙනෙක්ටත් හදුනා නේද
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Patient zero came from abroad?

    person came from ME as prison transfer, was a drug addict, spent some time in the rehabilitation center, then transferred to Welikada prison and then he tested positive.

    how was the patient zero at Kandakadu,(who was transferred from a middle East prison to slipped through the screening of repatriates?