puluwan. bank ekata gihin loan eka topup kara ganna ona kiyanna. basically oya loan ekata thawa podi ganak ganna. ethakota oka aluth loan ekak bawata convert wenawa.
habayi fee ekak gewanna ona. fee eka umbe interest saving ekata wada adu nam witharak ehema karapan. naththam paaduyi
බලමු බැංකුවෙන්ම අහලා. ඔය ෆී එක අවුස්ටැන්ඩින්ග් බැලන්ස් එක අනුව නෙද තීරණය වෙන්නේ? සාමන්යෙන් 3% ක් වගේනේ?
තාම මාස 5ක් වගේ බන් ගෙව්වේ. අහලා බලන්න ඕන බැංකුවෙන්. ටොප් අප් කරන්නේ නැතුව දැන් තියෙන රේට් එකට මොකුත් කරගන්න බැරිවෙයිද දන් නෑ?කතා කරල බලපන්
ඒත් early settlement වගේ නම් පාඩුයි ලෝන් එක ගොඩක් ගෙවලා නම්

