Loan rate adu nadda

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    puluwan. bank ekata gihin loan eka topup kara ganna ona kiyanna. basically oya loan ekata thawa podi ganak ganna. ethakota oka aluth loan ekak bawata convert wenawa.

    habayi fee ekak gewanna ona. fee eka umbe interest saving ekata wada adu nam witharak ehema karapan. naththam paaduyi

    බලමු බැංකුවෙන්ම අහලා. ඔය ෆී එක අවුස්ටැන්ඩින්ග් බැලන්ස් එක අනුව නෙද තීරණය වෙන්නේ? සාමන්යෙන් 3% ක් වගේනේ?

    කතා කරල බලපන්
    ඒත් early settlement වගේ නම් පාඩුයි ලෝන් එක ගොඩක් ගෙවලා නම්
    තාම මාස 5ක් වගේ බන් ගෙව්වේ. අහලා බලන්න ඕන බැංකුවෙන්. ටොප් අප් කරන්නේ නැතුව දැන් තියෙන රේට් එකට මොකුත් කරගන්න බැරිවෙයිද දන් නෑ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    බලමු බැංකුවෙන්ම අහලා. ඔය ෆී එක අවුස්ටැන්ඩින්ග් බැලන්ස් එක අනුව නෙද තීරණය වෙන්නේ? සාමන්යෙන් 3% ක් වගේනේ?

    තාම මාස 5ක් වගේ බන් ගෙව්වේ. අහලා බලන්න ඕන බැංකුවෙන්. ටොප් අප් කරන්නේ නැතුව දැන් තියෙන රේට් එකට මොකුත් කරගන්න බැරිවෙයිද දන් නෑ?
    ගොඩක් වෙලාවට පුලුවන් වෙයි
    ඒ නැතත් අලුත් රේට් එකට ලෝන් එකක් දාල ඕක සෙට්ල් කරලා අලුත් එක ගෙවන් ගියත් ලාබ වෙයි සමහර විට
    අවුලකට තියෙන්නෙ පරන එක early settle කරද්දි 5%ක් විතර ෆී එකක් ගෙවන්න වෙනවා එතකොට ලාබයක් ආවත් පොඩි ගානක් එන්නෙ
    බැංකුවට ගිහින් ඔය ඔප්ශන් දෙක තුනම කතා කරල ගනන් හදල බලපන් කොහොමද කියලා, කෝල් කරත් ඕව කැල්කියුලේට් කරලා කියල දෙනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ගොඩක් වෙලාවට පුලුවන් වෙයි
    ඒ නැතත් අලුත් රේට් එකට ලෝන් එකක් දාල ඕක සෙට්ල් කරලා අලුත් එක ගෙවන් ගියත් ලාබ වෙයි සමහර විට
    අවුලකට තියෙන්නෙ පරන එක early settle කරද්දි 5%ක් විතර ෆී එකක් ගෙවන්න වෙනවා එතකොට ලාබයක් ආවත් පොඩි ගානක් එන්නෙ
    බැංකුවට ගිහින් ඔය ඔප්ශන් දෙක තුනම කතා කරල ගනන් හදල බලපන් කොහොමද කියලා, කෝල් කරත් ඕව කැල්කියුලේට් කරලා කියල දෙනවා
    කෝල් කරලා ඇහුවා මැනේජර් කාරයාම තමා ගත්තේ. පොර කියනවා පික්ස් රෙට් එකට අරන් තියෙන නිසා අඩු කරන්නත් වැඩි වෙන්නෙත් නැහැලු. ඌ බැහැ කියන ලයින් එකක් දැම්මේ, මන් ටොපප් කරන කතන්දර කිව්වේ නෑ ලෝන් එකට දැන් යන රේට් එකට කන්වර්ට් කරගන්න තමයි ඇහුවේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    NDB personal 11.25% . 1-4 years walin gewanna... degree have nam 8years wenakam gewaana denawa habai 11.5% .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    කෝල් කරලා ඇහුවා මැනේජර් කාරයාම තමා ගත්තේ. පොර කියනවා පික්ස් රෙට් එකට අරන් තියෙන නිසා අඩු කරන්නත් වැඩි වෙන්නෙත් නැහැලු. ඌ බැහැ කියන ලයින් එකක් දැම්මේ, මන් ටොපප් කරන කතන්දර කිව්වේ නෑ ලෝන් එකට දැන් යන රේට් එකට කන්වර්ට් කරගන්න තමයි ඇහුවේ.
    උඹ බ්‍රාන්ච් එකට කතා කරලා කියපන් ලෝන් සෙක්ශන් එකට දාන්න කියලා ඌ හොඳට කියලා දෙනවා, රේට් එක අඩු කරේ නැතත් ටොපප් කරන එක හරි අලුතේ රේට් එකට ලෝන් එකක් දාල early settlment එකකට යන ඔප්ශන් එක හරි අනිවාර්යෙන් පුලුවන් වෙන්න එපැයි
    ලෝන් සෙක්ශන් එකේ ඉන්න එකා ලස්සනට කැල්කියුලේට් කරලා කියනවා, සමහර වෙලාවට බැංකුවට එන්න කියයි එතකොට කියපන් දුර ඉන්නෙ එන්න විදියක් නැහැ ඒක නිසා ෆෝන් එකෙන් කියන්න කියලා
    ලෝන් සෙක්ශන් එකේ ඉන්න එවුන්ගෙ ජොබ් එක ඕකමනේ ඉදින් ඕක පට ගාල හදලා කියනවා

    මගේ ලෝන් දෙකක් තියනවා ඔය සේරම ඔප්ශන් ලස්සනට කැල්කියුලේට් කරලා කියලා දුනනා යස අගේට
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය විදියට වෙන්නෙ අලුත් ලෝන් එකක් දාල කලින් එක සෙට්ල් කරනවා නම්, එතකොට early settlement fee (5%) ගෙවන්න ඕන, අලුතෙන් ගන්න ගාන ටිකක් ලොකු නම් ඔය early settlement fee එකෙන් ගානක් අඩු කරලා දෙනවා
    Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක්

    කලින් ලෝන් එක අරන් වැඩි කාලයක් නැත්නම්,පලවෙනි විදිය ලාබයි, එහෙම නැත්නම් දෙවනි විදිය ලාබ වෙන්න පුලුවන්. දෙකම ගනන් හදලා බලලා ගන්න ඕන ලාබෙ ගැන හිතලා කරනවා නම්
    ලෝන් වල මුලින් ගෙවෙන්නෙ interest එක නිසා, early settlement යන එක ලෝන් එකේ මුල්ම කාලෙදි විතරයි ලාබ, එහෙම නැත්නම් පාඩුයි

    BOC වල නම් early settlement fee පට්ට අඩුයි, තව ලෝන් එක topup කරොත් අමතර ෆී මොනවත්ම නැහැ, කෙලින්ම ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි අලුත් ලෝන් එකක් විදියට අලුත් රේට් එකට දෙනවා, දැන් රේට් එක අඩු නම් ඒක commercial bank එකේ විදියට වඩා ලාබයි
    "Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක් "

    e kiwwe kalin 14% wage aran tiyena ekak topup karoth dan tiyena 10% rate ekata dennadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    "Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක් "

    e kiwwe kalin 14% wage aran tiyena ekak topup karoth dan tiyena 10% rate ekata dennadda?

    නෑ
    කලින් ඉතිරි කැපිටල් එක, ඒක අරන් තියන රේට් එක, අලුතෙන් ගන්න ගාන, අලුතේ රේට් එක වගේ සේරම අරගෙන උන් අලුත් අතරමැද රේට් එකක් හදලා දෙනවා බන්

    BOC එකේ නම් ඔය විදියට ටොපප් කරාම මුකුත් නෑහැ, කලින් ඉතිරි කැපිටල් එකට අලුතෙන් ගන්න ගාන එකතු කරලා අලත් රේට් එකට දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: geethq

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    නෑ
    කලින් ඉතිරි කැපිටල් එක, ඒක අරන් තියන රේට් එක, අලුතෙන් ගන්න ගාන, අලුතේ රේට් එක වගේ සේරම අරගෙන උන් අලුත් අතරමැද රේට් එකක් හදලා දෙනවා බන්

    BOC එකේ නම් ඔය විදියට ටොපප් කරාම මුකුත් නෑහැ, කලින් ඉතිරි කැපිටල් එකට අලුතෙන් ගන්න ගාන එකතු කරලා අලත් රේට් එකට දෙනවා.
    HNB eketh aluth rate ekata top up karala dunna(14.75% to 12.5%)
    thawa tika dawasak balala aye top up karaganna oni
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    උඹ බ්‍රාන්ච් එකට කතා කරලා කියපන් ලෝන් සෙක්ශන් එකට දාන්න කියලා ඌ හොඳට කියලා දෙනවා, රේට් එක අඩු කරේ නැතත් ටොපප් කරන එක හරි අලුතේ රේට් එකට ලෝන් එකක් දාල early settlment එකකට යන ඔප්ශන් එක හරි අනිවාර්යෙන් පුලුවන් වෙන්න එපැයි
    ලෝන් සෙක්ශන් එකේ ඉන්න එකා ලස්සනට කැල්කියුලේට් කරලා කියනවා, සමහර වෙලාවට බැංකුවට එන්න කියයි එතකොට කියපන් දුර ඉන්නෙ එන්න විදියක් නැහැ ඒක නිසා ෆෝන් එකෙන් කියන්න කියලා
    ලෝන් සෙක්ශන් එකේ ඉන්න එවුන්ගෙ ජොබ් එක ඕකමනේ ඉදින් ඕක පට ගාල හදලා කියනවා

    මගේ ලෝන් දෙකක් තියනවා ඔය සේරම ඔප්ශන් ලස්සනට කැල්කියුලේට් කරලා කියලා දුනනා යස අගේට
    ටොප් අප් කරන්නත් පුලුවන් කිව්වේ අවුරුද්දකට පස්සේ බන්. ලෝන් සෙක්ශන් එකට දාන්න කිව්වා. මගේ ලෝන් එක කරපු එකාගේ නම මට මතක නෑ. ඊටප්ස්සේ තමා මැනේජර් කාර්යාට දැම්මේ. බැංකුවටම යන්න වෙන සීන් එකක් තියෙන්නේ. :growl::growl::(:(
     
    Zuxian_01

    Member
    Jun 10, 2020
    16
    32
    3
    ඔන්න අඩු වෙලා දැන් ඉතින් අඩන්නැතුව ගිහිල්ල ගන්නිල්ලා
     
    Attachments

    • 108011660_3176159135804911_776115129462125110_o.jpg
      108011660_3176159135804911_776115129462125110_o.jpg
      120.7 KB · Views: 117

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    මගේ variable interest ගත්ත personal loan එක 14% වලින් recover කරල තිබුනේ July 04. rates අහල msg කලා තාම සද්දක් නෑ NTB.
    Machan NTB jeewitheta ganna hoda neha un alihora bankuwak mama personal loan ekak gatha 500000 rajayen denawa kiyapu Loan concession Un mukuth denne neha ,masa 6 denawa kiuwa eka 3 denna 😔
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Machan NTB jeewitheta ganna hoda neha un alihora bankuwak mama personal loan ekak gatha 500000 rajayen denawa kiyapu Loan concession Un mukuth denne neha ,masa 6 denawa kiuwa eka 3 denna 😔

    ungen nevei dan nam wena kisima bank ekakin ganna epa moratorium eka. anna eekata capitalized interest amount ekak charge karanava. matath dan kela wela inne CBSL ekata complaint ekak damma mama yako minissunta sahanayak diila eekata passe wadipura charge karanavada kiyala.

    me thiyenne aluthin publish karapu eka. meeke banks walata allow karala thiyenava sahanaya dunna masa ganata wadipura charge karanna
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Machan NTB jeewitheta ganna hoda neha un alihora bankuwak mama personal loan ekak gatha 500000 rajayen denawa kiyapu Loan concession Un mukuth denne neha ,masa 6 denawa kiuwa eka 3 denna 😔

    personal loan වලට සහන නෑ නේද, ඒවා businessවලට විතරයි. ඕක කොයි බැංකුවෙත් වෙනසක් නැ.
     
    • Sad
    Reactions: Cricket crazy

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Seylan man apply kara thama approve une na me week approve wei kiwwa 12% interest eka
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Na machan personal loans walatath thiyenava 1 million walata wada adu loans nam. 6 months moratorium ekak set wenava

    අම්මොව් moratorium නං එපා ගන්න, මම බැලුවෙ interest rates අඩුවීම නැත්ද කියල
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    salary band එක මත interest rates depend වෙන කතාවක් මට කිව්වා gross monthly income 2,50 වෙනකල් interest rate එක 13.25% housing as per last week.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    salary band එක මත interest rates depend වෙන කතාවක් මට කිව්වා gross monthly income 2,50 වෙනකල් interest rate එක 13.25% housing as per last week.
    personal loan eka 14.25% qwa..puduma yakkune