මොබිටෙල් යූ ටියුබ්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොබිටෙල් යූ ටියුබ් පැකේජ් එක ඇක්ටිව් කරලා.ඒ සිම් එක රව්ටර් එකකට දාල pc එකෙන් යු ටියුබ් බලන්න පුලුවන්ද.කරපු කෙනෙක් ඉන්නවද..

    ඩයලොග් රව්ටර් එකක් තියනව බිල ගෙවපු නැති.ඒක ආකේඩ් එකකට දීලා රව්ටර් එක කැන්සල් කරගන්න පුලුවන්ද.
     
    • Like
    Reactions: dilshanjvc

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    එහෙම වැඩ කරන්නෑ බන්.
    ඔව් පුලුවන් ගෙවපු නැති ටික ගෙවන්න වෙයි. නෙත්තන් නොගෙවම තියන්න.
     
    • Dislike
    Reactions: skylander

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    එච්චර හරියක් කරන්න ඕනෙ නෑ. ෆෝන් එකේම සිම් එක තියෙන්න ඇරල ඩේට ඔන් කරල හොට්ස්පොට් ඔන් කරන්න. ඊට පස්සෙ කොම් එකෙන් වයිෆයි ඔන් කරල කනෙක්ට් කරගන්න. 100% සාර්ථකයි. මං යන්නෙත් ඔහොම තමයි.
     
    • Like
    Reactions: TechnWeb

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එච්චර හරියක් කරන්න ඕනෙ නෑ. ෆෝන් එකේම සිම් එක තියෙන්න ඇරල ඩේට ඔන් කරල හොට්ස්පොට් ඔන් කරන්න. ඊට පස්සෙ කොම් එකෙන් වයිෆයි ඔන් කරල කනෙක්ට් කරගන්න. 100% සාර්ථකයි. මං යන්නෙත් ඔහොම තමයි.
    සිරාවට එල එල ඒක නම්
     
    • Like
    Reactions: lahirufx+