MSc HELP Please..!

patrickjane

Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    මචන් මම මේක ලියන්නේ ලොකු කණගාටුවක් එක්ක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව....

    මම දැනට ලංකාවේ ලොකුම රජයේ විශ්ව විද්‍යාලයක Engineering Bsc Degree එකක් කරනවා 3rd Year. මම මචන් Mechanical Engineering කරන්නේ. මම Mechanical Engineering කරන්න තෝරගත්තේ ආසාවකට හෙම නෙවේ බං. මට ලකුණු නැති නිසා වෙන Option එකක් තිබ්බ නැති නිසා. මම පොඩි කාලෙ ඉදන් ආස කරේ Software Engineering පැත්තෙන් ඉස්සරහට යන්න. Campus එක ඇතුලෙ ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා හැමෝම තමන් කැමති Field එකට යන්න බැරි වෙනවා. ඒත් බං එහෙම කියලා මගේ Software පැත්තෙන් ඉස්සරහට යන හීනේ නවත්තන්න පුලුවන්ද බං...!

    මම හිතාගෙන ඉන්නේ BSc එක ඉවර කරලා Software Engineering පැත්තෙන් MSc එක කරන්න. මට මේ සම්බන්ධයෙන් දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට MSc එක කරන්න කොච්චර කාලයක් යනවද? මම MSc එක ගත්තට පස්සේ මගේ Recognition එක අලුතින් Passout වෙන එකෙක්ට වඩා අඩුයිද? මට එහෙම MSc එකක් තියෙනවනම් WS02, VIRTUSA වගේ IT companies වල වැඩ කරන්න පුලුවන් වෙයිද?

    මචන් අන්තිමට උඹලට අහන්න තියෙන්නේ මම මේ කරන්න හදන්නේ බොරු වැඩක්ද? මම අකමැත්තෙන්ම Mechanical පැත්තෙන් Job එකක් ජීවිත කාලෙම කරන්නද? නැත්නම් අවුරුදු දෙක තුනක පරක්කුවක් තියාගෙන මේ MSc එක කරන්නද? මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බං. ගෙදර මිනිස්සුන්ට කිව්වම එයාලට ලොකු වැටහීමකුත් නෑ. මම වගේ මෙහෙම වෙනස් Field එකකින් MSc එක කරලා ඒ පැත්තෙන් Job එකක් කරන අය ගැන විස්තර දන්නවද?

    පුලුවන්නම් මේ දේවල්වලට උත්තර දීපං මචන්. ලොකු උදව්වක්...!
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    Just come out of restricted thinking. Everything depends on your ability. I personally know of SriLankan Mechanical Engineers who hold Professorships in IT in overseas Universities. Also I know of guys who hold an Engineering Degree and also an MD.
    I should add that I have seen some Mechanical engineers who doesn't know how to change a car brake pad. :P
    Get your primary degree first. Then look at alternatives.
     
    • Like
    • Love
    Reactions: HSW and sudu1234

    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    Just come out of restricted thinking. Everything depends on your ability. I personally know of SriLankan Mechanical Engineers who hold Professorships in IT in overseas Universities. Also I know of guys who hold an Engineering Degree and also an MD.
    I should add that I have seen some Mechanical engineers who doesn't know how to change a car brake pad. :P
    Get your primary degree first. Then look at alternatives.
    thanks bro this means lot <3
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    &#55356;&#57093;
    ඔය ප්‍රශ්නෙ නිසා කලින් ම මොරටු නොයා කොළඹ CS හරි මොකක් හරි වෙන එකකට ගිය කතාවක් මට සර් කෙනෙක් කිව්ව
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    get out from sri lanka ban do msc in ausi, canada or usa
    how much will it cost machan?

    ඔය ප්‍රශ්නෙ නිසා කලින් ම මොරටු නොයා කොළඹ CS හරි මොකක් හරි වෙන එකකට ගිය කතාවක් මට සර් කෙනෙක් කිව්ව

    මම අදටත් කොළඹ CS නොගිය එක ගැන ගොඩක් පසුතැවෙනවා බං. ඒ පසුතැවීම හැමදාටම තියේවි. A/L ඉවරවෙලා අපිට ලොකු වැටහීමක් නෑ බං ඔය දේවල් ගැන.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,467
    5,853
    113
    mechanical kiyanne honda field ekak ne ban.. honda job ekak hoya gaththama wadey goda.... amatharawa mona hari karanawa kiyanne added advantage ekak.. mechanical wala IT side eken monada sambanda wena subjects poddak hoyala bala la a.. eeta adalawa msc eka karapan..
    Man asa karey aerospace karanna..eth gedarin mala wadey ta civil kala.... aero kara nam..athal eke ratakata wela.. inna thibba... civil karla hinganno wage melo rahak nah.. dan man civil walata wada management paththata bara wada karanne...eka nisa msc eka project management thama kale..
     
    • Like
    Reactions: HSW

    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    Nothing.... with your Engineering degree plus experience. Things might change though.

    <3
    mechanical kiyanne honda field ekak ne ban.. honda job ekak hoya gaththama wadey goda.... amatharawa mona hari karanawa kiyanne added advantage ekak.. mechanical wala IT side eken monada sambanda wena subjects poddak hoyala bala la a.. eeta adalawa msc eka karapan..
    Man asa karey aerospace karanna..eth gedarin mala wadey ta civil kala.... aero kara nam..athal eke ratakata wela.. inna thibba... civil karla hinganno wage melo rahak nah.. dan man civil walata wada management paththata bara wada karanne...eka nisa msc eka project management thama kale..
    Mechanical ලංකාවෙන් Job ටිකක් හොයන්න අමාරුයි. රට යන අදහසකුත් එහෙම නෑ බං. Mඑක කොහෙද මචං කරන්නේ? කොච්චර කාලයක් යයිද?

    get out from sri lanka ban do msc in ausi, canada or usa

    තාම රට යන අදහසකුත් නෑ. මෙහෙම පවුල් පන්සල් වෙන්න තමා හිතන් හිටියේ
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ithin ban Uba Mora Mechanical Nam, SLT / CEB panapanko.. mama danna mage yaluwo innawa mora, dan patta padi ganne...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,906
    113
    එකමත් එක රටක
    එහෙම නෑ බන් .. උබ private හරි හොද දෙයක් කරපන් ඕකත් complete කරන ගමන්.. ඕක නවත්තන්න එපා. skills develop කරගනින්.. වැඩ පෙන්නන්න පුලුවන් නම් අවුලක් නෑ . නැත්නම් cs එකේ msc එකට apply කරපං.. අපිට උඩ batch එකේ material කරපු එකෙක් first ජොබ් එකට wso2 ගියා. මම දන්නා විදියට civil , michanical කරපු අය cs field එකේ උඩට ගිහින් තියනවා ඕන තරම්.. :)
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    ithin ban Uba Mora Mechanical Nam, SLT / CEB panapanko.. mama danna mage yaluwo innawa mora, dan patta padi ganne...
    හොද තැනක Job එකක් කරන එක නෙවේ මචං. Software Engineering Job එකට ආසයි පොඩි කාලෙ ඉදන්ම.
    එහෙම නෑ බන් .. උබ private හරි හොද දෙයක් කරපන් ඕකත් complete කරන ගමන්.. ඕක නවත්තන්න එපා. skills develop කරගනින්.. වැඩ පෙන්නන්න පුලුවන් නම් අවුලක් නෑ . නැත්නම් cs එකේ msc එකට apply කරපං.. අපිට උඩ batch එකේ material කරපු එකෙක් first ජොබ් එකට wso2 ගියා. මම දන්නා විදියට civil , michanical කරපු අය cs field එකේ උඩට ගිහින් තියනවා ඕන තරම්.. :)

    ඔවු බං. වයසට ගියත් අවුලක් නෑ. කැමති පැත්තෙන් ගියානම් හරි නේද?
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මචන් මම මේක ලියන්නේ ලොකු කණගාටුවක් එක්ක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව....

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය perfect නැහැ..එත් අපේ රටේ economy එකේ හැටියට good standards තියන් ඉන්න field එකක්...ගොඩක් අය අපේ education system එකේ opportunities නැහැ කියනවා..ඒක සම්පූර්ණ වැරදියි. අපේ අධ්‍යාපන ක්‍රමය equal opportunity තියෙන system එකක්...
    equal opportunity is not the same as equal outcome.

    පුලුවන්නම් මේ දේවල්වලට උත්තර දීපං මචන්. ලොකු උදව්වක්...!

    වෙන engineering field එකකින් software industry එකට පනින්න එච්චර අමාරු නැහැ. මගේ අදහස නම්
    • MSc එකක් කරනකම් ඉන්න එපා...BCS වගේ එකක් පාර්ට් time කරන්න.
    • Github profile එකක් හදලා හොඳ pet projects ටිකක් කරන්න
    • Open Source project දෙක තුනකට contribute කරන්න. පොඩ්ඩ පොඩ්ඩ හරි. GSoC වගේ apply කරන්න පුලුවන්නම්
    • Industry එකේ පොඩ්ඩක් network කරන්න. කොළඹ තියෙනවා tech meetups. ඕවට නිතරම යන්න. සෙට් වෙන එවුන් linkedin එකේ add කරගන්න
    ඔය ටික හරියට කලොත්, ඔයාට out වෙන කොටම software field එකේ ජොබ් එකකට යන්න පුළුවන්...
     
    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    aualk na uba wagema Civil Engineer karapu una inna wa ape company eke , un field eka wenas karala awith inna ,kisi aulak wenna
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මමත් ඔය විදිහම ප්‍රශ්නෙකට මූණ දීපු කෙනෙක්.
    මන් ආසම කරේ ටෙල්කෝ කරන්න..ඒක හැර වෙන කිසිම
    දෙයක් කරන්නේ නැහැ කියලා හිතාගෙන ගත්තා මිනිස්සු
    ඔළුවේ අතගහගන්න තීරණයක් ..

    මේ වෙද්දී මම මගේ හීනය කරා ඇවිත් තියෙනවා. භාදක කීපයක්ම
    උනා ලංකාවේ තියෙන කුහක නිලධාරී කැපිලි කෙටිලි වලින්..
    (මේ කිව්වේ 14 years පරණ සිදුවීමක් බවත් සිහි තබාගන්න )

    ඔයාගේ සිද්දියේදී ඔයා දැන් කරන්න ඕනේ කොච්චර අකමැති උනත්
    පළමු උපාධිය මොන අංශයෙන් හෝ ගන්න... ඉන්පස්සේ කව්රු මොනා
    කිව්වත් ඔයාගේ ආසාව පස්සේ යන්න...

    හැබැයි පුතෝ ඉහළ වැටුපක් ලැබෙන දේ විතරක් ජීවන වෘත්තිය
    විදිහට තෝරාගන්න ... එහෙම නොවුණ දාට හීන සමග ආසාවන්
    බොඳ වෙනවා.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: HSW and sudu1234

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හොද තැනක Job එකක් කරන එක නෙවේ මචං. Software Engineering Job එකට ආසයි පොඩි කාලෙ ඉදන්ම.

    ඔවු බං. වයසට ගියත් අවුලක් නෑ. කැමති පැත්තෙන් ගියානම් හරි නේද?
    ehenam ithin msc eka karapan.. ubata chance ekak thiyewi Loku cmpny walin cuz ubata 2 areas knowledge thiyena nisa.. kelinma Honda senior post ehekata yanna puluwan like wso2 / sys lab etc... ah amathaka una, mage yaluwek hitiya u pera veterinary.. apith ekkama CS karala dan wso2 eke hoda post eheka innawa... :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,906
    113
    එකමත් එක රටක
    ඔවු බං. වයසට ගියත් අවුලක් නෑ. කැමති පැත්තෙන් ගියානම් හරි නේද?

    මෙහෙමයි මචන්. මටත් ඔය සීන් එකම තිබ්බ . :yes: මම අද ලොවෙත් කරපු sub එකට අදාළ නැති පැත්තකින් මගේම වැඩ කරන්නේ..
    ඒක එක එකා හිතන විදිය , උබ කොහොමද හිතන්නේ කියලා මම දන්නේ නෑ .. මම නම් කියන්නේ දැන් ඕක ගැන හිතලා ඔය dgree එකට දෙන බර අඩු කරන්න එපා. ඕක හරියට complete කරන ගමන් උබ ආස පැත්ත වෙලා තියන විදියට study කරපන්( uni යන කාලේ ඕන තරම් වෙලාව නම් තියනවා මචන්. ) පුලුවන් නම් ටිකක් cs එකෙක් study කරන pattern එකට (basic හරියට කරපං ) ..
    ඔය දෙකම එකතු කරලා උබට අනිත් උන්ට වඩා දෙයක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Piyathissa

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    &#55356;&#57093;
    මොරටුව කවුසලින් කරන ජානකී මැඩම්ට කතා කරපන්.එයා මතක විදියට ඉලෙක්ට්‍රොනික් ද කොහෙද
    මිකැනිකල් උනත් උබට රොබොටික් වගේ පැත්තකට යන්න පුළුවන් නෙ.ඒකට අදාල සොෆ්ට් පැත්ත හැඩ්ල් කරන ඒව එහෙම.
     
    • Like
    Reactions: CGW and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    මොරටුව කවුසලින් කරන ජානකී මැඩම්ට කතා කරපන්.එයා මතක විදියට ඉලෙක්ට්‍රොනික් ද කොහෙද
    මිකැනිකල් උනත් උබට රොබොටික් වගේ පැත්තකට යන්න පුළුවන් නෙ.ඒකට අදාල සොෆ්ට් පැත්ත හැඩ්ල් කරන ඒව එහෙම.

    Correct. There will be a lot of scope in the field of Robotic Process automation, Intelligent Automation, Embedded Systems etc.
    Obtaining the primary degree is the key to get the other doors open.