ඇත්තට ම ඔයා කවුද?Correct. There will be a lot of scope in the field of Robotic Process automation, Intelligent Automation, Embedded Systems etc.
Obtaining the primary degree is the key to get the other doors open.
නොදන්න දෙයක් නෑනෙ.
ඇත්තට ම ඔයා කවුද?Correct. There will be a lot of scope in the field of Robotic Process automation, Intelligent Automation, Embedded Systems etc.
Obtaining the primary degree is the key to get the other doors open.
මචන් මම මේක ලියන්නේ ලොකු කණගාටුවක් එක්ක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව....
මම දැනට ලංකාවේ ලොකුම රජයේ විශ්ව විද්‍යාලයක Engineering Bsc Degree එකක් කරනවා 3rd Year. මම මචන් Mechanical Engineering කරන්නේ. මම Mechanical Engineering කරන්න තෝරගත්තේ ආසාවකට හෙම නෙවේ බං. මට ලකුණු නැති නිසා වෙන Option එකක් තිබ්බ නැති නිසා. මම පොඩි කාලෙ ඉදන් ආස කරේ Software Engineering පැත්තෙන් ඉස්සරහට යන්න. Campus එක ඇතුලෙ ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා හැමෝම තමන් කැමති Field එකට යන්න බැරි වෙනවා. ඒත් බං එහෙම කියලා මගේ Software පැත්තෙන් ඉස්සරහට යන හීනේ නවත්තන්න පුලුවන්ද බං...!
මම හිතාගෙන ඉන්නේ BSc එක ඉවර කරලා Software Engineering පැත්තෙන් MSc එක කරන්න. මට මේ සම්බන්ධයෙන් දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට MSc එක කරන්න කොච්චර කාලයක් යනවද? මම MSc එක ගත්තට පස්සේ මගේ Recognition එක අලුතින් Passout වෙන එකෙක්ට වඩා අඩුයිද? මට එහෙම MSc එකක් තියෙනවනම් WS02, VIRTUSA වගේ IT companies වල වැඩ කරන්න පුලුවන් වෙයිද?
මචන් අන්තිමට උඹලට අහන්න තියෙන්නේ මම මේ කරන්න හදන්නේ බොරු වැඩක්ද? මම අකමැත්තෙන්ම Mechanical පැත්තෙන් Job එකක් ජීවිත කාලෙම කරන්නද? නැත්නම් අවුරුදු දෙක තුනක පරක්කුවක් තියාගෙන මේ MSc එක කරන්නද? මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බං. ගෙදර මිනිස්සුන්ට කිව්වම එයාලට ලොකු වැටහීමකුත් නෑ. මම වගේ මෙහෙම වෙනස් Field එකකින් MSc එක කරලා ඒ පැත්තෙන් Job එකක් කරන අය ගැන විස්තර දන්නවද?
පුලුවන්නම් මේ දේවල්වලට උත්තර දීපං මචන්. ලොකු උදව්වක්...!
This is the answer...මොරටුව කවුසලින් කරන ජානකී මැඩම්ට කතා කරපන්.එයා මතක විදියට ඉලෙක්ට්‍රොනික් ද කොහෙද
මිකැනිකල් උනත් උබට රොබොටික් වගේ පැත්තකට යන්න පුළුවන් නෙ.ඒකට අදාල සොෆ්ට් පැත්ත හැඩ්ල් කරන ඒව එහෙම.
Aero කරන්න ගියා නම් ගෙදර උන් විකිණිලා යකූ.mechanical kiyanne honda field ekak ne ban.. honda job ekak hoya gaththama wadey goda.... amatharawa mona hari karanawa kiyanne added advantage ekak.. mechanical wala IT side eken monada sambanda wena subjects poddak hoyala bala la a.. eeta adalawa msc eka karapan..
Man asa karey aerospace karanna..eth gedarin mala wadey ta civil kala.... aero kara nam..athal eke ratakata wela.. inna thibba... civil karla hinganno wage melo rahak nah.. dan man civil walata wada management paththata bara wada karanne...eka nisa msc eka project management thama kale..
(Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?Just come out of restricted thinking. Everything depends on your ability. I personally know of SriLankan Mechanical Engineers who hold Professorships in IT in overseas Universities. Also I know of guys who hold an Engineering Degree and also an MD.
I should add that I have seen some Mechanical engineers who doesn't know how to change a car brake pad.
Get your primary degree first. Then look at alternatives.
එහෙම කෙනෙක් මාත් දන්නවා. විකිරණ වෛද්‍ය විද්‍යාව හරි මොකක් හරි කරල තියෙන්නෙEngi
(Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?
ඇත්තට ම ඔයා කවුද?
නොදන්න දෙයක් නෑනෙ.
සයන්ටිස්ට් කෙනෙක්වත් ද?


