Gift idea for a hospital nurse

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Ridgeway eke nurse akka kenek innawa ban godak help karanawa , appreciation ekak widihata mokakhari gift ekak denna kyla beluwa idea ekak kiyahallako,
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    budget eka kohomada?

    10k wage, coffe maker ekak mokada,

    1595348888348.png


    https://www.daraz.lk/products/philips-coffee-maker-hd7431-black-i104573883-s1011496902.html?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Ridgeway eke nurse akka kenek innawa ban godak help karanawa , appreciation ekak widihata mokakhari gift ekak denna kyla beluwa idea ekak kiyahallako,

    ෆුඩ් city එකෙන්, හරි කීල්ස් එකෙන් හරි vouchers ටිකක් අරන් දෙන්න. ගෙදරට උවමනා දේවල් එකෙන් ගනීවි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Nurse අක්කලා කීප දෙනෙක්ටම මාත් තෑගි දීලා තියෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,117
    113
    Fantasy
    වව්චර් හොදයි. නැත්තම් ලොකු box එකක් thiyena item එකක් දුන්නොත් හරි නෑනේ අනිත් ස්ටාෆ් එක ඉස්සරහ ගන්න එක එයාට