පුරා විද්‍යා පචෝරිස්😠😠😠

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එල්ලාවල මේධානන්ද හමුදුරුවන්ට අනුව ඔය රාජ සභාව රජවරු 4 දෙනෙක් භාවිතා කරලා තියෙනවා.. එහෙම බැලුවම ඔය ගොඩ නැගිල්ල විනාශ කරපු එක වැරද්දක්.. ඇරත් ඇයි ඕක රාත්‍රි කාලයේ විනාශ කළේ.. සමහර විට ගමේ මිනිස්සු හෝ වෙනත් සංවිධාන විරුද්ධ වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්..

    කොමසාරිස්තුමා කියන්නේ මහාවංශය වගේ ඉතිහාස ග්‍රන්ථයක මේ රාජ සභාව ගැන සදහන් වෙලා නෑ කියලා.. මේ වගේ කාරණාවකදී මෙතුමා මෙතරම් බොලදව හැසිරෙන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.. මහවංශය වගේ ග්‍රන්ථවල ස්ථාන සම්බන්ධව විශාල වශයෙන් සදහන් කරන්නේ නෑ, සිදුවීම වර්ණනයට තමයි මූලික තැන දීලා තියෙන්නේ.. එතුමා ඒක නොදන්නවා වෙන්න බෑ..
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එල්ලාවල මේධානන්ද හමුදුරුවන්ට අනුව ඔය රාජ සභාව රජවරු 4 දෙනෙක් භාවිතා කරලා තියෙනවා.. එහෙම බැලුවම ඔය ගොඩ නැගිල්ල විනාශ කරපු එක වැරද්දක්.. ඇරත් ඇයි ඕක රාත්‍රි කාලයේ විනාශ කළේ.. සමහර විට ගමේ මිනිස්සු හෝ වෙනත් සංවිධාන විරුද්ධ වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්..

    කොමසාරිස්තුමා කියන්නේ මහාවංශය වගේ ඉතිහාස ග්‍රන්ථයක මේ රාජ සභාව ගැන සදහන් වෙලා නෑ කියලා.. මේ වගේ කාරණාවකදී මෙතුමා මෙතරම් බොලදව හැසිරෙන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.. මහවංශය වගේ ග්‍රන්ථවල ස්ථාන සම්බන්ධව විශාල වශයෙන් සදහන් කරන්නේ නෑ, සිදුවීම වර්ණනයට තමයි මූලික තැන දීලා තියෙන්නේ.. එතුමා ඒක නොදන්නවා වෙන්න බෑ..

    බලපංකො බයියො මේව සාධාරණීකරණය කරන්න මහන්සි වෙන හැටි.මරා වගේමයි ගෝලයො රොත්තත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    gathikan krnwa kiynne mekata, wahal kam krnwa kiyla ohomath krnwada?
    මම මොනවා කරන්නද ඕයි 1998 හදපු උළු ඕකට දැම්මට බුවනෙක බාහු රජතුමා . දාපු ඒකනේ ඕයි මම කිව්වේ. අද 7 NEWS වලට පෙන්නුවේ 🤩🤩
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON

    pissu hadila tiynne mahinda lokkata dn maru kiyawanawa .nakiyo dn ain wenna one okkomala

    මම මොනවා කරන්නද ඕයි 1998 හදපු උළු ඕකට දැම්මට බුවනෙක බාහු රජතුමා . දාපු ඒකනේ ඕයි මම කිව්වේ. අද 7 NEWS වලට පෙන්නුවේ 🤩🤩
    deranada ayya balanne . gonstan lokka kiyana ewa ahuwe ndd
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එක පුරාවිද්යා ස්ථානයක් කියලා ගැසට් කරලා නැත්නම් වැඩක් නැහැ.
    පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු ස්ථාන ගොඩක් තවමත් ලංකාවේ තියෙනවා.. එත්කොට ඒවා විනාශ කළත් කමක් නැද්ද? ඒ දේවල් අනාගත පරපුරට දායාද කළ යුතු නැද්ද?

    අනික අවුරුදු 600ක් පරනනම් ඕක බේරුනේ කොහොමද කියන එකත් ගැටළුවක්. රයිගම්, සීතාවක, ෝ කෝට්ටේ මුකුත්ම ඉතුරුකලේ නැහැ පරංගි. මොනවා වුනත් කඩපු එක නම් වැරදී.

    පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    pissu hadila tiynne mahinda lokkata dn maru kiyawanawa .nakiyo dn ain wenna one okkomala

    deranada ayya balanne .

    On the other hand he seems to imply that anyone with a relationship with a Muslim is not a good person and can be treated differently.
    Chrish Angeline
    @Chrish54441746
    ·
    22h
    Exactly, isn't that the message that he is trying to convey? He was not a good king, had a Muslim wife and therefore could be erased from our history, that seems to be the justification he is giving for this act.
    As usual running his campaign on racism.

    සිනහලයි මුස්ලිම් එකයි අතර වෙනස් බලපන් ගානට දෙපැත්තටම ගේම දෙනවා ඉතිහාසයත් හද්ගන්නවා වර්තමාන දේශපාලනයත් ගොඩ දාගන්නාවා
     
    • Sad
    Reactions: malrulz

    ammapa okun twitter krna ewa dakkanm sinhalu okun ekka mona sahodarathwayak tiyagnnwd kiyla hithenwa. tamil aya hodai daha gunakin.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    බුවනෙකබා මණ්ඩපයට හොයියා
    පොහොට්ටුවෙ වහළුන් ටික පු* දෙයියා
    මේවා දැකීමට ගොඨාගෙ හිත දොයියා
    බිරියානි බත් කයිදො මෙ බයියා .
     
    • Like
    Reactions: Mugen

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු ස්ථාන ගොඩක් තවමත් ලංකාවේ තියෙනවා.. එත්කොට ඒවා විනාශ කළත් කමක් නැද්ද? ඒ දේවල් අනාගත පරපුරට දායාද කළ යුතු නැද්ද?
    ලංකාවේ කොච්චර තැන් පුරාවිද්‍යා එකෙන් ගැසට් කරලා තියෙනවද කියලා දන්නවද? කොළඹ පරණ බිල්ඩින් ඔක්කොම වගේ ගැසට් කරලා තියෙන්නේ ආරක්ෂිත ගොඩනැගිලි හැටියට. තීන්ත ගාන්නත් පුරාවිද්‍යා එකෙන් අවසර ඕනේ.

    පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්..
    ලංකාවේ කිසිම ඉදිකිරීමක් ඉතුරු වුනේ නැහැ. උඩරට රාජධානියෙන් පිටත තිබ්බ. අනික පරංගින්ව සුද්ධ කරන්න ඕනේ නැහෑ. උන් අහුවුණු හැම පන්සලක් ම ේේ දේවාලයක් ම මංකොල්ල කාලා බිමට සමතලා කරලා දැම්මා. රයිගම් මුකුත් නැහැ. රජවරු දෙන්නේකුට වැඩිය හිටපු තැනක්. සීතාවක මුකුත් නැහෑ. කෝට්ටේ මුකුත් නැහැ. බිමට සමතලා කරලා. අතරින් පතර ඉතුරු වුණු ගල් කණුයි සෙල්ලිපියි ඉතුරු වෙලා තියනවා. රත්නපුර මහ සමන් දේවාලයේ බිමට සමතලා කරලා දානවා. එහෙම එකේ එක බේරෙන්න පුළුවන් එකම විදිහට පරංගින්ට අහුනොවී කවුරු හරි නිලමේ කෙනෙකුගේ ගෙයක් වුණානම් විතරයි.
     
    • Haha
    Reactions: shadow134

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මොනවා කරන්නද ඕයි 1998 හදපු උළු ඕකට දැම්මට බුවනෙක බාහු රජතුමා . දාපු ඒකනේ ඕයි මම කිව්වේ. අද 7 NEWS වලට පෙන්නුවේ 🤩🤩

    දලදා මාලිගාවෙත් තියෙනව 90 ගණන්වල හදපු උළු. අවුල්ද? :sneaky:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් අමානෝ වැහිපිලිත් ඇති ෂුවර් එකටම 🤣🤣🤣
    ඇයි අවුල්ද 😬😬
    මට අවුලක් නෑ. ඔතන හෝටලයක් විදිහට පවත්වගෙන ගියා කියන නිසා අමානෝ, සංස්ථා සිමේන්ති.. චීන ටයිල් තියෙනව වෙන්න පුලුවන්. ඒක නිසා කඩපු එක හරිද?
     
    • Like
    Reactions: pavanruka

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ කොච්චර තැන් පුරාවිද්‍යා එකෙන් ගැසට් කරලා තියෙනවද කියලා දන්නවද? කොළඹ පරණ බිල්ඩින් ඔක්කොම වගේ ගැසට් කරලා තියෙන්නේ ආරක්ෂිත ගොඩනැගිලි හැටියට. තීන්ත ගාන්නත් පුරාවිද්‍යා එකෙන් අවසර ඕනේ.
    කොච්චර ගැසට් කරලා තියෙනවද කියන එක නෙවෙයි කාරණාව.. කොච්චර ගැසට් කරලා නැද්ද කියන එක.. තවම පුරාවිද්‍යා වටිනාකමක් සහිත නමුත් පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු තැන් තියෙනවා.. ඔය ඕනිම ප්‍රසිද්ධ සිද්ධස්ථානයක අවට තියෙන කුඩා සහ අනුකුඩා වෙහෙර විහාර සහ දේවාල පිළිබන්ද අහලා බලන්න.. අන්න එතකොට තේරෙවි..

    ලංකාවේ කිසිම ඉදිකිරීමක් ඉතුරු වුනේ නැහැ. උඩරට රාජධානියෙන් පිටත තිබ්බ. උන් අහුවුණු හැම පන්සලක් ම ේේ දේවාලයක් ම මංකොල්ල කාලා බිමට සමතලා කරලා දැම්මා.
    කියන්න දෙයක් නෑ.. ඉතිම් හොද සිහියෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ.. පරංගි විතරක් නෙවෙයි ලංදේසි ඉංග්‍රිසි පවා වෙහෙර විහාර විනාශ කලා.. ඊට පෙර පැමිණි කාළිංග මාඝ වැනි දකුණු ඉන්දීය ආක්‍රමණිකයෝ පවා ඔය දේම කලා.. හැබැයි ඔබ කියන විදිහට සියල්ල විනාශ කලේ නෑ.. ගොඩක් වෙහෙර විහාර බිමට සමතලා කරලා.. කුඩු කරලා අළු කරලා දැම්මේ නෑ.. අලාභ හානි කලා... ඒදේවල් නැවත ප්‍රතිසංස්කරනය කරා.. පුරාවිද්‍යා වටිනා කමක් තියෙන්න ප්‍රතිසංසකරණ කිරීම් ගැටළුවක් නෙවෙයි..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහින්දයා ඉතිහාසෙත් රන් අකුරින් නැවතත් ලියයි වගේ මැරෙන්න කලින්..😂😂😂😂

    View attachment 86209

    😂😂😂😂😂
    මෙහෙම නිකම්ම දාන්න එපා බ්‍රෝ . සාක්කිත් එක්කම දාන්න මේක බුවනෙකබාහු රජ්ජුරුවන්ට සම්බන්ද බවට .
    බය්යන්ට ඇඩෙන්න දෙන්න ඕනේ .
    අනික ඕක බුවනෙකබාහු හැදුවනම් ලංකාවේ විනාශ නොවී තිබුන පරණම ගොඩනැගිල්ලනේ මේ .
    ඇගේ මාළු නටනවා මගේ

    පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු ස්ථාන ගොඩක් තවමත් ලංකාවේ තියෙනවා.. එත්කොට ඒවා විනාශ කළත් කමක් නැද්ද? ඒ දේවල් අනාගත පරපුරට දායාද කළ යුතු නැද්ද?

    පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්..
    මොනවද බන් එහෙම විනාස නොවුණු අවුරුදු 2000ක් පරණ ගොඩනැගිලි
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට අවුලක් නෑ. ඔතන හෝටලයක් විදිහට පවත්වගෙන ගියා කියන නිසා අමානෝ, සංස්ථා සිමේන්ති.. චීන ටයිල් තියෙනව වෙන්න පුලුවන්. ඒක නිසා කඩපු එක හරිද?
    මූත් එක්ක වාද කරන්න යන්න එපා බන් මූ මුගේ අම්මවත් විකුණයි සල්ලි හමබවෙනව නම් . එහෙව් ඩයල් එකක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ,
    කොච්චර ගැසට් කරලා තියෙනවද කියන එක නෙවෙයි කාරණාව.. කොච්චර ගැසට් කරලා නැද්ද කියන එක.. තවම පුරාවිද්‍යා වටිනාකමක් සහිත නමුත් පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු තැන් තියෙනවා.. ඔය ඕනිම ප්‍රසිද්ධ සිද්ධස්ථානයක අවට තියෙන කුඩා සහ අනුකුඩා වෙහෙර විහාර සහ දේවාල පිළිබන්ද අහලා බලන්න.. අන්න එතකොට තේරෙවි..

    කියන්න දෙයක් නෑ.. ඉතිම් හොද සිහියෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ.. පරංගි විතරක් නෙවෙයි ලංදේසි ඉංග්‍රිසි පවා වෙහෙර විහාර විනාශ කලා.. ඊට පෙර පැමිණි කාළිංග මාඝ වැනි දකුණු ඉන්දීය ආක්‍රමණිකයෝ පවා ඔය දේම කලා.. හැබැයි ඔබ කියන විදිහට සියල්ල විනාශ කලේ නෑ.. ගොඩක් වෙහෙර විහාර බිමට සමතලා කරලා.. කුඩු කරලා අළු කරලා දැම්මේ නෑ.. අලාභ හානි කලා... ඒදේවල් නැවත ප්‍රතිසංස්කරනය කරා.. පුරාවිද්‍යා වටිනා කමක් තියෙන්න ප්‍රතිසංසකරණ කිරීම් ගැටළුවක් නෙවෙයි..
    ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා. බෝධිගරයේ ගල්කණු ටිකයි. සඳකඩ පහන් ටිකයි තියනවා , වීදෘයගොඩ රජමහා විහාරය- සෙල්ලිපි දෙකයි. බුදු මැදුර යි ( පරණ එක උඩ මහනුවර යුගයේ හදපු). කළුතර දිස්ත්‍රික්කයේ තිබ්බ ලොකුම පන්සල් වලින් එකක්.අනුරාධපුර යුගයේ ඉදන් එන. රයිගම් පතහවත්ත රජමහා විහාරය- රයිගම් රජමාලිගාව තිබ්බ තැන. කබොක් තාප්පේකුයි,පතහයි, කැසිකිළි ගලකුයි විතරයි ඉතුරු. තව අතරින් පතර ගල් කනු ටිකක්. අනුරාධ පුර යුගයේ ඉදන් අලකේශ්වර ලා පදිංචිවෙලා හිටපු තැන. රජවරු දෙන්නේකුට වැඩිය රජකමට පත්වෙච්ච තැනක්. අන්තිමට වීදාගම රජමහා විහාරය- මොකද්ද කියලා කියන්න ඕනේ නැහැ නේ. අන්තිමට ගල්කණු දහයක් වගේ ඉතුරු වෙලා තියනවා. පරංගි නම් මේ පැත්තේ ඇවිල්ලම නැහැ. සීතාවකත් ඔය සේතේම තමා. සමන් දේවාලේ තනිකර මහනුවර යුගයේ. කලින් තිබ්බ දේවාලේ ප්‍රතිසංස්කරණ කරන්න දෙයක් වත් තිබ්බේ නැහැ. සීතාවක රජ මාලිගයේ අත්තිවාරම විතරක් තියනවා ඉතුරු වෙලා කෝට්ටේ රජ මාලිගයේ අත්තිවාරමේ කෑල්ලක් තියනවා කොළඹ කෞතුකාගාරේ.

    ගොඩක් තැන් ගැසට් කරලා නැති බව මම පිලිගන්නවා. හැබයි ගැසට් වෙලා නැත්තං නීතියෙන් පිළිසරණක් නැහැ. අනික මේක මෙච්චර පරණ පිලිගන්න පුළුවන් ගොඩනැගිල්ලක් නම් ඇයි මෙච්චර දවසක් ගැසට් නොවුනේ? අනික බිල්ඩිම දිහා බලපු ගමන් කියන්න පුළුවන් යුගය.
     
    • Like
    Reactions: Boralugoda01