එල්ලාවල මේධානන්ද හමුදුරුවන්ට අනුව ඔය රාජ සභාව රජවරු 4 දෙනෙක් භාවිතා කරලා තියෙනවා.. එහෙම බැලුවම ඔය ගොඩ නැගිල්ල විනාශ කරපු එක වැරද්දක්.. ඇරත් ඇයි ඕක රාත්රි කාලයේ විනාශ කළේ.. සමහර විට ගමේ මිනිස්සු හෝ වෙනත් සංවිධාන විරුද්ධ වෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්..
කොමසාරිස්තුමා කියන්නේ මහාවංශය වගේ ඉතිහාස ග්රන්ථයක මේ රාජ සභාව ගැන සදහන් වෙලා නෑ කියලා.. මේ වගේ කාරණාවකදී මෙතුමා මෙතරම් බොලදව හැසිරෙන්නේ ඇයි කියන එක ලොකු ප්රශ්නයක්.. මහවංශය වගේ ග්රන්ථවල ස්ථාන සම්බන්ධව විශාල වශයෙන් සදහන් කරන්නේ නෑ, සිදුවීම වර්ණනයට තමයි මූලික තැන දීලා තියෙන්නේ.. එතුමා ඒක නොදන්නවා වෙන්න බෑ..