පුරා විද්‍යා පචෝරිස්😠😠😠

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ. :lol:
    දැන් වීමලගේ එකද උරන්නේ 🤣🤣🤣
    හාහරි හරි ඔහොම යන් 😀😀
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    දැන් උබට අවුරුදු 1000 - 2000 කලින් හදපුවා ඒ විදිහටම බලන්න ඕනෙනම් කාලය හරහා ගිහින් බලලා වරෙන්.. නම් පොතවත් කියවලා නද්ද කොහෙද පොඩි එකා..😂😂

    එක උදාහරණයක්: රුවන්වැලි සැය ස්තුපය ප්‍රතිසංස්කරණ පෙර ගරා වැටුණු පස් ගොඩක්..එකත් දැන් ඩොසර් කොරොත් අවස්ථාවදී සින්හලු කියය් ‍‍‍යකෝ සන්ස්තා සිමෙන්ති / කම්බි තියෙන්නෙ මේක පුරාවිද්‍යා ස්තානයක් නෙමෙයි කියලා ....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    එක උදාහරණයක්: රුවන්වැලි සැය ස්තුපය ප්‍රතිසංස්කරණ පෙර ගරා වැටුණු පස් ගොඩක්..එකත් දැන් ඩොසර් කොරොත් අවස්ථාවදී සින්හලු කියය් ‍‍‍යකෝ සන්ස්තා සිමෙන්ති / කම්බි තියෙන්නෙ මේක පුරාවිද්‍යා ස්තානයක් නෙමෙයි කියලා ....
    එහෙම තියනවනම් එක ප්‍රතිසංස්කරණයක් වෙන්නේ නැහැ බන්. ප්‍රතිනිර්මාණයක් තමා වෙන්නේ. පුරාවිද්‍යා එකෙන් කරන කිසි ම වැඩකට ව්‍යුහාත්මක අවශ්‍යතාවක් නැත්නම් සිමෙන්ති.කම්බි භාවිතා වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: lahirufx+

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් වීමලගේ එකද උරන්නේ 🤣🤣🤣
    හාහරි හරි ඔහොම යන් 😀😀
    නාකි මයිනගෙයි මයිනගෙ බෑනගෙයි, මයිනගෙ පුතාගෙනයි, මයිනගෙ අල්ලපු ගෙදර එකාගෙයි මයිනගෙ කිරි කිත්තගෙ වඳ පුංචි අම්මගෙ හිටපු බෑනගෙ දෙවනි ගෑනිගෙ හොර මිනිහගෙත් උරන ගමන් පෝස්ට් දාන්න වෙලාව තියනවද බං. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    නාකි මයිනගෙයි මයිනගෙ බෑනගෙයි, මයිනගෙ පුතාගෙනයි, මයිනගෙ අල්ලපු ගෙදර එකාගෙයි මයිනගෙ කිරි කිත්තගෙ වඳ පුංචි අම්මගෙ හිටපු බෑනගෙ දෙවනි ගෑනිගෙ හොර මිනිහගෙත් උරන ගමන් පෝස්ට් දාන්න වෙලාව තියනවද බං. :lol:
    ඊයා උබ උරණ ඒවගේ ලිස්ට් එක Open Forums වල දාන්න එපා ගොනෝ 🤩🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊයා උබ උරණ ඒවගේ ලිස්ට් එක Open Forums වල දාන්න එපා ගොනෝ 🤩🤩🤩
    පල පල ගිහින් වැඩේ හරියට කරපිය. නැත්තං මයිනා උඹව මාලු ටැංකියක දාල තමා පස්ස බලන්නෙ. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    පල පල ගිහින් වැඩේ හරියට කරපිය. නැත්තං මයිනා උඹව මාලු ටැංකියක දාල තමා පස්ස බලන්නෙ. :lol:
    ඉක්කමනට යන්න හදන්නේ විමල්ගේ එක උරන්න වගේ ආ ආ අවුලක් නැහැ ජොබ් එක නේ 🤩🤩
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    Capture.png

    :lol: