මම උබලට කිව්ව කලින් ස්ටෙරොයිඩ් එකක් ගහන්න ගිහින් වෙච්ච හුටපටේ
ගේ ෆිසිකල් ඇට්‍රෑක්ෂන් ස්ට්‍රේට් මෙන්ටල් ඉමෝෂනල් ඇට්‍රෑක්ෂන් මට තියෙන්නෙ.
මට ඒක වෙනස් කරගන්න ඕන බං.
කලින් ත්‍රෙඩ් එකේ උබල මට ගොඩක් උදවු කරා එත් මට තේරෙන්නෙ නෑ කොහොම ද මේක වෙනස් කරගන්නෙ කියල
මට කෙල්ලෙක් එක්ක ඕන දෙයක් කරන්න අවුලක් නැහැ. ඒත් කෙල්ලෙක් නෑ. සෙට් කරගෙන රෑම් යන්න වගේ වැඩක් කරන්න තරම් ඕන නැහැ. අතින් අල්ලන්න හරි කෙල්ලෙක් සෙට් උනොත් හොදටම ඇති.
මම ගේ සෙක්ස් කරල ම නැහැ. ඒත් පෝන්වලට හෙනට ඇඩික්ට් වෙලා. කොටින් ම ස්ට්‍රේට් ඒවා බැලුවට යන්නෙ ම නෑ ගේ bdsm එකක් නොබල යන්නෙ ම නෑ. මට කොල්ලො ගැන ලව් එකක් එන්නෙ ම නෑ. කෙල්ලො ගැන විතරයි ලව්. ඒත් ප්‍රශ්නෙ මට යන්නෙ ගේ bdsm වලට විතරයි.
තාම මිනිහෙක් දැක්කට නගින තැනට ඇවිත්නැහැ. මට බයයි ඉස්සරහට එහෙම වෙයි ද කියල.ඊට කලින් මේක නවත්තගන්නෙ කොහොමද
ඒ අස්සෙ කුජීත ම සිද්දි දෙකක් උනා.
මම සෙට් වෙලා හිටපු ඩොක්ට කෙල්ලට සීන් එක ලාවට කිව්ව. දැන් ඒකි මාව මග අරිනවා.
පස්සෙ කොන්සෙක් හම්බ වෙලා සීන් එක කිව්ව. ඌ පිලිගත්තෙ නෑ ස්ටෙරොයිඩ් එක නිසා උන දෙයක් කියල. ඌ කියන්නෙ මම ගේ හරි බයි හරි කියල
අනේ මට බෑ බං මේ විදියට ජීවත් වෙන්න මැරෙන්න හිතෙනවා

. ඩොකා හරි.