වැල

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මම උබලට කිව්ව කලින් ස්ටෙරොයිඩ් එකක් ගහන්න ගිහින් වෙච්ච හුටපටේ
    ගේ ෆිසිකල් ඇට්‍රෑක්ෂන් ස්ට්‍රේට් මෙන්ටල් ඉමෝෂනල් ඇට්‍රෑක්ෂන් මට තියෙන්නෙ.
    මට ඒක වෙනස් කරගන්න ඕන බං.
    කලින් ත්‍රෙඩ් එකේ උබල මට ගොඩක් උදවු කරා එත් මට තේරෙන්නෙ නෑ කොහොම ද මේක වෙනස් කරගන්නෙ කියල

    මට කෙල්ලෙක් එක්ක ඕන දෙයක් කරන්න අවුලක් නැහැ. ඒත් කෙල්ලෙක් නෑ. සෙට් කරගෙන රෑම් යන්න වගේ වැඩක් කරන්න තරම් ඕන නැහැ. අතින් අල්ලන්න හරි කෙල්ලෙක් සෙට් උනොත් හොදටම ඇති.
    මම ගේ සෙක්ස් කරල ම නැහැ. ඒත් පෝන්වලට හෙනට ඇඩික්ට් වෙලා. කොටින් ම ස්ට්‍රේට් ඒවා බැලුවට යන්නෙ ම නෑ ගේ bdsm එකක් නොබල යන්නෙ ම නෑ. මට කොල්ලො ගැන ලව් එකක් එන්නෙ ම නෑ. කෙල්ලො ගැන විතරයි ලව්. ඒත් ප්‍රශ්නෙ මට යන්නෙ ගේ bdsm වලට විතරයි.
    තාම මිනිහෙක් දැක්කට නගින තැනට ඇවිත්නැහැ. මට බයයි ඉස්සරහට එහෙම වෙයි ද කියල.ඊට කලින් මේක නවත්තගන්නෙ කොහොමද :(

    ඒ අස්සෙ කුජීත ම සිද්දි දෙකක් උනා.
    මම සෙට් වෙලා හිටපු ඩොක්ට කෙල්ලට සීන් එක ලාවට කිව්ව. දැන් ඒකි මාව මග අරිනවා.
    පස්සෙ කොන්සෙක් හම්බ වෙලා සීන් එක කිව්ව. ඌ පිලිගත්තෙ නෑ ස්ටෙරොයිඩ් එක නිසා උන දෙයක් කියල. ඌ කියන්නෙ මම ගේ හරි බයි හරි කියල
    අනේ මට බෑ බං මේ විදියට ජීවත් වෙන්න මැරෙන්න හිතෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගේ ෆිසිකල් ඇට්‍රෑක්ෂන් ස්ට්‍රේට් මෙන්ටල් ඉමෝෂනල් ඇට්‍රෑක්ෂන් මේ මක්කද බං මේ ?
     
    • Like
    Reactions: fkguy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,470
    1
    59,934
    113
    Mother Earth
    මේ මොනාද බන් ? සට්‍රේට්, bdsm ස්ටෙරොයිඩ් මොනාද මේ මූ ලියල තියෙන්නෙ ?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Gay/lesbian (සම), bisexual (ද්වි) and straight/hetro (විෂම)

    1. මේවා ලිංගික නැමියාවන්
    සහ උපතින්ම එන දේවල්. මෙිවා වෙනස්වීම කවුරුවත් නිසා/ඔසුවක් නිසා ඇතිවෙන ප්‍රවණතාවක් නැති තරම්.

    2. Gay යනු මානසික රෝගයක් නොවේ. එය සම ලිංගිකයෙකු⁣ කෙරෙහි ආකර්ෂණය දැක්වීමක්(විද්‍යාත්මකව ඔප්පු කර ඇත) ජනගහනය පාලනයට සොබාදහම නිර්මාණය කල දෙයක්. සත්තු අතරත් මේව තියෙනවා.

    3. තමන්ගේ ලිංගිකත්වය ගැටලුවක් කරගන්න එපා. තමන් නොවන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා. පීඩනය ඔබටමයි. විවිධ වර්ගයේ අසභ්‍ය දර්ශන බැලීමට ඔබ යොමුවන්නේ ජානවල ඇති ලිංගික නැමියාවේ බලපෑම නිසයි. එයින් ඔබ හිතාමතා වරදක් කර නැහැ. එම ජාන නොහිතූ වෙලාවක ක්‍රියාත්මක විය හැකියි.

    4. සම හො ද්වී ලිංගික අය බොහොමයක් සමාජයේ ඉන්නවා. ඔවුන් ද සාමාන්‍ය අය මෙන් ආදරය සහ ලිංගික කටයුතු සිදු කරනවා. එබැවින් මැරෙන්න⁣ට සිතීම මෝඩ වැඩක්. තමංගෙ ලිංගිකත්වය බාධාවක් ⁣කර නොගත් බොහෝ ජනප්‍රිය චරිත පවා ගෞරවාන්විතව ජීවත වෙනවා . අවශ්‍ය වන්නේ තමා වෙනස් වීම නොව නූතන තමාට වටිනාකමක් ලබා දීමයි.

    5. ඔබගේ අදහස් පැවසීමෙන් ඔබගේ කවුන්සලර් පැවසූ දෙය සත්‍ය බව පැහැදිලියි. නමුත් ඒ ගැන ඇයි දුක් වෙන්නේ. තමාගේ ජීවිතය ගෞරවාන්විතව ගෙනියන්න. සමාජයට අනුව වෙනස් නොවී. ලිංගිකත්වය ගැටලුවක් නෙවේ ඔබ හරියට ජීවත් වෙනවා නම්.

    ජය!

    Ps-උගත් දේ ඇසුරිනි
     
    • Love

    මගේ කැමැත්ත ස්ට්‍රේට් වෙන්න නම් ජාන ගේ වෙන්න බලපෑම් කරනවා නම් මම මොකද්ද කරන්න ඕන
    මම කැමති නෑ ගේ වෙන්න.මට කෙල්ලෙක් සෙට් උනොත් ආදරේ සෙක්ස් දෙකම කරන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නෙ ගේ කුණුගොඩවල් මගේ ඔළුවෙන් අයින් කරගන්න එක
     
    Sen-lu

    Well-known member
  • Steroids ගන්නකොට natural testosterone හැදෙන එක අඩු වෙනව කියල නම් අහල තියෙනව. ඒක නිසා ඔහොම වෙනවද කියන්න නම් දන්නේ නැහැ. ලැජ්ජා වෙන්නෙ නැතුව ගිහින් doc කෙනෙක් හම්බ වෙයන්.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Steroids ගන්නකොට natural testosterone හැදෙන එක අඩු වෙනව කියල නම් අහල තියෙනව. ඒක නිසා ඔහොම වෙනවද කියන්න නම් දන්නේ නැහැ. ලැජ්ජා වෙන්නෙ නැතුව ගිහින් doc කෙනෙක් හම්බ වෙයන්.
    හම්බ උනා වැඩක් නෑ

    උබලත් මරු ජතියක් අම්මපා මොකෙක් හරි මිනිහෙක් ගේ කිව්වොත් මැරෙන්න හදනවා ස්ට්‍රේට් වෙයන් කියල. මට මේ වෙච්චි දේට ගේ කියල පිලිගනින් කියනවා.(TT)(TT)(TT)(TT)(TT)(TT)
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඒ කියන්නෙ ඔයා බයිසෙක්ෂුවල් කෙනෙක්. ගේ(යි) නෙවේ. ඔයාගේ ජාන අපිට අයින් කරන්න බෑනේ. ඉතිං ඔය කුණු ගොඩවල් කියන දේවල් කොච්චර අයින් කරන්න ට්‍රයි කලත් කාලයක් යද්දි උඩට එනවා. සමහර විට බැන්දට පස්සෙ සමලිංගික ක්‍රියාකාරකම් වගේ දේවල් වලට පෙලඹෙන්න හිතේවි. ඒ බයිසෙක්ෂුවල් අයගෙ හැටි. ඔය මුලික ලිංගික නැමියා තුන තව කාණ්ඩ ගොඩකට කැඩෙනවා.

    උදාහරණයක් ගත්තොත් ලංකාවේ ෂී මේල් ළා සමලිංගිකයො කියල හිතනවා. නමුත් එයාලා ට්‍රාන්ස්ජෙන්ඩර් වලට අයත් අය. සමලිංගික කාණ්ඩයේ කොටසක්. තවත් සමහරු නියම පිරිසිදු සමලිංගික. ඒ කියන්නේ පෙනුම, හැසිරීම සාමාන්‍ය කොල්ලෙක්මයි. නමුත් කැමති පිරිමි අයට. ඒ අය ගොඩක් සමලිංගික විවාහ කරගෙන ලස්සනට ඉන්නවා. ලංකාවෙ අයත් පිටරට යනවා විවාහ වෙන්න.

    බයිසෙක්ෂුවල් කතාව වෙනස්. එයාලට ආදරයට, ලිංගිකත්වයට පිරිමි ගැහැණු දෙකම ඕන. නමුත් ගොඩක් අය බර විවාහ වෙලා යටින් සමලිංගික ක්‍රියාකාරකම් කරන්න. ඒක නං අනුමත කරන්නෑ මම කොහොමටවත්. ඒ නිසා මෙහෙම කරන්න පුළුවන්නං.

    සමලිංගික කන්සෙප්ට් එකෙන් අයින් වෙලා ජීවත් වෙන්න ට්‍රයි කරන්න. අඩුම තරමේ කිසිම හැඟීමක එන විදිහෙ දෙයක් කරන්න එපා. අසභ්‍ය දේ බලන්න එපා. හැබැයි මේක කරන්න මාරම අමාරුයි. පුළුවන් තරම් ට්‍රයි කරල බලන්න. මේක රෙකමන්ඩ් එකක් නෙවේ. සජෙසන් එකක් බව සලකන්න. මානසික ආතතිය වැනි අතුරුවිපාක ඇතිවිය හැකියි.

    හොඳම දේ තමා තමන්ගෙ හිත කැමති දේ කරන එක. සමාජය ගැන හිතල තීරණ ගන්න එපා. සමාජය ඔයාට උදව්වට එන්නෙ නැහැ. ඔයා ඔයාගෙ තැන හදාගන්න. බලෙන් තමා නොවන කෙනෙක් වෙන්න එපා. ප්‍රතිඵලය හානිදායක විය හැකියි. තමන් මොන ලිංගිකයෙකු උණත්, තමන්ට ගරුත්වය ලැබෙන විදිහට ජීවත් වෙන්න

    ජය!
     
    • Love
    Reactions: fkguy

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,352
    36,241
    113
    මැදමහනුවර
    මගේ කැමැත්ත ස්ට්‍රේට් වෙන්න නම් ජාන ගේ වෙන්න බලපෑම් කරනවා නම් මම මොකද්ද කරන්න ඕන
    මම කැමති නෑ ගේ වෙන්න.මට කෙල්ලෙක් සෙට් උනොත් ආදරේ සෙක්ස් දෙකම කරන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නෙ ගේ කුණුගොඩවල් මගේ ඔළුවෙන් අයින් කරගන්න එක
    අදිෂ්ඨාන කරගනින් දවස් 21 යනකන් බලන්නෑ කියලා. 22 දවසෙ බලපන්
     
    • Love
    Reactions: fkguy

    Sen-lu

    Well-known member
  • 1. මේවා ලිංගික නැමියාවන්
    සහ උපතින්ම එන දේවල්. මෙිවා වෙනස්වීම කවුරුවත් නිසා/ඔසුවක් නිසා ඇතිවෙන ප්‍රවණතාවක් නැති තරම්.
    උපතින්ම එනව කියල කව්රුවත් ඔප්පු කරල තියෙනව නම් කරල තියෙන study එකක් දාන්න මමත් දැන ගන්න ආසයි.
    2. Gay යනු මානසික රෝගයක් නොවේ. එය සම ලිංගිකයෙකු⁣ කෙරෙහි ආකර්ෂණය දැක්වීමක්(විද්‍යාත්මකව ඔප්පු කර ඇත) ජනගහනය පාලනයට සොබාදහම නිර්මාණය කල දෙයක්. සත්තු අතරත් මේව තියෙනවා
    Gay කියන්නෙ මානසික ලෙඩක්ද නැත්ද කියල ඔප්පු කරල නැ. ඔප්පු කරල තියෙනව නම් සාක්ෂියක් දාන්න.

    Gay කියන්නෙ මානසික ලෙඩක් කියල තර්ක කරන අය කියන්නේ sex තියෙන්නෙ වර්ගයා බෝ කරන්න gey කියන්නේ natural order එකට පිටින් ඉන්න අය එක නිසා ඒක විකෘතියක් කියල.

    සොබාදහම ජනගහනය පාලනය කරන්න කරපු උපායක් කියන එක බොලද තර්කයක්.

    American psychiatric association එක 1973දි gay කියන එක mental disorder නෙවෙයි කිව්වේ scientifically prove වෙලා නෙවෙයි protest & political pressure එක නිසා .

    Science was supposed to be based on facts and objectivity Yet a whole gay theory is built off that explanation and generalized findings, and promoted and taught as evidence. No one is allowed to question it
    හම්බ උනා වැඩක් නෑ

    උබලත් මරු ජතියක් අම්මපා මොකෙක් හරි මිනිහෙක් ගේ කිව්වොත් මැරෙන්න හදනවා ස්ට්‍රේට් වෙයන් කියල. මට මේ වෙච්චි දේට ගේ කියල පිලිගනින් කියනවා.(TT)(TT)(TT)(TT)(TT)(TT)

    මචං කියවන්න ඉගෙනගෙන හිටියනම් හොඳයි නේද? මගෙ comment එකේ කොහෙද තියෙන්නෙ straight වෙන්න හරි gay වෙන්න කියල.
     
    Last edited:
    • Haha
    Reactions: fkguy

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මට කොල්ලො ගැන ලව් එකක් එන්නෙ ම නෑ. කෙල්ලො ගැන විතරයි ලව්. ඒත් ප්‍රශ්නෙ මට යන්නෙ ගේ bdsm වලට විතරයි.
    ඔය ලබ්බවල් නොබල ඉන්න පුරුදු වෙයන්කො බං, ඉවරනෙ