අනේ ගොනෝ ....කඩේ ගියාට කමක් නැත ...ඒත් කරුණු දැනගෙන පලයන් ...එයා කලේ මොනවද ?අනිත් අය කලේ මොනවද කියලා දැනගෙන කඩේ පලයන්
ඔය කියන Highway වල සැලසුම් හදලා ,ආධාර සහ නය අනුමත කරගෙන, කොන්ත්‍රාත්කරු තෝරාගෙන වැඩ පටන් ගත්තේ මහින්දට කලින් චන්ද්‍රිකා හිටපු කාලේ .....වැඩ ඉවරවුනේ මහින්ද හිටපු අවුරුදු 10 ඇතුලත (පටන් ගත් වැඩක් ඉවර වෙන්න ඕනේ නේද )
ඕක තමා ඇත්ත ...උඹ වගේ වහල්ලුන්ට ඕනේ Highway වල අයිතිය එයාට පවරලා දෙන්න (චන්දෙත් ලඟ නේ ) ..අනේ බන් උඹලා වගේ කපටි වහල්ලු ....
මහින්ද 100% perfect කියන්නෙ නැහැ මම.. හැබැයි උබ ඔය කියන ටික කරන්නම චන්ද්‍රිකාට අවුරුදු 5ක් ගියානම් ඒ පාලනෙන් වැඩකුත් නැහැ නේද.. මහින්ද අවුරුදු 5න් වරාය, airport එක වගේ කීයක් ඔහොම කරාද එහෙම බැලුවොත්...
ම්හින්ද සෑහෙන ණය ගත්ත තමයි.. ඒ ණය වලින් ඕනවටත් වඩා පොරගෙ ගමට කරා තමයි ඒකයි මිනිස්සුන්ට කලකිරුනේ, හැබැයි පොර හදපු හැමදේකම ලොකු අනාගත සැලසුමක් තිබ්බා.. බොරුනම් බලපන් තව අවුරුදු 10,20කින් හමබන්තොට ලංකාවේ ලොකුම industrial zone එක නොවුනොත්.. ඒ අතින් පොර success.
අනිත් එක උබල කියන විදිහට මහින්ද ගත්ත ණය වලට අපි තාම ගෙවනවා තමා ඒ උනාට ලංකාවෙ කොහෙන් හරි පාරට බැහැලා හතරවටේ බැලුවොත් ඔක්කෝම පේන්නෙ මහින්ද හදපුවා තමා.
(හැබැයි දැන්නම් පොර අය පාර්ලිමේන්තු එන්න ඕනේ නෑ.. ගෙදර ඉන්න කාලෙ හරි.. මොකද පොර එන එකෙන් ගෝටට තමන්ගේ concept එකට වැඩ කරන්න වෙන්නෙ නෑ.. පරන දේශපාලන සංස්තිය ආපහු මතු වෙනවා..)