Mohowk වෙත ♥
Hi Mohowk. කොහොමද ඔයාට ? මම හොඳින් ඉන්නව. ඔයාගෙ ඉශ්ඨ දේවතාව ඊට පස්සෙ හීනෙන් පෙනුනෙ නැද්ද ? එයාගෙ ආයුස ඉවර වෙලා චුත වෙලා ඉපදෙන්න ඉන්නවද දන්නෙ නෑ. එයා ඉපදෙන්නෙ සචිනි නමින් වෙන්න ඇති. ඔයාව බඳින්න ආස හිතිල ඒ නම ඔයාට කියන්න ඇත්තෙ. ඔයා දැන්ම facebook එකේ හෙව්වට වැඩක් වෙන එකක් නැති වෙයි.
මීට විශ්වාසනීය
Pessimist