jayaboomi swarnaboomi Idam oppu law help

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Mekai seen eka.. jayaboomi hari swrnaboomi hari opouwak thawa kenekta wikunanana puwanda...
    ehem idamak gathtoth case ekak yavida... danna kattiya wisthara karaannakoo... man idamak ganna beluwe.. jayaboomi ekak...:rolleyes::rolleyes:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    විකුන්නන බැ
    පවරන්නයි පුලුවන්
    පැවරිම වෙන්න ඕනා ප්‍රදේශිය ලේකම් ගේ අනුමැතියෙන්.

    අනික හැමෝටම පවරන්නත් බැ.
    පැවරෙන කෙනා ඥාතියෙක් හෝ ගොවිපන්තියේ අඩුආදායම් කෙනෙක් කියලා සහතික වෙන්න ඕනා.

    ජයභුමි වෙිවා ස්වර්ණ භුමි වේවා ඕවා ගන්න එපා ඉඩමක් ගන්න ඕනානම්. සින්නක්කර ඔප්පු ඉඩමක් බලන්න
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    lawyer කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. කච්චේරියේ ඉඩම් අංශයට ගොස් ඔප්පු අංකය දී විස්තර අහන්න. මම දන්නා තරමින් පවුලෙන් පිට කෙනෙකුට විකුනන්න බෑ. පැවරීමක් පමණයි කරන්න පුළුවන්.

    (එහෙම නොවුනානම් ගොඩක් ඉඩම්වල අයිතිය මේ වෙනකොට මුදලාලිලාගේ)
    හිටපු අගමැති D. S. සේනානායක මහතාගේ දුර දැක්ක තීන්දුවක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    සහතික ඇත්ත....ඕවගේ මිනිස්සු අදටත් හිඟමනට නොවැටී ඉන්නේ සේනානායක මහත්තයා ගේ දූරදර්ශී නුවන නිසයි.
     
    • Like
    Reactions: indika_sam

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    අඩො මම අක්කරයක් විතර ගත්ත ජය භූමි ඉඩමකින්, ඒ කියන්නෙ ඒව ආපහු රජයිට ගනිද, මම පොල් හදල තියෙන්නෙ.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Ethakota oya idam vikunanne kohomada.. godak ads thiyenawane ... Man idam ayithi ekeggen ehuwa... U kiyanawa namata liyala awurudu thunakinlu ariytama herenne...
    ඒක විශ්වාස කරන්න අමාරුයි. වෙනවා ඇත්තේ පදිංචිය තහවුරු කිරීම මත. ඒකත් ප්‍රා.ලේ.කා. තීරණයට යටත් වෙනවා, ඒ වගේම නියම අයිතිකරුට වුනත් නැවත අයිතිය ඉල්ලන්න පුළුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    Land owner ship පවරන්න පුලුවන්. උදාහරණෙකට තාත්තා විකුණුවා නම් පුතාට පුලුවන් අයිතිය ඉල්ලුම් කරන්න. ඕවාට පිට මිනිස්සු එන්නේ නැත්තේ ඒකයි. මිලත් අඩුයි.
     
    • Like
    Reactions: indika_sam

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    Land owner ship පවරන්න පුලුවන්. උදාහරණෙකට තාත්තා විකුණුවා නම් පුතාට පුලුවන් අයිතිය ඉල්ලුම් කරන්න. ඕවාට පිට මිනිස්සු එන්නේ නැත්තේ ඒකයි. මිලත් අඩුයි.

    අඩේ මම අක්කරෙ ගත්තේ ලක්ශ 6ට පාඩුයිද
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අඩේ මම අක්කරෙ ගත්තේ ලක්ශ 6ට පාඩුයිද
    ඉඩම තියෙන පළාත හා යටිතල පහසුකම් එක්ක තමයි වටිනාකම තීරණය වෙන්නේ
     

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    ඉඩම තියෙන පළාත හා යටිතල පහසුකම් එක්ක තමයි වටිනාකම තීරණය වෙන්නේ
    තුන් මන් හන්දියක් ප්‍රධාන පාර්වල් දෙහෙකට අහුවෙනව, වතුර තියෙනව, තෙකලා විදුලිය, දැන් පාර කාපට් වෙනව
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    තුන් මන් හන්දියක් ප්‍රධාන පාර්වල් දෙහෙකට අහුවෙනව, වතුර තියෙනව, තෙකලා විදුලිය, දැන් පාර කාපට් වෙනව
    එහෙමනම් පාඩුයි කියන්න බෑ. ඒත් ඉඩම ඔයාගේ නමින් land registry එකේ register වෙලාද ? ඒක තමයි වැදගත්ම දේ.
     

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    එහෙමනම් පාඩුයි කියන්න බෑ. ඒත් ඉඩම ඔයාගේ නමින් land registry එකේ register වෙලාද ? ඒක තමයි වැදගත්ම දේ.
    නෑ තාම මුල් අයිතිය තියෙන කෙනා මැරෙන්න ඕනෙ මගෙ අයිතියට ඉඩම හරවන්න, එතකන් විස්වාසය මත ගනුදෙනුව විතරයි. සමහරු කියනව මුල් අයිති කෙනාගෙ ජීවන තත්වය අගහිගකම් ප්‍රාදේශිය ලේකම්ට කියල ඉඩම් විකුනන්න පුලුවන්ලු
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නෑ තාම මුල් අයිතිය තියෙන කෙනා මැරෙන්න ඕනෙ මගෙ අයිතියට ඉඩම හරවන්න, එතකන් විස්වාසය මත ගනුදෙනුව විතරයි. සමහරු කියනව මුල් අයිති කෙනාගෙ ජීවන තත්වය අගහිගකම් ප්‍රාදේශිය ලේකම්ට කියල ඉඩම් විකුනන්න පුලුවන්ලු
    අන්න එතනයි ගැටලුව තියෙන්නේ. (සමහරු) කියන කතා විශ්වාස කරන්න එපා. අයිතිකරු පුතාට පවරලා, පුතා දෙන්න බෑ කිව්වොත් මොකද කරන්නේ ? ජිවන තත්වය අගහිගකම් නිසා විකුණන නිසා තමයි එදාම ඔය නිතිය ක්‍රියාත්මක කලේ. දන්නා කියන කෙනෙක් මාර්ගයෙන් ප්‍රා. ලේ. කා. හරහා දැන්ම ඕක තමන්ගේ නමට හරවා ගන්න උත්සාහයක් දරන්න. පොතේ නොලියවුන ක්‍රම තියෙනවා.
     
    • Like
    Reactions: Dr.Rosheen

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    නෑ තාම මුල් අයිතිය තියෙන කෙනා මැරෙන්න ඕනෙ මගෙ අයිතියට ඉඩම හරවන්න, එතකන් විස්වාසය මත ගනුදෙනුව විතරයි. සමහරු කියනව මුල් අයිති කෙනාගෙ ජීවන තත්වය අගහිගකම් ප්‍රාදේශිය ලේකම්ට කියල ඉඩම් විකුනන්න පුලුවන්ලු


    එක එක අය කියන කතා හා නිතිය වෙනස් මිත්‍රයා. මුල් අයිති කෙනාට ඉඩම අතහැර තව කෙනෙක්ට "පවරන්නට" බැ හිතුමතයට. එයාට තව යැපුම් ඉඩම් තියෙන්න ඕනා. මොකද මේ ඉඩම් සංස්කරණයේම අර්ථය වුණෙ පවුල් අනාථවිම වැලැක්විම. තව භුමිය තුලම අනාථයන් බිහිවිම වැලැක්විම. අගහිගකමට පවරන්න පුලුවන් කියන එක එතනම විත්ඩ්‍රෝ. අනාථභාවයට යන්නැ කියළා පැහැදිලිනම් විතරයි ප්‍රා.ලේ ඉදිරියේදි ගොවිපන්තියේ කෙනෙක්ට දෙන්න පුලුවන්. මේවා පැහැදිලිව III උපලේඛනය දාලා තියනවා.

    ස්වර්ණභූමි ඉඩමක අනුප්‍රාප්තිකයා ප්‍රකාශ කරලා නැත්තම් අයිතිය යන්නේ වැඩිමහල් පුතාට.

    වෙන අයට පවරද්දි නම් ඔය මොකක්හරි ඥාතිකමක් පෙන්වලා තමා පවරන්නේ.

    ඔහොම වැරදි ඔප්පු හදලා විකුනපු කේස් වලදි, පසු පරම්පරාවල අය නඩු කියලා නැවත ඉඩම ගත්තු අවස්ථා තියනවා. නඩුවලට ගිය සල්ලි හා කාලය බැලුවාම අතින් කයිට්
     

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    එයගෙ වයිෆ් ලමයි ඔක්කොම එකගයි කියල අත්සන් කරා,
    කොහොමත් මුදල් ගනුදෙනුවට විතරයි ආරක්ශාවක් තියෙන්නෙ.

    ඒත් ඔප්පු හදා ගත්තු කට්ටිය ඕන තරම් ඉන්නව, ඒව යටි ගේම් මම හිතන්නෙ