#ඔබ_මොන_තරම්_වාසනාවන්තද ?

Crazy_Man

Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    #ඔබ_මොන_තරම්_වාසනාවන්තද ?

    මෙි ඡායාරූපය අරන් තියෙන්නෙ මිනිසුන්ට දැඩි ලෙස ආදරය කරන බංග්ලාදේශයේ විශිෂ්ට ඡයාරූපශිල්පියෙක් වුන GMB Akash. එයා ඒක තමන්ගෙ ෆේස් බුක් පිටුවට ඡූලි 13 වැනිද පළකරල තියනව

    ‘‘කාත් කවුරුවත් නැති මවක් තම මානසික ආබාධයන්ට ලක් වූ දරුවා වැඩ කරන ස්ථානය අසල ට්‍රක් රථයක රෝදයක ගැටගසා ජීවත් වීමට ගඩොල් හදයි. ඇය වැඩ කරන අතරතුර ඇගේ දරුවා බලා ගැනීමට කිසිවෙකු නැත.
    ඔබ....👇
    කෙතරම් වාසනාවන්තද යන්න තේරුම් ගන්න.‘‘
    0D725FE4-C318-4E17-AE82-055568CA9CE5.jpeg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    අපි යම සැපක් විදින්නේද, ඒ දරුවා සහ මව අපමණ දුකක් විදින්නේද, පෙර කළ සංස්කාර වල හේතුවක් මත වේ. අපේ කුසල් සන්ස්කාර ගෙවී ගිය පසු අපිද කුමන පව්කාර තලයකට වැටේදැයි කිසිවෙකු නොදනී. එම නිසා නොපමාව කුසල් රැස් කරන්න. ධර්මයම දකින්න. අපට ඉහල අප විදින තල වල ඔවුන් අප දිහා බලා මේසේම පවසනවා ඇති.
     

    Crazy_Man

    Junior member
  • Dec 3, 2019
    32
    62
    18
    33
    Seeduwa
    photo ගන්න එකා photo එකටම පොඩි එකාගේ ඇගේ මඩ ගාල ගැටගහුව වෙන්නත් පුලුවන්.. :dull:
    මේක ඇත්‍ත එකක් වගේ බං බංගලියො හිතක් පපුවක් නැති උන්නෙ
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Nightcrawler මතක් උනාහ්

    උබ කිව්වම නිකන් search කරල බැලුව.. හොදයි වගේ. ;)
    දැන් download කරා.. :rofl:

    උබලා දෙන්න නිසා මාත් සර්ච් කළා
    දැන් ඩවුන්ලෝඩ් වෙන ගමන්
     
    • Like
    Reactions: dilann