#ඔබ_මොන_තරම්_වාසනාවන්තද ?
මෙි ඡායාරූපය අරන් තියෙන්නෙ මිනිසුන්ට දැඩි ලෙස ආදරය කරන බංග්ලාදේශයේ විශිෂ්ට ඡයාරූපශිල්පියෙක් වුන GMB Akash. එයා ඒක තමන්ගෙ ෆේස් බුක් පිටුවට ඡූලි 13 වැනිද පළකරල තියනව
‘‘කාත් කවුරුවත් නැති මවක් තම මානසික ආබාධයන්ට ලක් වූ දරුවා වැඩ කරන ස්ථානය අසල ට්රක් රථයක රෝදයක ගැටගසා ජීවත් වීමට ගඩොල් හදයි. ඇය වැඩ කරන අතරතුර ඇගේ දරුවා බලා ගැනීමට කිසිවෙකු නැත.
ඔබ....
කෙතරම් වාසනාවන්තද යන්න තේරුම් ගන්න.‘‘