බෝයිස්. ඇඩ්සෙන්ස් කරන කස්ටිය ඉන්නවනේ ඉතින් කිරියේ. මගේ අකවුන්ට් එකක් තියෙයි 2007 වගේ එකක්.තාම ඇක්ටිව්. ෆ්රී වෙලාවට මේකෙන් මොනාහරි කරල දාන්න බැලුවේ. යූටියුබ් කරන්න අදහසක් නෑ , වෙලාව මදි හොද දෙයක් කරන්න. ඉංග්රීසි සයිට් එකක් කරන්න බැලුවේ. එහෙම නැත්නම් ඇප් එකක් දාන්නත් පුලුවන්.
දැනට ඇඩ්සෙන්ස් කරන අය තමන්ගේ සයිට් චැනල් දාන්න ඕන නෑ (උබල කොහොමත් දාන්නේ නෑ කියල දන්නව
) මේ ටික දාපං
දැනට ඇඩ්සෙන්ස් කරන අය තමන්ගේ සයිට් චැනල් දාන්න ඕන නෑ (උබල කොහොමත් දාන්නේ නෑ කියල දන්නව
) මේ ටික දාපං- ඇඩ්සෙන්ස් intergrate කරල තියෙන්නෙ මොකෙටද (ඇප් එකකටද? යූටියුබ් ද? වෙබ් ද?)
- මොකද්ද උබ කරන niche එක?
- සයිට් එකක් කරන කෙනෙක් නම් , උබමද කන්ටෙන්ට් ලියන්නේ?
- සයිට් එකක් කරන කෙනෙක් නම් , හොස්ටින් එහෙම ගත්තේ කොහෙන්ද , විස්තර ටිකක් දාන්න?
- දැනට කියක් වියදම් කරල තියෙනවද ? (Promotion , Facebook ad වලට)
- මාසෙට කීයක් වගේ සෙට් කරගන්නවද? (කැමති නම් විතරක්)
