මිරිස් කුඩු ප්‍රසන්න

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    චමුදිත එක්ක මිනිහගේ සාකච්චාව බැලුවා. මේ මනුස්සයා මොනා උනත් අවංකයි කියලා මට හිතෙනවා. බොනවා කියලත් කිව්වා. කවුරු හරි ගහන්න අවොත් ගහනවා කියලත් කිව්වා. පාර්ලි‌‌මේන්තුවට උගත්, බුද්ධිමත් අය යවන්න කිව්වට රවී කරුණානායක වගේ උගත් අය ගිහින් කරපු දේවල් පේනවානි. ඒ අතින් බලද්දී මේ වගේ මිනිස්සු ඇත්තටම හොදයි වගේ.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මර්වියා කැළණියෙ පිස්සු කෙලිද්දි මු ප්‍රදේශීය සභා පොඩ්ඩෙක්.. මර්වියා පළා විකුණන අම්මගෙනුත් කප්පම් ගත්තනේ.. මර්වින්ට බය නැතුව ගේම අදින්න සෙට් උන එකම මිනිහ මූ තමා ඒ කාලේ.. මර්වින්ගේ කුඩු පාතාල සෙට්1ක් ඉදියේ.. මූ මර්වින් එක්ක හැප්පුනා ඉතින්.. මූ හොදයි කියනවා නෙවෙයි නමුත් ඉතිහාසේ ඔහොමයි...
     
    ඔව් ඒ කතාව ගැනත් මේකේ අහනවා. මර්වින් සිල්වාගේ කට්ටිය මෙයාගේ ගෙදරට බෝම්බ ගහලා වෙඩි තිබ්බ කතාවක් මම අහල තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඒ කතාව ගැනත් මේකේ අහනවා. මර්වින් සිල්වාගේ කට්ටිය මෙයාගේ ගෙදරට බෝම්බ ගහලා වෙඩි තිබ්බ කතාවක් මම අහල තියෙනවා.
    මම මේ කතාව නම් ඇහුවේ නෑ... ela
     
    • Like
    Reactions: kinkon

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    මුළු ප්‍රෝග්‍රෑම් එක බැලුවා. කෙලින් කතා කරනවා කියලා නං හිතෙනවා තමයි. ටීවී චැනල් වලට ඇවිත් පච කෙලින උන්ට වඩා මේ වගේ උන් හොදයි තමයි. දෙබිඩි ජිවිතයක් නැහැ. කරන කියන හැම දේම එළිපිට කරන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි මොනවා කිව්වත් කෑලණියේ බියගම මහර මිනිස්සු ප්‍රසන්නට කෑමති වගේ. කොහොමත් පොහොට්ටුවට ගහන එවුන් මිනිහට මනාපයක් ගහනවා. මොකද මෑන් දෑන් මහින්දගේ මිනිහෙක් කියලා නම තියන් ඉන්නේ. සමහරු කියනවා මිනිහා කප්පන් කාරයන්ට සෙල්ලම් දාන්න දෙන්නේ නෑ කියලා.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යයි. ඈත්තටම හිතලා බෑලුවොත් මූ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නෑ. ඔය ඉන්න හුගක් වෑදගත් ඈමතිලා මන්ත්‍රීලා උගත්තු රටට කරලා තියෙන හානිය බෑලුවම මූ හොදයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරයිය වගේ අැත්ත කියන බුද්ධිමත් අැත්ත මිනිස්සු තමා පාලිමන්ට් යවන්න ඕන..හී

    FB_IMG_1595997367117.jpg

    FB_IMG_1595945813167.jpg

    FB_IMG_1595997356835.jpg
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මර්වියා කැළණියෙ පිස්සු කෙලිද්දි මු ප්‍රදේශීය සභා පොඩ්ඩෙක්.. මර්වියා පළා විකුණන අම්මගෙනුත් කප්පම් ගත්තනේ.. මර්වින්ට බය නැතුව ගේම අදින්න සෙට් උන එකම මිනිහ මූ තමා ඒ කාලේ.. මර්වින්ගේ කුඩු පාතාල සෙට්1ක් ඉදියේ.. මූ මර්වින් එක්ක හැප්පුනා ඉතින්.. මූ හොදයි කියනවා නෙවෙයි නමුත් ඉතිහාසේ ඔහොමයි...

    තැරිදාර පුන්නක්කු බයියෙක් ඩිටෙක්ටඩ්!
     
    • Dislike
    Reactions: asylum and dxx

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මුළු ප්‍රෝග්‍රෑම් එක බැලුවා. කෙලින් කතා කරනවා කියලා නං හිතෙනවා තමයි. ටීවී චැනල් වලට ඇවිත් පච කෙලින උන්ට වඩා මේ වගේ උන් හොදයි තමයි. දෙබිඩි ජිවිතයක් නැහැ. කරන කියන හැම දේම එළිපිට කරන්නේ.
    මාධ්‍ය ඉස්සරහ රඟපාන අයට වඩා මේ මනුස්සයා අවංකයි කියලා මටත් හිතුනා.
     
    • Like
    Reactions: erozan

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    අපි මොනවා කිව්වත් කෑලණියේ බියගම මහර මිනිස්සු ප්‍රසන්නට කෑමති වගේ. කොහොමත් පොහොට්ටුවට ගහන එවුන් මිනිහට මනාපයක් ගහනවා. මොකද මෑන් දෑන් මහින්දගේ මිනිහෙක් කියලා නම තියන් ඉන්නේ. සමහරු කියනවා මිනිහා කප්පන් කාරයන්ට සෙල්ලම් දාන්න දෙන්නේ නෑ කියලා.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යයි. ඈත්තටම හිතලා බෑලුවොත් මූ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නෑ. ඔය ඉන්න හුගක් වෑදගත් ඈමතිලා මන්ත්‍රීලා උගත්තු රටට කරලා තියෙන හානිය බෑලුවම මූ හොදයි
    උබ එහේද ඉන්නේ?මිනිස්සු මොකද කියන්නේ මු ගැන.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පාර්ලිමේන්තු යවන්න ඕනේ රටට වැඩක් කරන්න නැතුව ගහගන්න මරාගන්න නෙමේනේ බං මම පුද්ගලිකව මුට කැමති නැහැ සමහරවිට මූ ගම්පහට වැඩ කරලා ඇති මම ගම්පහ නෙමේ නිසා දන්නේ නැහැ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාර්ලිමේන්තු යවන්න ඕනේ රටට වැඩක් කරන්න නැතුව ගහගන්න මරාගන්න නෙමේනේ බං මම පුද්ගලිකව මුට කැමති නැහැ සමහරවිට මූ ගම්පහට වැඩ කරලා ඇති මම ගම්පහ නෙමේ නිසා දන්නේ නැහැ
    රටට වැඩක් කරන්න නම් මාලිමාව දිනවපන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මිරිස් කුඩු වලට බනින බල්ලො පෙපර් ස්ප්‍රේ වලට මුකුත් කියන්නෑ. තනිකරම කුහක කම තියෙන්නෙ. ඒ මනුස්සයා දේශීය දේකින් වැඩක් ගත්ත එක කරේ.