උබලට තෙරෙන්නෙ නෑ,
මන් දාපු ස්ටෙටස් එක මහලොකු දෙයක් නෙවෙයි බන්. කාටවත් පෙන්නන්න එපා කියලා WTF බිකිනි ෆොටොස් එහෙමත් එවලා තියෙනවා මට
අතට දීපු එක කටට දාගන්න බැරි උඹ වගේ එකෙක් අයින් කරන එකමයි හොද.. බිකිනි ෆොටෝස් බලන් අතේ ගහපන් වෙන මොනව කරන්නද ඉතින් දැන්...
Last edited:
වැඩිපුර පරිස්සම් කරන්න දගලන එකාට නෙමි බන් කෙල්ලො සෙට් වෙන්නෙ
ඒ ෆිල්ම් වල, ආතල් එකට කරල බලපන්, කියන්න තියෙන වල්ම කතා අපි කියනවනෙ මූනටම, ආතල් ෆිට් එකේ ඉන්දෙද්දි හෙනම ගට් එකනෙ කෙල්ලට එහෙම කියන්න, ආන්න එතකොටත් පස්සෙන් එන්නෙ ඒ ගතියට මචන්, සිරා කරන කෙල්ලට එහෙම කියන්න කිසිම ගටක් නෑනේ, ඇබරෙනවනේ, ඕනවට වඩා ආරක්ශා කරන ලයින් දෙන්න ගියාමයි, පුක දෙන්න ගියාමයි කෙල්ලොන්ට දිරවන්නෙ නෑ බන්, හොද වැඩියි උන්ට ඒවා, ආතල් එකට කරල බලපන් ඕක සෙට් වෙන්නෙ නැත්ද කියල.