උඹ කියන්නේ ram එකක් දාන්න එපා කියලද? VGA එකකට ඒ ගාන දාන්න කියලද:?ram ekatath wada ube onbrd vga nisa case eka. mage 4th gen i5 , 8gb ram. mama onbrd vga eken test karddi photoshop ehema hira wenwa. but vga eka set krla try karaddi kisi awulak na. ram eka mageth 8gb. win10 aluth update eka tyne. kisi awulak na. win 10 release krpu dawas wla idalama mea pc ekemai use kare.
ඕකක් ඕඩර් කරලා මාස දෙකක් බලාගෙන ඉන්න එපැයි බන්.

උඹ කියන්නේ ram එකක් දාන්න එපා කියලද? VGA එකකට ඒ ගාන දාන්න කියලද:?
ඕකක් ඕඩර් කරලා මාස දෙකක් බලාගෙන ඉන්න එපැයි බන්.![]()
Dan lankawata ship karanneth na ali ekenඔව් බං, ඔය මං ගෙන්නපු එක. ගිය අවුරුද්දේ, දවස් 8න් ආවා.
මැසිම ඔන් කරපු ගමන් හාඩ් එක මෙහෙම රන් වෙන එක නෝමල් ද?ram ekatath wada ube onbrd vga nisa case eka. mage 4th gen i5 , 8gb ram. mama onbrd vga eken test karddi photoshop ehema hira wenwa. but vga eka set krla try karaddi kisi awulak na. ram eka mageth 8gb. win10 aluth update eka tyne. kisi awulak na. win 10 release krpu dawas wla idalama mea pc ekemai use kare.
Dan lankawata ship karanneth na ali eken
මැසිම ඔන් කරපු ගමන් හාඩ් එක මෙහෙම රන් වෙන එක නෝමල් ද?
ටික වෙලාවකින් මේ තත්වෙට එනවා
අඩුම මේකට දාන්න හොඳ සෙපරේට් VGA එකක් කියපන්කොow on wuna gaman ohoma wenwa tma. 1-2mins walin hari yanawa.
mage tyne parana ekak gtx 760 2gb. ewa nam used dan 10k wge. ube tiyena gaana anuwa tama itin kiyna wenneඅඩුම මේකට දාන්න හොඳ සෙපරේට් VGA එකක් කියපන්කො
අතේ තියෙන ගානද?mage tyne parana ekak gtx 760 2gb. ewa nam used dan 10k wge. ube tiyena gaana anuwa tama itin kiyna wenne
a ganata nam hoda ekak bari wei bn. used gts450 1gb wge tma. onbrd ekata wada nam hoda weimaximum 5000
එතකොට රැම්, VGA ඕන නැද්ද? හාඩ් එකේ නෙමෙයි බන් අවුල තියෙන්නේ.SSD Hard ekak gahala ekata system install karapan.. wede goda.. SSD 120GB 5500 wage ganna puluwan brand new