මන් දැනට පාවිචි කරන්නේ එකක් Asus zenfone 3 max..
බිම වැටිල ග්ලස් එක කැඩිල තියෙන්නේ එත් මන් දැන් මාස 6ක් විතර පාවිචි කරනව.
මට ඕන මගේ වැඩ ටික කරගන්න පුලුවන් අඩුම phone එකක් ගන්න ..
මේක ගන්න බැලුවේ .. Xiaomi Redmi Note 9 3GB + 64GB @ LKR 30,999
මේකෙ මොනවත් අවුල් තියෙනවද ? මන් Game nam ගහන්නේ නැහැ ..
Phone eka nam hodai... Gift pack ekak ekka ganna puluwan company warranty + life time software warranty...
Mama note 7 ekak use karnwa .patta gahwana aulak na. Redmi aeries eka hodai.eth aye denna ba..amarui bng..use Kara ayin Kara wage thami.( International version eka ganna ona.)
Eka aulak nane bn... Supiriyata wadane... Math note 7 ekak thama use karanne... Ganna ganata sahenna labai...
lankawe xiomi agent kawda macho. ungenma gatha nam warranty ehema sure athi neda?
GenxT eken karanne...
Man nam kiyanne admin team eken ganin kiyala... Ungen thama math gaththe.... Company warranty + lifetime software warranty...
Hoda gift pack ekakuth hambuna...
Note 9 ekatath thiyenawa...
Xiaomi walata enne smart warranty... Imei number eken thama warranty eka generate wenne... Gaththa dawase idan 1 year thiyenawa company warranty...
Gannawa nam baya nathuwa ganna wagakeemen kiyanne...
Normal version ganna epa, pro eka ganin mcn, pn eka hodai, tempered ekak gahanwa nm pn ekata ena back cover eka danna epa. Wena back cover ekk aran dapan. Netnm tempered eka gelawenawa.
Hamoma kamathi pro yanna thama... Eth budget aul aya innawane



Man use karanne full back cover ekak... Tempered eka gahala dawasak withara thiyanna ona back cover eka noda tempered eka ganata hitinna....
යාලුවෙක් මේ ලගදී ගත්තා, 30990 යි. ටෙම්පර්ඩ් එක ගැහුවාම බැක්කවර් එක දාන්න බෑ ටෙම්පර්ඩ් එක ගැලවෙනවා. ඒ නිසා බැක්කවර් එකේ එඩ්ජ් එක තලේකින් කපලා ගන්න. කැමරා එක නම් ටිකක් අවුල්ද මන්දා ලෝ ලයිට්. වැඩේ කියන්නේ කම්පෙයා කරලා ගන්න බෑ ෆොන් එක සීල් කඩන්නෑ කඩවල් වලින්. අනික සුදු නෑ එක තාම ඇවිල්ලා නෑ. ග්රීන් එක 3ram 64 එකට නෑ. 128 තියෙනවා. midnight gray ගන්න එපා කලු ගත්තා වගේ ඒකේ කවර් එක දැම්මාම. කවර් එක නැතුවනම් midnightgrayඑක ලස්සනයි. නිල්පාට වගේ.
Company warranty nam mokakhari aulak thiyenawa nam maru karaganna puluwan bro within a 1 week