COVID-19 Australia

priyade

Well-known member
  • Dec 2, 2017
    10,389
    6,044
    113
    222.png
     
    • Wow
    Reactions: saja

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මේ කරුම ලෙඩෙන් ගැලවීමක් නැහැ බන් ලෝකෙටම.ලංකාව මොනා උනත් කන්ට්‍රෝල් කරා ඒත් චන්දෙන් පස්සේ මොනා වෙයිද කියන්න බැහැ..දැක්කනේ චන්ද රැස්වීම් වල සෙනග පොරකන හැටි.පුළුවන්තරම් පරිස්සම් වෙයල්ලා.මාස්ක් දාපල්ලා.අත් පිරිසිදුව තියාගනිල්ලා..කල්ලි ගැහෙන එක අඩු කරපල්ලා...එච්චරයි කියන්න තියෙන්නේ.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Oka Hadila Saneepa unath Breathing issues tiyenawa kiyala godak than wala dakka. Lungs sauththu wenawalu sahenna.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    මේ කරුම ලෙඩෙන් ගැලවීමක් නැහැ බන් ලෝකෙටම.ලංකාව මොනා උනත් කන්ට්‍රෝල් කරා ඒත් චන්දෙන් පස්සේ මොනා වෙයිද කියන්න බැහැ..දැක්කනේ චන්ද රැස්වීම් වල සෙනග පොරකන හැටි.පුළුවන්තරම් පරිස්සම් වෙයල්ලා.මාස්ක් දාපල්ලා.අත් පිරිසිදුව තියාගනිල්ලා..කල්ලි ගැහෙන එක අඩු කරපල්ලා...එච්චරයි කියන්න තියෙන්නේ.
    :yes::yes::yes::yes::yes: රටේ මාස්ක් නෑතිඋනාම මාස්ක් ඔනේ නෑ කියපු රටක් මේක, පරිස්සම් වෙයල්ලා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    පරෙස්සමෙන් ඉදපන් @Emios :lol:
    ado monawa kiuwath mu nisa mama nam beruna bung. hamboo mama 476 visa ekath dagena hitiye. Mu PR gana dana ewa dakkama thama heuwe seen eka. mu hinda beruna nathnam mara amaruwak watenne bung gihilla :baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Ubata kawadda visa grant une?
    Points keeyak tiyenawada PR danawanam?

    2019 awe September wala bung

    Points nam bung 65 wage enne ekath oya PTE 79+ kiyala athin dalaa, nathnam ekath na bung. experince dan nam 3+ thiyanawa local

    NAATI, PY owa mehe idan ba ne bung karanna, mama kohomath aiyth oka balanne na bung. Norway thama yanna balagena inne yanawa nam, nathnam lankawema innawa bung
     
    • Like
    Reactions: simonAppu