KIA Sorento හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා...වැඩේ හරි ගියෙ නැති නිසා ආයෙ දාන්නෙ...මට වෙන වාහනෙකින් ගලවපු සබ් එකක් හම්බුණා නිකං..මගේ ලඟ තියෙන්නෙ සොරෙන්ටෝ 2011 මොඩල් එක..මම ඒ සබ් එක මගෙ වාහනෙ ෆැක්ටරි ෆිටඩ් එන කාර් ඕඩියෝ එකට ගහන්න පුලුවන්ද බලන්න එකෙක් ලඟට ගියා...ඌ කිව්වා මේකට සබ් ගහන්න බෑ වෙනම සෙටප් එකක් ගහල තමා කරන්න වෙන්නෙ කියල.:no::no:.වෙනම එකක් ගහන්න පට්ට ගානක් යනව ඇන්ඩ් තියෙන ඔරිජිනල් එක ගලවන්න හිත දෙන්නෙත් නෑ..මේ ඔරිජිනල් එකට සබ් එකක් ගහන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද..දන්න උන් ටිකක් කියපල්ලකො....:eek::eek: මේක තමා ඔරිජිනල් එක...👇👇
     

    Attachments

    • download.jpg
      download.jpg
      7.7 KB · Views: 82

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    okata blutooth adapter ekak hi karaganin aux line eken
     

    Attachments

    • 6b784cdf-45c6-436a-8cef-a71e1b667c39.jpg
      6b784cdf-45c6-436a-8cef-a71e1b667c39.jpg
      30 KB · Views: 51
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,952
    67,211
    113
    Iya eke ketha.wena ekak dapanko.money nattan mokatada sorento gatte
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Iya eke ketha.wena ekak dapanko.money nattan mokatada sorento gatte

    සොරි මචං මට උඹෙන් අහන්න බැරි උනා ගන්න කලින්...සොරි මචං.. :( :( 😋😋


    Converter ekak gahala puluwan hoda car setup gahana thanakin karaganda mcn

    එහෙම කන්වර්ටර්ස් තියෙනවද මචං..?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සොරි මචං මට උඹෙන් අහන්න බැරි උනා ගන්න කලින්...සොරි මචං.. :( :( 😋😋




    එහෙම කන්වර්ටර්ස් තියෙනවද මචං..?
    Ow oke prashne player eke sub out ekak nathi ekaneh ekta converters tyenwamcn 1500-2000k wage wei
     
    • Like
    Reactions: oxide

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,952
    67,211
    113
    සොරි මචං මට උඹෙන් අහන්න බැරි උනා ගන්න කලින්...සොරි මචං.. :( :( 😋😋




    එහෙම කන්වර්ටර්ස් තියෙනවද මචං..?
    Mokadda bn sorento ekak aran setup ekak danna salli nedda :baffled: lajjawe be
     
    • Haha
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Mokadda bn sorento ekak aran setup ekak danna salli nedda :baffled: lajjawe be
    මේ දවස්වල රිම් එකෙන් යන්නෙ බන්... ෆුල් කෝඩෙ... බිස්නස් ඩවුන්..කෙලවෙලා ඉන්නෙ....

    Ow oke prashne player eke sub out ekak nathi ekaneh ekta converters tyenwamcn 1500-2000k wage wei
    ගන්න පුලුවන් තැනක් දන්නවද මචං,,?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,952
    67,211
    113
    53900 miniumum eligibale for 191 pr kiyalane tiyenne.kohomada okun 65000 plus ganna un witarak wage select karoth.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේ දවස්වල රිම් එකෙන් යන්නෙ බන්... ෆුල් කෝඩෙ... බිස්නස් ඩවුන්..කෙලවෙලා ඉන්නෙ....


    ගන්න පුලුවන් තැනක් දන්නවද මචං,,?

    Ub koheda mcn? Loku car setup hai krna than wala tyenwa chamara eke ehema
     
    • Like
    Reactions: oxide

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    බත්තරමුල්ලෙ මචං...චාමර එක කොහෙද තියෙන්නෙ..??

    Kirulapone tianawa. okata gahanna bah oka remove krala android ekak danna ona aluth panel frame ekath ekka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    line out ekak thiye nam eken puluwan. ehemath nathinam speaker out walin ganna wenne low pass filter & reducer circuit ekak dala
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    line out ekak thiye nam eken puluwan. ehemath nathinam speaker out walin ganna wenne low pass filter & reducer circuit ekak dala

    ස්පීකර් අවුට්වලින් ගත්තම කොලිටි එක අඩු වෙනවද මචං...?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මේකෙ මොඩ්ල් නම්බර් එක දාන්න. ගහන්න බැරි වෙන්න බෑනෙ.
    ස්පීකර් අවුට් එකෙනුත් බෑ කිවුවද?
     
    • Like
    Reactions: NRTG