මචංලා..මම කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා...වැඩේ හරි ගියෙ නැති නිසා ආයෙ දාන්නෙ...මට වෙන වාහනෙකින් ගලවපු සබ් එකක් හම්බුණා නිකං..මගේ ලඟ තියෙන්නෙ සොරෙන්ටෝ 2011 මොඩල් එක..මම ඒ සබ් එක මගෙ වාහනෙ ෆැක්ටරි ෆිටඩ් එන කාර් ඕඩියෝ එකට ගහන්න පුලුවන්ද බලන්න එකෙක් ලඟට ගියා...ඌ කිව්වා මේකට සබ් ගහන්න බෑ වෙනම සෙටප් එකක් ගහල තමා කරන්න වෙන්නෙ කියල.
.වෙනම එකක් ගහන්න පට්ට ගානක් යනව ඇන්ඩ් තියෙන ඔරිජිනල් එක ගලවන්න හිත දෙන්නෙත් නෑ..මේ ඔරිජිනල් එකට සබ් එකක් ගහන්න ක්රමයක් ඇත්තෙම නැද්ද..දන්න උන් ටිකක් කියපල්ලකො....
මේක තමා ඔරිජිනල් එක...

.වෙනම එකක් ගහන්න පට්ට ගානක් යනව ඇන්ඩ් තියෙන ඔරිජිනල් එක ගලවන්න හිත දෙන්නෙත් නෑ..මේ ඔරිජිනල් එකට සබ් එකක් ගහන්න ක්රමයක් ඇත්තෙම නැද්ද..දන්න උන් ටිකක් කියපල්ලකො....
මේක තමා ඔරිජිනල් එක...

lajjawe be