Dell Inspiron 15 5575

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Dell Inspiron 15 5575
    15.6 inch
    1TB
    AMD Ryzen 7 2700U
    2.20GHz
    8GB

    මේ ලැප් එක හොදයිද ? ගන්න කියලා බැලුවේ
     
    • Like
    Reactions: lilman

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    + SSD is a must!

    Let me explain my experience on DELL 3537 (Core i5) with 7+ years of use now
    1. Key issues on the keyboard after a few years replaced & no issues after then
    2. Used a liquid to clean the display, it got collected and damaged the screen after 3-4 years, replaced & no issues after then
    3. RAM upgraded from 4gb to 8gb for better performance
    4. Still working perfectly, only need is an SSD, HD seems to be very weak now!
    5. Replaced the battery
    6. Replaced the charger
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    + SSD is a must!

    Let me explain my experience on DELL 3537 (Core i5) with 7+ years of use now
    1. Key issues on the keyboard after a few years replaced & no issues after then
    2. Used a liquid to clean the display, it got collected and damaged the screen after 3-4 years, replaced & no issues after then
    3. RAM upgraded from 4gb to 8gb for better performance
    4. Still working perfectly, only need is an SSD, HD seems to be very weak now!
    5. Replaced the battery
    6. Replaced the charger

    uba aluthen replace karala natte housing eka vitarane ban
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Dell වල screen එකේ white spots එනවා. හැබැයි මමත් වතුර දාලා තමයි clean කරන්නේ. ඒක නිසා වෙන්න ඇති.
    Keyboard එක අස්සේ රොඩු ගිහින් හිර වෙනවා.
    හැබැයි මගේ තිබ්බ dell inspiron 15-3521 ක්. ඒකට SSD එකක් ගහලා තව ram එකක් ගහලා ගත්තා. ගින්දර වගේ වැඩ. අවුරුදු 6k විතර use කල.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    Man use karanne XPS 7590 ..habai ada wenakan kisi awlk nah..system scan eka supiri dell eke
     
    • Like
    Reactions: lasankandy

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Man use karanne XPS 7590 ..habai ada wenakan kisi awlk nah..system scan eka supiri dell eke
    ඔව් බං ඒකෙ සුපිරි system health scanner එකක් thyenawa. ලැප් එක ගිය අවුරුද්දේ දුන්නේ December වල වගේ. Battery එක නම් ඉවරයි ඉතින්.
     
    • Like
    Reactions: lasankandy

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ඔව් බං ඒකෙ සුපිරි system health scanner එකක් thyenawa. ලැප් එක ගිය අවුරුද්දේ දුන්නේ December වල වගේ. Battery එක නම් ඉවරයි ඉතින්.
    Ai mko une? Mannan 1 year premium warranty ekka gathe
     
    • Like
    Reactions: lasankandy

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Ai mko une? Mannan 1 year premium warranty ekka gathe
    නෑ නෑ මචං. මං ලැප් එක ගත්තෙ 2014 වගේ. Last year එකේ විකුණලා දැම්මා.
    අලුත් එකක් ගත්ත නිසා.
     
    • Like
    Reactions: lasankandy

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    නෑ නෑ මචං. මං ලැප් එක ගත්තෙ 2014 වගේ. Last year එකේ විකුණලා දැම්මා.
    අලුත් එකක් ගත්ත නිසා.
    ela ela..man nan kalin 10 years idan HP use kale..gathu laptop 2kama ekama place eken kaduna :( meda paaara wadiyen gewala XPS ekakma gatha durability eka nisa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Kiyada??? Vega 10 da???ssd da 1TB
    Asus oya lap akama tinawa neda??
    Model එක මොකක්ද මචං? Vega 10 තමයි

    Dell වල screen එකේ white spots එනවා. හැබැයි මමත් වතුර දාලා තමයි clean කරන්නේ. ඒක නිසා වෙන්න ඇති.
    Keyboard එක අස්සේ රොඩු ගිහින් හිර වෙනවා.
    හැබැයි මගේ තිබ්බ dell inspiron 15-3521 ක්. ඒකට SSD එකක් ගහලා තව ram එකක් ගහලා ගත්තා. ගින්දර වගේ වැඩ. අවුරුදු 6k විතර use කල.

    ස්ක්‍රීන් එක පිස්සොත් බන් ඕක වෙන්නේ

    dell wala keyboard eke nithara issue enawa bn. mata epa wela acer ekakata maru una.

    ඒසර් එකෙත් ආව බන් මට තියෙන
     
    • Like
    Reactions: koj500