අපි ඡන්දෙ දාල ඉන්නෙ, අපි ඡන්දෙ දාල ඉන්නෙ
මාලිමාව 17 18 21
ජනාධිපතිවරණෙදි ගෝඨාභයට දුන්න
මාලිමාව 17 18 21
ජනාධිපතිවරණෙදි ගෝඨාභයට දුන්න
ගෝඨාභය ගැන කලකිරුනෙ නෑජනාධිපතිවරණයේදී ගෝඨාභයටට දීලා ඇයි මේ ජන්දේ මලිමාවට ජන්දේ දෙන්න?
එවෙලේ මලිමාවට දුන්නේ නැත්තේ ඇයි? ගෝඨාභය ගැන කලකිරුනද?
ඇයි ගෝඨාභය මහත්තයා හොද අය දාලා නැත්තේ ? එතුමා වියත්මගෙන් දාලා ඉන්න අය හොද නැද්ද? ගම්පහටත් දාලා නේද ඉන්නේ?ගෝඨාභය ගැන කලකිරුනෙ නෑ
පොහොට්ටුවෙ හොඳ අය නෑනෙ
රටට හොඳක් වෙනවං ජවිපෙ ගෝඨාභය මහත්තයට සහය දෙයි
එක්කො මට පිස්සු වෙන්ඩ ඇති බං, adhd ලෙඩානෙ මමඇයි ගෝඨාභය මහත්තයා හොද අය දාලා නැත්තේ ? එතුමා වියත්මගෙන් දාලා ඉන්න අය හොද නැද්ද? ගම්පහටත් දාලා නේද ඉන්නේ?
ජනාධිපතිවරණයේදී අනුර කුමාර හොද නෑ කියලා හිතුනද?
එතකොට ඉක්මනට හිතන විදිය වෙනස් වෙනවද?එක්කො මට පිස්සු වෙන්ඩ ඇති බං, adhd ලෙඩානෙ මම
උබ එහෙම වෙයි හිතනවද?රටට හොඳක් වෙනවං ජවිපෙ ගෝඨාභය මහත්තයට සහය දෙයි
උබ එහෙම වෙයි හිතනවද?
පල පල ඩෝ යන්ඩ
habayi ekath wenna bari na. basil kiyanawa pohottuwata denna bari aya malimawata denna kiyala.![]()
