සද්ද එපා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    අපි ඡන්දෙ දාල ඉන්නෙ, අපි ඡන්දෙ දාල ඉන්නෙ
    මාලිමාව 17 18 21

    ජනාධිපතිවරණෙදි ගෝඨාභයට දුන්න
     
    • Like
    Reactions: silentsahan

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ජනාධිපතිවරණයේදී ගෝඨාභයටට දීලා ඇයි මේ ජන්දේ මලිමාවට ජන්දේ දෙන්න?
    එවෙලේ මලිමාවට දුන්නේ නැත්තේ ඇයි? ගෝඨාභය ගැන කලකිරුනද?
     
    • Dislike
    Reactions: silentsahan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    ජනාධිපතිවරණයේදී ගෝඨාභයටට දීලා ඇයි මේ ජන්දේ මලිමාවට ජන්දේ දෙන්න?
    එවෙලේ මලිමාවට දුන්නේ නැත්තේ ඇයි? ගෝඨාභය ගැන කලකිරුනද?
    ගෝඨාභය ගැන කලකිරුනෙ නෑ
    පොහොට්ටුවෙ හොඳ අය නෑනෙ
    රටට හොඳක් වෙනවං ජවිපෙ ගෝඨාභය මහත්තයට සහය දෙයි
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගෝඨාභය ගැන කලකිරුනෙ නෑ
    පොහොට්ටුවෙ හොඳ අය නෑනෙ
    රටට හොඳක් වෙනවං ජවිපෙ ගෝඨාභය මහත්තයට සහය දෙයි
    ඇයි ගෝඨාභය මහත්තයා හොද අය දාලා නැත්තේ ? එතුමා වියත්මගෙන් දාලා ඉන්න අය හොද නැද්ද? ගම්පහටත් දාලා නේද ඉන්නේ?

    ජනාධිපතිවරණයේදී අනුර කුමාර හොද නෑ කියලා හිතුනද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    ඇයි ගෝඨාභය මහත්තයා හොද අය දාලා නැත්තේ ? එතුමා වියත්මගෙන් දාලා ඉන්න අය හොද නැද්ද? ගම්පහටත් දාලා නේද ඉන්නේ?

    ජනාධිපතිවරණයේදී අනුර කුමාර හොද නෑ කියලා හිතුනද?
    එක්කො මට පිස්සු වෙන්ඩ ඇති බං, adhd ලෙඩානෙ මම
     
    • Dislike
    Reactions: reddeckuka

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රටට හොඳක් වෙනවං ජවිපෙ ගෝඨාභය මහත්තයට සහය දෙයි

    tenor.gif
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබට හොඳයි කියලා හිතෙන කෙනාට දුන්නා. ඒක උඹේ කැමත්ත. උන්ගෙන් රටට වැඩක් වෙයිද නැතිද බලලා ලබන සැරේ තීරණේ වෙනස් කරන්න පුළුවන් :-)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    සමහරවිය ඔය දෙ නිසාම තමා පොහොට්ටුවෙන් මෙ පාර ජෙප්පොන්ට ගැහැව්ව් ඔන්ලයින් පතුරු යන්න.
    උඹ වගෙ හිතන උන් ඉඳිවි කියන බයට.
    ගොඨාට ඡන්දෙ දීලා ප්‍රධාන පක්ෂ ගැන කළකිරිච්ච උන් ජෙප්පොන්ට ගහවි කියන බය .
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    habayi ekath wenna bari na. basil kiyanawa pohottuwata denna bari aya malimawata denna kiyala. :unsure:

    වෙන්න පුලුවන් බන්! සමහරවිට යූඇන්පියත් එක්ක කන්ට්‍රැක්ට් ඉවර වෙන්නත් කිට්ටු ඇති. ආයේ ටෙන්ඩර් කැඳවනකම් නියුට්‍රල් එකේ යයි!!!:rofl::lol:
     
    • Haha
    Reactions: Gonawala_GUNE