මාතර🌷

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,044
    1
    100,674
    113
    33
    Kalutara
    muna pennwa video eka haduwa rajapaksha neda kama pennwa. oya hodata athi.. salli tika dala add tika danma. wedith ekka. lanwata ona sudusukam okkoma pass karala tiyenne. :D
    රාජපක්ෂ නම ගෑවුනත් ඇති චන්ද ලක්ෂ ගණන් ගන්න. අනේ ඉතින් මෙහෙම චන්ද දායකයෝ එක්කනේ රටක් හදන්න යන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,820
    113
    රාජපක්ෂ නම ගෑවුනත් ඇති චන්ද ලක්ෂ ගණන් ගන්න. අනේ ඉතින් මෙහෙම චන්ද දායකයෝ එක්කනේ රටක් හදන්න යන්නේ.
    Mama gihin denna keewa. Wahallu nisa dunna. Kalpana karala balanda.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    නිපුන වගේ එකෙක් මාතර එකට ආපු එක ගැන බොහොම කලකිරීමක් තියෙන්නේ
    නිපුනලාට වඩා පොහොට්ටුව ගේන්න ඩලස් කාන්චන වීරසුමන ලා ලොකු කැපකිරීමක් කරා
    රාජපක්ෂ නම ලගින් ගියා කියලා ඇයි මෙච්චර මිනිස්සු මෝඩ
    අනිකා ශර්ට් කරුනා ලියන්න වත් දන්නේ නෑ ඌ අත්සන් කරන්න විතරයි දන්නේ
    කෝටි 15 ගානේ උඩ ඉන්න දෙන්නම වියදම් කරලා තියනවා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    ETnzbNJb5vJXru3if72ZupDkvYtW2uRDzI-ZmebxbvU13lf_LOo1TIv_y8l2vXCiLQ=w420-rw
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,699
    2,760
    113
    නිපුන රණවක මාතරට මොනවා කරලද එච්චර චන්ද ගත්තේ?
    Mukuth karanna deyak ne ban. Born Advantage. Mahindage Nangige putha oya.

    අනිකා ශර්ට් කරුනා ලියන්න වත් දන්නේ නෑ ඌ අත්සන් කරන්න විතරයි දන්නේ
    කෝටි 15 ගානේ උඩ ඉන්න දෙන්නම වියදම් කරලා තියනවා

    kauda ban me karuna kiyanne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    නිපුන වගේ එකෙක් මාතර එකට ආපු එක ගැන බොහොම කලකිරීමක් තියෙන්නේ
    නිපුනලාට වඩා පොහොට්ටුව ගේන්න ඩලස් කාන්චන වීරසුමන ලා ලොකු කැපකිරීමක් කරා
    රාජපක්ෂ නම ලගින් ගියා කියලා ඇයි මෙච්චර මිනිස්සු මෝඩ
    අනිකා ශර්ට් කරුනා ලියන්න වත් දන්නේ නෑ ඌ අත්සන් කරන්න විතරයි දන්නේ
    කෝටි 15 ගානේ උඩ ඉන්න දෙන්නම වියදම් කරලා තියනවා

    Karuna kiyana pora pahadiliwama loku ganak wiyadam karala tiyenawa. Shirt Karuna kiwwe pora businessman kenek neda?
    Monawada porage business?

    Mata nam kawru pitin awath kamak na ratata wedak wenawanam. Balamu weida kiyala. Danata nam tiyena wiswasaya 1%
     
    • Like
    Reactions: castellain

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    මදූශ්ගේ කුඩ්ඩා නෑ

    හදුන්නෙත්ති කියන පිංහාමි දිනවන්න ජෙප්පො ඕක තමා use කරපු අායුධේ.කුඩ්ඩා..අන්තිමට හදුන්නෙත්ති පකයත් පැරදුණා.කර්ම ඉස් අ බිච්..😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Rahula Kasun