Ananthaya Resort Chillaw

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    රෑම් එකටයි ලන්චෙකටයි එක්කද
    බුෆෙද?
    කීයෙ ඉදන් කීයවෙනඛන්ද


    වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/
    15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා..
    බියර් එකක් 1500යි කිව්වා :lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/
    15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා..
    බියර් එකක් 1500යි කිව්වා :lol::lol::lol:
    යකො පහලවකට එක රෑමක්
    ගිරූප් සෙක්ෂ් කරන්නද
    10000 හොදටම වැඩී
    තෙරූමක් නෑ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    යකො පහලවකට එක රෑමක්
    ගිරූප් සෙක්ෂ් කරන්නද
    10000 හොදටම වැඩී
    තෙරූමක් නෑ

    ඔව් බන්..මේ යනවද නැද්ද කියල හිතන්නෙ..ෆුල් බෝඩ් නයිටක් ඉඳල එන එක හොඳයි මෙහෙම බලද්දි.. :lol: :lol: :lol:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    eliyen aran yanna , extra ganak gani bite ehema ganna kota echara , bag adinne na bun , pasku prehare dawas wala nam bag chck kara , eth dan ehema karanne na , room eken idan bihan , bayi wage nam ..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ගණන් බල බල ලතවෙන්න ඕනේ නෑ බන්. මෙහෙම කරපන් හොදට කෑම/බීම කඩවල් සෙට් එකකින් අරන් ගිහින් අර හෝටලේ ලග වැල්ලට ගිහින් වැල්ලේ ඉදන් හෝටලේ දිහා බලන් කාපන්. පස්සේ හෝටලේ බැක්ග්‍රවුන්ඩ් එකට තියල ෆොටෝ එකක් ගහල FB දාල ගෙදර පලයන්. උබේ හිතටත් හොදයි , පොකට් එකටත් වාසියි.
     
    • Haha
    Reactions: windows_ubuntu