Sampurna gaana kiyada? ඩේ අවුටින් එකට 3500 එකෙක්ට..
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Aug 7, 2020 #21 Mohowk said: Sampurna gaana kiyada? Click to expand... ඩේ අවුටින් එකට 3500 එකෙක්ට..
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 7, 2020 #22 oxide said: ඩේ අවුටින් එකට 3500 එකෙක්ට.. Click to expand... රෑම් එකටයි ලන්චෙකටයි එක්කද බුෆෙද? කීයෙ ඉදන් කීයවෙනඛන්ද
oxide said: ඩේ අවුටින් එකට 3500 එකෙක්ට.. Click to expand... රෑම් එකටයි ලන්චෙකටයි එක්කද බුෆෙද? කීයෙ ඉදන් කීයවෙනඛන්ද
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Aug 7, 2020 #23 Mohowk said: රෑම් එකටයි ලන්චෙකටයි එක්කද බුෆෙද? කීයෙ ඉදන් කීයවෙනඛන්ද Click to expand... වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/ 15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා.. බියර් එකක් 1500යි කිව්වා
Mohowk said: රෑම් එකටයි ලන්චෙකටයි එක්කද බුෆෙද? කීයෙ ඉදන් කීයවෙනඛන්ද Click to expand... වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/ 15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා.. බියර් එකක් 1500යි කිව්වා
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 7, 2020 #24 oxide said: වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/ 15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා.. බියර් එකක් 1500යි කිව්වා Click to expand... යකො පහලවකට එක රෑමක් ගිරූප් සෙක්ෂ් කරන්නද 10000 හොදටම වැඩී තෙරූමක් නෑ
oxide said: වෙල්කම් ඩ්‍රින්ක්/ ලන්ච් බුෆේ/ ඊවිනින්ග් ටී/ 15කට වැඩිනම් රූම් එක ෆ්‍රී කිව්වා..නැත්තන් රූම් එකට 10000 කිව්වා.. බියර් එකක් 1500යි කිව්වා Click to expand... යකො පහලවකට එක රෑමක් ගිරූප් සෙක්ෂ් කරන්නද 10000 හොදටම වැඩී තෙරූමක් නෑ
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Aug 7, 2020 #25 Mohowk said: යකො පහලවකට එක රෑමක් ගිරූප් සෙක්ෂ් කරන්නද 10000 හොදටම වැඩී තෙරූමක් නෑ Click to expand... ඔව් බන්..මේ යනවද නැද්ද කියල හිතන්නෙ..ෆුල් බෝඩ් නයිටක් ඉඳල එන එක හොඳයි මෙහෙම බලද්දි..
Mohowk said: යකො පහලවකට එක රෑමක් ගිරූප් සෙක්ෂ් කරන්නද 10000 හොදටම වැඩී තෙරූමක් නෑ Click to expand... ඔව් බන්..මේ යනවද නැද්ද කියල හිතන්නෙ..ෆුල් බෝඩ් නයිටක් ඉඳල එන එක හොඳයි මෙහෙම බලද්දි..
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Aug 8, 2020 #26 ona deyak aran gihilla kapan beepan... ehema check karanna enneth naa ahannewath naa. kasippu biwwath unta wadak naa ban.
ona deyak aran gihilla kapan beepan... ehema check karanna enneth naa ahannewath naa. kasippu biwwath unta wadak naa ban.
dhanu77 Well-known member Nov 18, 2008 2,802 220 63 Aug 8, 2020 #27 eliyen aran yanna , extra ganak gani bite ehema ganna kota echara , bag adinne na bun , pasku prehare dawas wala nam bag chck kara , eth dan ehema karanne na , room eken idan bihan , bayi wage nam ..
eliyen aran yanna , extra ganak gani bite ehema ganna kota echara , bag adinne na bun , pasku prehare dawas wala nam bag chck kara , eth dan ehema karanne na , room eken idan bihan , bayi wage nam ..
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,200 1,528 113 Aug 8, 2020 #28 ගණන් බල බල ලතවෙන්න ඕනේ නෑ බන්. මෙහෙම කරපන් හොදට කෑම/බීම කඩවල් සෙට් එකකින් අරන් ගිහින් අර හෝටලේ ලග වැල්ලට ගිහින් වැල්ලේ ඉදන් හෝටලේ දිහා බලන් කාපන්. පස්සේ හෝටලේ බැක්ග්‍රවුන්ඩ් එකට තියල ෆොටෝ එකක් ගහල FB දාල ගෙදර පලයන්. උබේ හිතටත් හොදයි , පොකට් එකටත් වාසියි. Reactions: windows_ubuntu
ගණන් බල බල ලතවෙන්න ඕනේ නෑ බන්. මෙහෙම කරපන් හොදට කෑම/බීම කඩවල් සෙට් එකකින් අරන් ගිහින් අර හෝටලේ ලග වැල්ලට ගිහින් වැල්ලේ ඉදන් හෝටලේ දිහා බලන් කාපන්. පස්සේ හෝටලේ බැක්ග්‍රවුන්ඩ් එකට තියල ෆොටෝ එකක් ගහල FB දාල ගෙදර පලයන්. උබේ හිතටත් හොදයි , පොකට් එකටත් වාසියි.
Brandy2020 Well-known member May 15, 2018 20,084 25,180 113 Aug 10, 2020 #29 625ml bottle Rs. 850 Hard liquor 25 ml Rs. 450- 850 Cocktails Rs. 900-1800