Cute puppy 🐶

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ewata yanna be ban. middle east purudu wela dan. nidahas, cool job eka, no stress no tension
    මොන ජීවිතද බන්? උඹ ඔහේ, බැඳලා නං ගෑනු, ළමයි ලංකාවේ. තව සැප ගැන කියවනවා.
    පිළිවෙල රටකට ගිහින් පවුල් පිටින් සෙට්ල් වෙයන්. අපි බුදි

    ps

    ne ne iwarai, aruta 100 data card dala epa wela nisa ma ekka shape una
    උක තමයි ශේප් වුනේ. ලින්ඩා ශේප්වුන එක තැනක් පෙන්නපන් කිරියේ.
    උඹේ කතා කියවලා කලකිරුණා උට්ටෝ..... කලකිරුණා :lol: :lol: :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මොන ජීවිතද බන්? උඹ ඔහේ, බැඳලා නං ගෑනු, ළමයි ලංකාවේ. තව සැප ගැන කියවනවා.
    පිළිවෙල රටකට ගිහින් පවුල් පිටින් සෙට්ල් වෙයන්. අපි බුදි

    ps

    උක තමයි ශේප් වුනේ. ලින්ඩා ශේප්වුන එක තැනක් පෙන්නපන් කිරියේ.
    උඹේ කතා කියවලා කලකිරුණා උට්ටෝ..... කලකිරුණා :lol: :lol: :lol:

    yoko every 6 month vacation, july end enna hitiye eth corona keliya thappetama
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ බල්ලගේ වටිනකම දන්නේ නැති උන් තමයි මූට බනින්නේ. මුන් නිදාගත්තත් හෙන ඇලර්ට් එකේ ඉන්නේ. අපේ ගෙදර මූ ඇහැරිලා බුරාගෙන මගක් යනකොට තමයි ජර්මන් ෂෙපර්ඩ් එකා ඇහැරෙන්නේ.
    උන් දෙන්නගෙ සද්දෙට තමයි නෙද බුල්ඩොග්ලා දෙන්නා ඇහැරෙන්නෙ, පර්සියන් කැට්ලා හතරක් හිටියට උන් හොරු අල්ලන්නෙත් නැනෙ නෙද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    උත්ත, කෝ මම ගැන දාපු ත්‍රෙඩ් එක #$#$ හිච්චියෝ ....
    මේ මොකද්ද වෙන උත්තක් මුන් කියවන්නේ.

    Pomeranian-fb.jpg
     
    • Haha
    Reactions: The Kingslayer

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් දෙන්නගෙ සද්දෙට තමයි නෙද බුල්ඩොග්ලා දෙන්නා ඇහැරෙන්නෙ, පර්සියන් කැට්ලා හතරක් හිටියට උන් හොරු අල්ලන්නෙත් නැනෙ නෙද.
    කියන එක හරියට කියපං. මට හිටියා පර්ශියන් කැට් කෙනෙක් තනි සුදු, ඇස් දෙක එකක් නිල් අනික ලා දුබුරු. දිවයින පත්තරේ එකෙක් ඇවිත් ෆොටෝ ශූට් එකක් කලා, සතියෙන් පූසා මිසිං ලංකාවේ ගෙදර ඇල්බම් එක ඇති හොයලා ෆොටෝස් දාන්නං. 🐱