දැන් මචං මේකයි සීන් එක
මං fb live එකක් දාල තිබ්බා සින්දු ටිකක්.
ටික වෙලාවක් යද්දී permissin නෑ live එක නවත්තනවා කියලා warning එකක් අවා. මං එත් continue කලා එක. මොකක්ද මේ සීන් එක. අපිට කැමති සින්දුවක් live දාන්න බැරිද fb එකේ. අනිත් එක මං page එකකින් දැම්මේ, page එකට මොනවා හරි ප්රශ්නයක් වේවිද මේ වැඩෙන්. උදව්වක් ඕන කට්ටියගෙන්