fb Live Help

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දැන් මචං මේකයි සීන් එක
    මං fb live එකක් දාල තිබ්බා සින්දු ටිකක්.
    ටික වෙලාවක් යද්දී permissin නෑ live එක නවත්තනවා කියලා warning එකක් අවා. මං එත් continue කලා එක. මොකක්ද මේ සීන් එක. අපිට කැමති සින්දුවක් live දාන්න බැරිද fb එකේ. අනිත් එක මං page එකකින් දැම්මේ, page එකට මොනවා හරි ප්‍රශ්නයක් වේවිද මේ වැඩෙන්. උදව්වක් ඕන කට්ටියගෙන්
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොපිරයිට් අහුවෙනවනේ යකෝ. සින්දු broadcast කරන්න නෙමෙයි live option එක තියෙන්නේ.
    එතකොට මචන් අර සමහර fb live page තියනවනේ එහෙම. 😪😪 creative commens වගේ මොනවහරි සීන් එකක් දාල ගොඩදාගන්න විදියක් එහෙම නැද්ද ඕකේ 😥😥
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,853
    113
    33
    Kalutara
    එතකොට මචන් අර සමහර fb live page තියනවනේ එහෙම. 😪😪 creative commens වගේ මොනවහරි සීන් එකක් දාල ගොඩදාගන්න විදියක් එහෙම නැද්ද ඕකේ 😥😥
    එක නම් දන්නේ නෑ. මොනවද එහෙම තියෙන ලයිව් පේජ්?
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එක නම් දන්නේ නෑ. මොනවද එහෙම තියෙන ලයිව් පේජ්?
    සිංහල සින්දු යන එකක් තියනවා. උන් නම් සතියේ දවස් පහම කරනවා. හැබැයි සිංහල සින්දු හින්ද ලොකු සීන් එකක් නැතුව ඇති නෙහ් 🙄මං ගත්ත ගමන්ම කෙලල ඇරියේ english ටිකක් 🤦‍♂️🤦‍♂️🤦‍♂️