Aliexpress Order Status Issue

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම දැන් දවස් 4,5කට කලින් පලවෙනි පාරට අලී අකව්න්ට් එකක් හදල ඕඩර් එකක් දැම්ම.
    මම අකව්න්ට් එක හදපු ගමන් "නිව් යූසර් කූපන්" එකක් හම්බුනා,මම ඒකත් ඇඩ් කරල පේමන්ට් එක කලා.

    දැන් ඕඩර් ඉන්ෆොමේශන් බලනකොට
    "ස්ටේටස්: ක්ලෝස්ඩ්"
    "රිමයින්ඩර්" :We had to close this order due to account security concerns. Please place an order again later, or remove the coupon and try again.
    පෙන්නනව.

    මගේ ඔඩර් එක රිජෙක්ට් කරලද? මොකක්ද මම කරන්න ඔනෙ යාලු?

    PTOG0Sg.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් බන්.. උන් උබේ පේමන්ට් එක සැක සහිත වගේ ඇවිල්ලා කැන්සල් කරලා. ඔය කාඩ් එකෙන් තව අකවුන්ට් එකකට පෙ කරලා තියෙනවද කලින් ?
     
    • Like
    Reactions: hodakolla and D_Mad

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    කුපන් එක අයින් කරලා දාපන් බලන්න
    ආයෙ eපේමන්ට් එක කරන්න වෙයිද?
    ඔව් බන්.. උන් උබේ පේමන්ට් එක සැක සහිත වගේ ඇවිල්ලා කැන්සල් කරලා. ඔය කාඩ් එකෙන් තව අකවුන්ට් එකකට පෙ කරලා තියෙනවද කලින් ?
    මම කප්රුක එකෙන් ඕඩර් එකක් දැම්ම මේකට කලිං. ඒ ඇරෙන්න මේකෙන් අලී එකට හෝ වෙන පේමන්ට් කරල නෑ. ලගදි කාඩ් එක හැදුවෙ.
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ආයෙ eපේමන්ට් එක කරන්න වෙයිද?

    මම කප්රුක එකෙන් ඕඩර් එකක් දැම්ම මේකට කලිං. ඒ ඇරෙන්න මේකෙන් අලී එකට හෝ වෙන පේමන්ට් කරල නෑ. ලගදි කාඩ් එක හැදුවෙ.

    නෑ බන් ali එකේ වෙන අකවුන්ට් එකකට ඕකෙන් පෙ කරලා තියෙනවද ? එහෙම නම් ඕක වෙනවා. මට ඔහොම උනා බන්.
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,693
    113
    33
    Kalutara
    ආයෙ eපේමන්ට් එක කරන්න වෙයිද?

    මම කප්රුක එකෙන් ඕඩර් එකක් දැම්ම මේකට කලිං. ඒ ඇරෙන්න මේකෙන් අලී එකට හෝ වෙන පේමන්ට් කරල නෑ. ලගදි කාඩ් එක හැදුවෙ.
    සල්ලි කැපිලද දැන් ඔය පේමන්ට් එකට? ඕඩර් එක කැන්සල් කරලා නම් සල්ලි ආයේ එයි කාඩ් එකටම.
     
    • Like
    Reactions: D_Mad

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑ බන් ali එකේ වෙන අකවුන්ට් එකකට ඕකෙන් පෙ කරලා තියෙනවද ? එහෙම නම් ඕක වෙනවා. මට ඔහොම උනා බන්.
    නෑ මචං. වෙන අකව්න්ට් වලට දාල නෑ.
    සල්ලි කැපිලද දැන් ඔය පේමන්ට් එකට? ඕඩර් එක කැන්සල් කරලා නම් සල්ලි ආයේ එයි කාඩ් එකටම.
    ඔව්, මගෙන සල්ලි කැපුන. හැබැයි මට ආයෙ සල්ලි ආවෙ නෑ. මම දැනුත් අකව්න්ට් බැලන්ස් එක චෙක් කලා.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,428
    676
    113
    ඔය කුපන් එක එකම කාඩ් එකෙන් දෙපාරක් ක්ලෙම් කරන්න බෑ මචෝ
     
    • Like
    Reactions: D_Mad

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,428
    676
    113
    මම දෙපාරක් දැම්මෙ නෑ මචං. මේ අලී එකෙන් දාපු පලවෙනි හා එකම ඕඩර් එක.

    එහෙනම් දන්නේ නෑ කොල්ලෝ මොකද කේස් එක කියල :-(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,887
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    What Does “Order Closed for Security Reasons” Mean?

    Recently there have been many complaints from the customers about closed orders with the newbie’s coupons. The administration explains it to be done for the security reasons. But there can be confusion on the website sometimes. It’s better to consult the customer support on how to use the coupons not to lose coupons and money.

    Why does AliExpress close orders after the payment? The reason is the same – the seller seems suspicious to the administration. There is no need to worry – you will get your money back within two weeks in this case.

    https://megabonus.com/en/blog/what-does-the-order-closed-status-mean-and-what-to-do

    උන්ට sellerව සැක හිතුනම ඔහොම කරනව කියල කියන්නෙ. හොඳ රේටින් තියන සෙලර් කෙනෙක්ගෙන් ගන්න
     
    • Like
    Reactions: Draco Malfoy

    Ada Refund eka awa machan auto. (y)
    Mama refund illuwe na but ali ekenma cancel karapu nisa auto refund awa ada. 😊
     
    Aug 29, 2021
    1
    1
    3
    නෑ බන් ali එකේ වෙන අකවුන්ට් එකකට ඕකෙන් පෙ කරලා තියෙනවද ? එහෙම නම් ඕක වෙනවා. මට ඔහොම උනා බන්.
    machan mkkd kranna oni ithn eka hadaganna. matath oya prashnema thinwa. Oya mokk kre eetpsse.
     
    • Like
    Reactions: lasankandy

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Uba kalin wenath aliexpress ekak ekama device eken hadala tiyenawanam oya "order close " kiyala wetenawa. Ohoma wenne new user coupon minissu misuse karana nisa wenna puluwan.
    Uba wena device ekakin new account ekak hadala balapan.
    Samahara wita ube device, card details track wela wenna puluwan.