machan mkkd kranna oni ithn eka hadaganna. matath oya prashnema thinwa. Oya mokk kre eetpsse. එකම කාඩ් එකෙන් ඔය අක්වුන්ට් දෙක්කට ලින්ක් උනොත් කේස් එක වෙන්නෙ. පලවෙනියට හදපු අක්වුන්ට් එක පාවිච්චි කරා නම් හරි යනාවා.