ලංකාවේ සැහැල්ලු වාහන ලයිසන් එකකින් එලවන්න පුළුවන් ලොකුම වාහනේ මොකද්ද? රෝසා බස් එකක් වගේ ඩ්රයිව් කරන්න බැරිද?
My DL has B1, B, C1, C, CE, D1, G1, G & J included. It is a Heavy Motor Coach License.meka baluwa bro. mata one me category ekata bus license oneda bala ganna.
Eke thiyana widiyata meka more than 8 seats and bellow 33 seats ne. Ethakota 15 seat Van ehemath mekene. Ethakota lite vehicle license ekakin puluwan nadda meka drive karanna?
View attachment 88929
වාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.
You are confused. What you refer to as a normal "car license" ( සැහැල්ලු වාහන ලයිසන් ) is a Dual Purpose Motor Vehicle. It will ONLY valid for....
"Gross Vehicle Weight does not exceed 3500kg and the seating capacity does not exceed 9 seats inclusive of the driver’s seat, which may be combined with a trailer of which maximum authorized tare does not exceed 750kg: Motor vehicle in this class include and invalid carriage and all cars where the seating capacity does not exceed 9 seats inclusive of the Driver’s seat."
What sithija said is true. You can register certain vehicles (like double cabs) as Light Lorries. It costs less in Registration costs but cannot be driven with a normal license.
meka baluwa bro. mata one me category ekata bus license oneda bala ganna.
Eke thiyana widiyata meka more than 8 seats and bellow 33 seats ne. Ethakota 15 seat Van ehemath mekene. Ethakota lite vehicle license ekakin puluwan nadda meka drive karanna?
View attachment 88929
වාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.
උබ වෑන් ගැන ඇහුවා නේහ්, P නම්බර් සැහැල්ලු අර micro එහෙම හෙන දිග වෑන් එකක් තියෙන්නේ ඒකෙ නම් එක තියෙන්නෙ N වලින්... එතකොට ඒක පදින්න බර වාහන ඕනෙවාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.