License Types in Sri Lanka

ChandimaChathura

Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    ලංකාවේ සැහැල්ලු වාහන ලයිසන් එකකින් එලවන්න පුළුවන් ලොකුම වාහනේ මොකද්ද? රෝසා බස් එකක් වගේ ඩ්‍රයිව් කරන්න බැරිද?
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    • Like
    Reactions: D_Mad

    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8

    meka baluwa bro. mata one me category ekata bus license oneda bala ganna.
    Eke thiyana widiyata meka more than 8 seats and bellow 33 seats ne. Ethakota 15 seat Van ehemath mekene. Ethakota lite vehicle license ekakin puluwan nadda meka drive karanna?

    Annotation 2020-08-10 152245.png
     
    View attachment 88929
    My DL has B1, B, C1, C, CE, D1, G1, G & J included. It is a Heavy Motor Coach License.
    In guess there's another Light Motor Coach License.
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්‍රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.
     
    Uba danna widiyata Rosa bus wage size eke seat 30kata wage adu ekak light vehicle category eke reg wela thiyenna puluwanda?
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    You are confused. What you refer to as a normal "car license" ( සැහැල්ලු වාහන ලයිසන් ) is a Dual Purpose Motor Vehicle. It will ONLY valid for....

    "Gross Vehicle Weight does not exceed 3500kg and the seating capacity does not exceed 9 seats inclusive of the driver’s seat, which may be combined with a trailer of which maximum authorized tare does not exceed 750kg: Motor vehicle in this class include and invalid carriage and all cars where the seating capacity does not exceed 9 seats inclusive of the Driver’s seat."

    What sithija said is true. You can register certain vehicles (like double cabs) as Light Lorries. It costs less in Registration costs but cannot be driven with a normal license.
     
    Ah hari. Mage requirement eka D1 vehicles. Ethakota mata Light Motor Coach license ekak ganna one nam mokadda procedure eka dannawada? Denata light vehicle thiyanne. A1, A, B, G1 me tika. And D1 add kalama e kiyanne eka bus license ekakda and ekath aluth karanna, full medical certification ganna wage okkoma karanna oneda?
     
    • Like
    Reactions: D_Mad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    meka baluwa bro. mata one me category ekata bus license oneda bala ganna.
    Eke thiyana widiyata meka more than 8 seats and bellow 33 seats ne. Ethakota 15 seat Van ehemath mekene. Ethakota lite vehicle license ekakin puluwan nadda meka drive karanna?

    View attachment 88929
    වාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්‍රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.

    මේ කියල තියෙන එක හරි..:yes: උබ වෑන් ගැන ඇහුවා නේහ්, P නම්බර් සැහැල්ලු අර micro එහෙම හෙන දිග වෑන් එකක් තියෙන්නේ ඒකෙ නම් එක තියෙන්නෙ N වලින්... එතකොට ඒක පදින්න බර වාහන ඕනෙ
     
    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    වාහනය රෙජිස්ටර් වෙද්දි වැටෙන කැටගරි එක අනුව තමයි තීරණය වෙන්නෙ මේක. උඹ දැකල තියේද සමහර ඩීමෝ බට්ට වාහන P නම්බර් තියෙනව සමහර ඒව L නම්බර්ස් එනව. ඒ වගේමයි සමහර වෑන්තුත්. P and L වර්ග දෙකෙන්ම එනව. මම කියන්නෙ පරණ නම්බර්ස් ක්‍රමය අනුව දැන් අකුරු 3 කොහොමද දන්නෙ නෑ යන්නෙ. අන්න ඒ විදියෙ L නම්බර් එකක් තියේ නම් සැහැල්ලු වාහන ලයිසන් එකකින් පදින්න බෑ. ඔතැන තව සිද්දියක් තියෙනව බර වාහන කැටගරි එකට දාල රෙජිස්ටර් කරගත්තොත් ටැක්ස් අඩු සීන් එකක් තියෙනව. හැබැයි වාහනේ මාකර්ට් නැති සීන් එකකුත් තියෙනව. මාත් හරියටම දන්නෙ නෑ බං කෙනෙක් කිව්ව දෙයක්. කොහොමහරි අර සිද්දිය නම් ෂුවර්.

    1597177222548.png

    Menna meka hambune Riyasewane thibila.Meka reg karala thiyanne HZ ne. Me number ekath N wagemada?

    1597178248797.png

    Meka ikman eke thibbe. G number. Mekath normal registration wenna athi neda?
     
    Last edited: