*කේ BOC

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    පකේ BOC එකට අද ගියා එකව්න්ට් එකට just pay active කරන්න. BOC කස්ටමර් කෙයා කතා කලාම කිව්වා sms alert එකට වෙනමයි internet banking වලට වෙනමයි නම්බර් එක ඇක්ටිව් කරන්න කියලා . Branch එකේ ඉන්න ගෑනිට ඒක කිව්වාම ඒකි කියනවා එහෙම එකක් නෑලු. නොදකින් BOC
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    අම්මෝ දන්නේ නැද්ද බන් ඉතින් ඔව,
    මම යකෝ ඔන්ලයින් බෑන්කින් හදාගන්න දවස්
    2-3ක් ගිහින් කරගත්තේ,
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    පකේ BOC එකට අද ගියා එකව්න්ට් එකට just pay active කරන්න. BOC කස්ටමර් කෙයා කතා කලාම කිව්වා sms alert එකට වෙනමයි internet banking වලට වෙනමයි නම්බර් එක ඇක්ටිව් කරන්න කියලා . Branch එකේ ඉන්න ගෑනිට ඒක කිව්වාම ඒකි කියනවා එහෙම එකක් නෑලු. නොදකින් BOC

    BOC Customer Service එකෙන් හැම දේටම කියන්නේ Bank එකට යන්න කියලා.
    ඔය බැංකුවේ ඉන්නේ පට්ට ගොන්නු මම දෙපාරක් ගියා ඕක Active කරගන්න. උන්ට කියලා වැඩක් නැත්තම් Com bank එකෙන් Account එකක් Open කරන්න.
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    BOC Customer Service එකෙන් හැම දේටම කියන්නේ Bank එකට යන්න කියලා.
    ඔය බැංකුවේ ඉන්නේ පට්ට ගොන්නු මම දෙපාරක් ගියා ඕක Active කරගන්න. උන්ට කියලා වැඩක් නැත්තම් Com bank එකෙන් Account එකක් Open කරන්න.
    මල පැනල මං කිව්වා ⁣උබලගෙ අකව්න්ට් ක්ලෝස් කරනව කියලා
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අම්මෝ දන්නේ නැද්ද බන් ඉතින් ඔව,
    මම යකෝ ඔන්ලයින් බෑන්කින් හදාගන්න දවස්
    2-3ක් ගිහින් කරගත්තේ,

    boc eke mobile app eka hadala tiyenne OL IT karana porakda ban.
     
    • Like
    Reactions: D_Mad and netnet

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    පකේ BOC එකට අද ගියා එකව්න්ට් එකට just pay active කරන්න. BOC කස්ටමර් කෙයා කතා කලාම කිව්වා sms alert එකට වෙනමයි internet banking වලට වෙනමයි නම්බර් එක ඇක්ටිව් කරන්න කියලා . Branch එකේ ඉන්න ගෑනිට ඒක කිව්වාම ඒකි කියනවා එහෙම එකක් නෑලු. නොදකින් BOC

    කවුද බන් BOC පාවිච්චි කරන්නේ. හැට පැනපු ලොද බැහැපු ඇන්ටිලානේ ඉන්නේ. ගැටිස්සියෝ ටික නම් පට්ට.. ස්ර්විස් එක නම් පට්ට චාටර්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මල පැනල මං කිව්වා ⁣උබලගෙ අකව්න්ට් ක්ලෝස් කරනව කියලා
    that's maa boy , මාත් ඔහොම කටු කන්න බැරි නිසා account eක ක්ලෝස් ම කරලා දැම්ම . හැබයි ඉතින් උබට එකටත් වරුවක් නිවාඩු දාලා යන්න වෙයි , අවුරුදු 3-5 ක් වගේ කලින් මම නම්...
    දැන්නම් මැරෙන්න ගියත් BOC නම් යන්නේ නෑ කියලා හිත හදාගෙන ඉන්නේ, peoples ඔයිට හපන්, දෙයක් කරගන්න ගියොත් අපිව අතනින් මෙතනට මෙතනින් අතෙන්ට තමා ..

    මට නම් සම්පත් බැංකුව තමා හොදම සර්විස් එක
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    boc eke mobile app eka hadala tiyenne OL IT karana porakda ban.
    මගේ සේරම ගනුදෙනු කොමර්සල් මචන්, 2006 ඉදන් පට්ට.
    ඔන්ලයින් බෑන්කින් නිසා දැන් අවුරුදු ගානක් බෑන්ක් එකට ගිහින් නෑ, ඔන දෙයක් බෑන්කින් මැසේජ් වලින් කරගන්න පුලුවන්, ෆික්ස් ඩිපොඩිට් එකේ ඉදන්.
    මම බ් ඔ සි එකවුන්ට් එකක් ඔපන් කලේ ලෝන් එකක් ගන්නදාක ඔන වෙයි කියල පොඩි ගානක් දාගෙන තියන් ඉන්නේ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕවගේ වයසක ගැණු ඉන්නේ. උන් මෙලෝ දෙයක් දැන් නැහැ.
    අර SLT ලගේ TELESHOP ගියා වගේ තමා ඕකත්.
    මගේ එකක් තිබිලා මේ ලගකදී අයින් කළා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    JustPay Enabled වෙලා නේහ් තියෙන්නෙ බං? මගේ නම් කිසිම විදියකින් ඇක්ටිව් කරේ නෑ. අපේ ගෙදර අයගෙත් අකවුන්ට් වගයක් ඇඩ් කරා එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ නේහ්?
     
    • Like
    Reactions: S_M_S and D_Mad

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    JustPay Enabled වෙලා නේහ් තියෙන්නෙ බං? මගේ නම් කිසිම විදියකින් ඇක්ටිව් කරේ නෑ. අපේ ගෙදර අයගෙත් අකවුන්ට් වගයක් ඇඩ් කරා එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ නේහ්?
    මචං justpay බෑන්ක් එකෙන් ඇක්ටිව් කරන්න ඕන නේද
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    patta jarama bank eka . mama loan ekak gatha 12 lacks wage . eyeth athata gathe 8 wage . thibba loan ekak settle karapu nisa. eyeth ekenuth mun 25000. kapagana thibba document charges kiyala. passe mama managerta katha karala ahuwa. eye gana hari kiwa. mama kiwwa ehenam mata loan ganda kalin aye kiwwa nathe kiyala. eka waradak thama aye officeta aye ehema karanda epa kiyala kiyannam kiwa. aye mage anthima loan eka un ekka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං justpay බෑන්ක් එකෙන් ඇක්ටිව් කරන්න ඕන නේද
    මම නම් එහෙම කරල නෑ බං ඒත් වැඩ. SMS Alert අනිවා Activate කරල තියෙන්න ඕන බං නැත්නම් කොහොමවත් වැඩ කරන්නෙ නෑ