*කේ BOC

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය BOC බෑන්ක් එක ගැන කියන කතා නම් තමන් ගන්‍රදෙනු කරන බ්‍රාන්ච් එක මත සාපේක්ෂ දෙයක්. මම ඉස්සර ඉඳලම ඔය බැංකුව එක්ක ගනුදෙනු කරන්නෙ මේක තමයි ප්‍රයිමරි බෑන්ක් එක විදියට තියාගෙන ඉන්නෙ. මේවෙනකල් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. වැඩ මාර ඉක්මණට කරල දෙනව
    හැබැයි Peoples බෑන්ක් එක නම් අන්තිමයි. මට නම් දවසක් එපාම වුණා.
     
    • Like
    Reactions: Capital_M

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    අම්මෝ දන්නේ නැද්ද බන් ඉතින් ඔව,
    මම යකෝ ඔන්ලයින් බෑන්කින් හදාගන්න දවස්
    2-3ක් ගිහින් කරගත්තේ,

    මාත් දවස් 2ක් ගියා. බැරිම තැන බ්‍රාන්ච් මැනේජර්ට මේල් එකක් දැම්ම. වැඩේ ගොඩ :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    මාත් දවස් 2ක් ගියා. බැරිම තැන බ්‍රාන්ච් මැනේජර්ට මේල් එකක් දැම්ම. වැඩේ ගොඩ :lol:
    අලුත් ගිනුම් ඔපන් කරනන, චෙක් සයින් කරන්න, එකෙක් ඉන්නේ ඌ දන්නේ නෑ උගේ පොසිසන් එක. මම ඉදන් ඉන්නව එක එක උන් ඇවිත් මගේ ඔලුව උඩින් දික කරල වැඩ කරන් යනව . තනිකරම ගූ හැලියක්, තාම එක එකා අතර ෆයිල් මාරු කරනව. බෑන්ක් එකක් නෙමෙයි තනිකරම ඒ, ජී ඔෆිස් එක වගේ. බෑන්ක් මැනේජර් ඌ හිතන් ඉන්නේ ඌ පලාත්සබා මන්ත්‍රී කියල. ඈත ඉදන් ගූ හැලිය බලන් ඌ පුටුවේ කැරකෙනව, සල්ලි ගන්න පෝලිම දොර ගාවට, පෑනක් නෑ මේසේ උඩ. තනිකරම මාලු මාර්කට් ඒක වගේ තුක් නොදකින් බන්,


    මම උබලට කියන්නේ රාජ්ය බෑන්ක් එකක් ඒකවුන්ට් ඔපන් කරන එකයි, එස් එල් ටී(SLT) එකෙන් දෙයක් කරගන්න ඉන්න කෙනෙක් නම් කරුනාකරල 7-8 පාරක් හිතන්න කියල :yes:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Just pay කියන්නේ ලංකාවේ බැංකු අතර ඔන්ලයින් සල්ලි ට්‍රාන්සර් වන backend service එකක් බෑන්ක් එකේ උන්ට එහෙම සර්විස් එකක් activator කරන්න තැනක් නෑ එස්එම්එස් alert service ඇති ඕනම account එකකට just pay වැඩ
    වයසක වයසක ඇන්ටිලාට ඕක තේරෙන්නෙ නෑ. උඹ එස්එම්එස් alert activate කරන්න කිව්වා නම් උන්ට සමහරවිට තේරෙන්න ඉඩ තිබ්බා. උන්ට ඒකත් තේරෙන්නේ නැත්තං ඔතන සල්ලි දාන් එකේ තේරුමක් නෑ
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    රන්ජන් වගේ call record කරලා play කරපං ගැනී ට. නැත්තන් bank එක ඇතුලේ දීම customer care call එකක් අරන් ඒ ගෑනිට දීපං අා මෙන්න අහගන්න ඔයාලගෙ customer care එකෙන් දැන් call එකේ ඉන්නේ. ඔයට කතා කරන්න කියලා :lol:
    Accounts disconnect කරා කියලා උන්ට ගාණක් වත් නෑ යකෝ උන්ගේ පඩිය කොහොමත් හම්බවෙනවා.
    ගෝඨ ගෙ Twitter එකට media එකක් හදල tweet කොරන්න තමයි වෙන්නේ. මේ වගේ ඇමැති ලා දක්කපු ගොන්නු අයින් කරලා සුදුස්සා ට සුදුසු තැන් දෙන්න කියලා.
     
    • Like
    Reactions: netnet

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මට තාම බැරි උනා ඔය රෙද්ද FriMi එකට add කරගන්න. BoC එකෙන් message එක එනවා. ඒක FriMi එකේ ගැහුවම කියනවා The bank has already added කියලා. FriMi එකටයි boc එකටයි දෙකටම කතා කරා. උන් දෙගොල්ලොම කියනවා උන්ගේ නෙවෙයි අනිත් පාර්ශවෙයි අවුල තියෙන්නේ කියලා
     

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    patta jarama bank eka . mama loan ekak gatha 12 lacks wage . eyeth athata gathe 8 wage . thibba loan ekak settle karapu nisa. eyeth ekenuth mun 25000. kapagana thibba document charges kiyala. passe mama managerta katha karala ahuwa. eye gana hari kiwa. mama kiwwa ehenam mata loan ganda kalin aye kiwwa nathe kiyala. eka waradak thama aye officeta aye ehema karanda epa kiyala kiyannam kiwa. aye mage anthima loan eka un ekka.
    Uba Mona bank eken loan ekak gaththath document charges kapanawa ban. Oka Mona bank ekakinwath kiyanne na kalin ahuwoth misak
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අලුත් ගිනුම් ඔපන් කරනන, චෙක් සයින් කරන්න, එකෙක් ඉන්නේ ඌ දන්නේ නෑ උගේ පොසිසන් එක. මම ඉදන් ඉන්නව එක එක උන් ඇවිත් මගේ ඔලුව උඩින් දික කරල වැඩ කරන් යනව . තනිකරම ගූ හැලියක්, තාම එක එකා අතර ෆයිල් මාරු කරනව. බෑන්ක් එකක් නෙමෙයි තනිකරම ඒ, ජී ඔෆිස් එක වගේ. බෑන්ක් මැනේජර් ඌ හිතන් ඉන්නේ ඌ පලාත්සබා මන්ත්‍රී කියල. ඈත ඉදන් ගූ හැලිය බලන් ඌ පුටුවේ කැරකෙනව, සල්ලි ගන්න පෝලිම දොර ගාවට, පෑනක් නෑ මේසේ උඩ. තනිකරම මාලු මාර්කට් ඒක වගේ තුක් නොදකින් බන්,


    මම උබලට කියන්නේ රාජ්ය බෑන්ක් එකක් ඒකවුන්ට් ඔපන් කරන එකයි, එස් එල් ටී(SLT) එකෙන් දෙයක් කරගන්න ඉන්න කෙනෙක් නම් කරුනාකරල 7-8 පාරක් හිතන්න කියල :yes:
    same thing happens to me :'(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    මේලෝ රහක් නෑ. උන් බල කරනවා smart gen ඕපන් කරන්න කියලා. මම letter එකක් දුන්නා normal savings එකක් ඕපන් කරන්න කියලා. ඒත් මං smart ගෙන් එකක් ඕපන් කරලා
    මට හොරෙන් passbook එක update කරන්න ගියාම තමයි දන්නේ. වැඩේ මහා කාල කන්නි. Customer ව රස්තියාදු කරන්න නම් හොනද දන්නවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සම්පත් එකේ එකවුන්ට් එකක් ඕපන් කර ගනින්. කිසි අවුලක් නැ. කොමෂල් බැංකුවත් අවුලක් නැ


    BOC එකට මොකක් හරි වැඩක් කරගනන් යනව නම් බත් මුලකුත් ඔතාගෙන පලයන්. පුලුවන් නම් තේ එකකුත් හදාගෙන බෝතලේකට දාගෙන පලයන්. උබට හවස තේ බොන වෙලාවට එලියට එන්න පුළුවන් වෙයි. ඔය මගුලේ ඉන්න නාකි සෙට් එක යනකල් BOC එක හදන්න බැ. තරුණ කොල්ලො කෙල්ලො ඉන්නවා. ඒත් උන්ට වැඩ කරන්න දෙන්න් නැ. එපා කරවනවා. උන් letter එක ගන්න පුලුවන් කාලයක් වැඩකරලා වෙන බැංකුවකට පනිනවා. අනිත් බැංකුවල හවස 4- 5 වෙද්දි වැඩ ඉවරයි. ඒත් BOCවල රැ 7වෙද්දිත් වැඩ. ඉතින් මොකෙක්වත් ඉන්නෙ නැ. ඉන්නෙත් කැමැත්තෙන් නෙමෙයි. BOCබැංකුවල හෙන දිග පෝලිම්. සම්පත් , කමෂල්වල CDMමැෂින්වලින් සල්ලි දාන්න ප්‍රමෝට් කරවනවා. ඒකට වෙනම ට්‍රේනින් කෙල්ලෙක්ව තියලා තියනවා. ඒත් මුන් ඒ මොකුත් නැ... කවුන්ටර් 3ක් තියනව නම් වැඩ කරන්නෙ 1යි. දොරෙන් එලියටත් පෝලිම් තියනවා. ඉස්සර මහජන බැංකුවත් මේ වගේම තමයි. ඒත් දැන් උන් සම්පත් , කමෂල් වගේම හොද සර්විස් එකක් දෙනවා.


    BOC මේ ආත්මෙකට හදන්න බැරි බැංකුවක්. ජරා ගොඩක් :angry: :angry: :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BOC කියන්නෙ ලoකාවෙ තියෙන ශක්තිමත්ම බැoකු දෙකෙන් එකක්...ඒක නිසා ඔය පොඩ් පොඩි අඩුපාඩුකම් තිබ්බත් තමන්ගෙ සල්ලි ටික පරිස්සම් BOC එකේ දැම්මොත්...
     
    • Like
    Reactions: sithija.h