Need Premiere Pro Logo templates

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    uba ithin full daala ram preview daammma 32GB thibbath ohoma thmaa :lol: quality eka adu karapn ram preview walata full one nahane.nvidia card ekak nm issarata wadaa fast render wenawa dan
    මගේ intel HD onboard VGA එකක් තියෙන්නේ. ram 8gb

    නෑ බන් . cgpeers . සල්ලි ගෙවල ගන්නෙත් නෑ , invites ගන්නෙත් නෑ දැන්. මම අවු 6කට කලින් හදාගත්ත එකක් මේක. iptorrents මම ලග තියනවා.
    එකේ නෑ බන් මේකේ තියන බඩු . ;) මේකේ තියෙන්නේ CG related ඒවා විතරයි..

    උබේ C එක පිරිලද full ?
    නෑ බන්. 26GB free
     
    • Like
    Reactions: Ultron

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    මගේ intel HD onboard VGA එකක් තියෙන්නේ. ram 8gb
    නෑ බන්. 26GB free

    8gb අවුලක් වෙන්න බෑ බන්. උඩ එකා කිව්වා වගේ උබ ලොකු file එකක් full දාල preview කරන්න ගියාද දන්නේ නෑ . error messages එන්නේ නෑ නේ ?
    මුකුත් අවුලක් කරල නැත්නම් ඔය උබ දාගත්ත AE කොපිය බලපන් . එකේ අවුලක්ද දන්නෙත් නෑ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    8gb අවුලක් වෙන්න බෑ බන්. උඩ එකා කිව්වා වගේ උබ ලොකු file එකක් full දාල preview කරන්න ගියාද දන්නේ නෑ . error messages එන්නේ නෑ නේ ?
    මුකුත් අවුලක් කරල නැත්නම් ඔය උබ දාගත්ත AE කොපිය බලපන් . එකේ අවුලක්ද දන්නෙත් නෑ .
    preview එක පැත්තේන් display acceleration disabled කියල වටෙන්න් VGA මදි නිසාද?

    ලොකු එකක් නෙමෙයි මෙන්න මේක කරන්න ගියේ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මගේ intel HD onboard VGA එකක් තියෙන්නේ. ram 8gb
    8 GB අවුලක් නැහැ බන් onboard VGA එක නම් අවුල් වැඩ කරන්න පුළුවන් ඒත් උබ ඔය පාවිච්චි කරන ටෙම්ප්ලේට් නම් රෙන්ඩර් වෙන්න පැය ගානක් යාවි මොකෝ ඕවා අම්බනෙට ප්රිකොම්පොස් කරලා එෆ්ෆෙක්ට්ස් දාල තියෙන්නේ, උබ හොරා වගේ ඕවා ෆයිවර් විකුනන්න නේද යන්නේ :P
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    8 GB අවුලක් නැහැ බන් onboard VGA එක නම් අවුල් වැඩ කරන්න පුළුවන් ඒත් උබ ඔය පාවිච්චි කරන ටෙම්ප්ලේට් නම් රෙන්ඩර් වෙන්න පැය ගානක් යාවි මොකෝ ඕවා අම්බනෙට ප්රිකොම්පොස් කරලා එෆ්ෆෙක්ට්ස් දාල තියෙන්නේ, උබ හොරා වගේ ඕවා ෆයිවර් විකුනන්න නේද යන්නේ :P
    පිස්සුවක් ඇතැයි. මගේ පේජ් එකක කවර් පොටෝ එකට brand logo reveal එකක් හදාගන්න ඕන. කවර් පොටෝ එකට වීඩියෝ දාතහැකිනේ?
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පිස්සුවක් ඇතැයි. මගේ පේජ් එකක කවර් පොටෝ එකට brand logo reveal එකක් හදාගන්න ඕන. කවර් පොටෝ එකට වීඩියෝ දාතහැකිනේ?
    පුළුවන් ඔය තියෙනවා වගේම හදන්න යන්නත් එපා වෙනස් කරලා හැදුව නම් හරි කන්සෙප්ට් එක අරන්
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    පුළුවන් ඔය තියෙනවා වගේම හදන්න යන්නත් එපා වෙනස් කරලා හැදුව නම් හරි කන්සෙප්ට් එක අරන්
    වෙන විදිහකට කියන්නේ?