අම්මෝ දන්නේ නැද්ද බන් ඉතින් ඔව,
මම යකෝ ඔන්ලයින් බෑන්කින් හදාගන්න දවස්
2-3ක් ගිහින් කරගත්තේ,

අලුත් ගිනුම් ඔපන් කරනන, චෙක් සයින් කරන්න, එකෙක් ඉන්නේ ඌ දන්නේ නෑ උගේ පොසිසන් එක. මම ඉදන් ඉන්නව එක එක උන් ඇවිත් මගේ ඔලුව උඩින් දික කරල වැඩ කරන් යනව . තනිකරම ගූ හැලියක්, තාම එක එකා අතර ෆයිල් මාරු කරනව. බෑන්ක් එකක් නෙමෙයි තනිකරම ඒ, ජී ඔෆිස් එක වගේ. බෑන්ක් මැනේජර් ඌ හිතන් ඉන්නේ ඌ පලාත්සබා මන්ත්රී කියල. ඈත ඉදන් ගූ හැලිය බලන් ඌ පුටුවේ කැරකෙනව, සල්ලි ගන්න පෝලිම දොර ගාවට, පෑනක් නෑ මේසේ උඩ. තනිකරම මාලු මාර්කට් ඒක වගේ තුක් නොදකින් බන්,මාත් දවස් 2ක් ගියා. බැරිම තැන බ්රාන්ච් මැනේජර්ට මේල් එකක් දැම්ම. වැඩේ ගොඩ![]()


Uba Mona bank eken loan ekak gaththath document charges kapanawa ban. Oka Mona bank ekakinwath kiyanne na kalin ahuwoth misakpatta jarama bank eka . mama loan ekak gatha 12 lacks wage . eyeth athata gathe 8 wage . thibba loan ekak settle karapu nisa. eyeth ekenuth mun 25000. kapagana thibba document charges kiyala. passe mama managerta katha karala ahuwa. eye gana hari kiwa. mama kiwwa ehenam mata loan ganda kalin aye kiwwa nathe kiyala. eka waradak thama aye officeta aye ehema karanda epa kiyala kiyannam kiwa. aye mage anthima loan eka un ekka.
same thing happens to me :'(අලුත් ගිනුම් ඔපන් කරනන, චෙක් සයින් කරන්න, එකෙක් ඉන්නේ ඌ දන්නේ නෑ උගේ පොසිසන් එක. මම ඉදන් ඉන්නව එක එක උන් ඇවිත් මගේ ඔලුව උඩින් දික කරල වැඩ කරන් යනව . තනිකරම ගූ හැලියක්, තාම එක එකා අතර ෆයිල් මාරු කරනව. බෑන්ක් එකක් නෙමෙයි තනිකරම ඒ, ජී ඔෆිස් එක වගේ. බෑන්ක් මැනේජර් ඌ හිතන් ඉන්නේ ඌ පලාත්සබා මන්ත්රී කියල. ඈත ඉදන් ගූ හැලිය බලන් ඌ පුටුවේ කැරකෙනව, සල්ලි ගන්න පෝලිම දොර ගාවට, පෑනක් නෑ මේසේ උඩ. තනිකරම මාලු මාර්කට් ඒක වගේ තුක් නොදකින් බන්,
මම උබලට කියන්නේ රාජ්ය බෑන්ක් එකක් ඒකවුන්ට් ඔපන් කරන එකයි, එස් එල් ටී(SLT) එකෙන් දෙයක් කරගන්න ඉන්න කෙනෙක් නම් කරුනාකරල 7-8 පාරක් හිතන්න කියල![]()
