"දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්" - අධිකරණ ඇමති අලි සබ්‍රි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    නව රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස යම් ජන කොට්ඨාශයක් හෝ ජන සමාජයක් වෙනුවෙන් නොවන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

    නව කැබිනට් අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මහනුවර පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළා.

    පාස්කු ප‍්‍රහාරයට හෝ අන්තවාදයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය හමුවට ගෙනැවිත් ඔවුන්ට සුදුසු දඬුවම් ද ලබාදෙන බවයි අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

    Neth
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    මෙන්න වෙනස
    Screenshot-20200813-132508.png
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට කැමතියි අලි සබ්‍රිගේ මතට ශරියා උසාවි මදරසා ගැන. විඩියෝවක් තියෙනවා නම් දාන්න
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Lanka C News

    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම ඊයෙත් කිවා. වැඩ කරන්න දීලා අපි පස්සේ කාතා කරමු.
    හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
    අනික බන් ඇමති කම දෙන්නේ සදාකාලිකව නෙමේනේ.
    ජනදිපතිට ඕනේ වෙලාවක අයින් කරන්න පලුවන්.
    පොර රොන් ගියොත් ගෝටා බලාන ඉන්න එකක් නැහැ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    ඌ කිව්ව ඒවගෙන් මේ ආණ්ඩුව දැනට කරපු ඒක දෙයක් පෙන්නපන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    ammo athi yanthan video ekak
    meke ehen pitin tiyanna oni kiyala nahane
    anika ohoma ahosi karanna kiyapu minissu dan karannet ekama neda?
    api deppattata bedila oka pennala meka justify karanawa
    arun meka pennala araka justify karai
    antime mukut naha
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    ඕකත් හඬ කවලා කියයිද දන්නෙ නෑ.:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,934
    1
    56,960
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඊයෙත් කිවා. වැඩ කරන්න දීලා අපි පස්සේ කාතා කරමු.
    හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
    අනික බන් ඇමති කම දෙන්නේ සදාකාලිකව නෙමේනේ.
    ජනදිපතිට ඕනේ වෙලාවක අයින් කරන්න පලුවන්.
    පොර රොන් ගියොත් ගෝටා බලාන ඉන්න එකක් නැහැ.
    අධිකරණෙම දුන්නෙ ඇ‍යි බතික් කර්මාන්ත ඇමතිකම වගේ එකක් දෙන්නෙ නැතුව?

    හේතුව මුස්ලිම් උන් කාලෙක ඉඳලා අධිකරණෙ තමයි ඉල්ලන්නෙ. මොකක් හරි හේතුවක් ඇති
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අධිකරණෙම දුන්නෙ ඇ‍යි බතික් කර්මාන්ත ඇමතිකම වගේ එකක් දෙන්නෙ නැතුව?

    හේතුව මුස්ලිම් උන් කාලෙක ඉඳලා අධිකරණෙ තමයි ඉල්ලන්නෙ. මොකක් හරි හේතුවක් ඇති

    පොර දන්නා දේනේ බන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ammo athi yanthan video ekak
    meke ehen pitin tiyanna oni kiyala nahane
    anika ohoma ahosi karanna kiyapu minissu dan karannet ekama neda?
    api deppattata bedila oka pennala meka justify karanawa
    arun meka pennala araka justify karai
    antime mukut naha

    උඹ ජෙප්පෙක් නේ..උඹල ඉතිං බලන් ඉන්නෙ මොකකට හරි වැරැද්දක් කියන්න තමා..මූට ඔය පට්ටම දුන්නෙ නැත්නම් වෙන මොකක්හරි දෙයක් හොයාගෙන කියවයි.මේ තරම් කල් කරේ ඒකමනේ..😂😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ දවස්වල වහල්ලු අලිසබ්‍රව සුද්ද කරන විදිය

    ඥානසාර හාමුදුරුවෝ පට්ටමට මරා ගන්න ඒවා හොඳඳ?ජෙප්පො ජන්දෙ පරාද වුන නිසා දැන් ජාතිවාදය අවුස්සනවා..ඕවට අහුවෙයි උඹල වගේම මැටි හරක්..

    • Love
    • Like
    Reactions: dilann and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    Thanks මචං මම ඕක හොයා හොයා හිටියේ කොහෙන් වත් හොයා ගන්න බැරි උනා . හොඳ වෙලාවට ඔයා හොයලා දැම්මේ නැත්නම් මෙහෙම කිව්වේ නැහැ කියලා කියයි 👍👍👍
     
    • Dislike
    • Like
    Reactions: ryandok and Deleted