නව රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස යම් ජන කොට්ඨාශයක් හෝ ජන සමාජයක් වෙනුවෙන් නොවන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
නව කැබිනට් අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මහනුවර පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළා.
පාස්කු ප්‍රහාරයට හෝ අන්තවාදයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය හමුවට ගෙනැවිත් ඔවුන්ට සුදුසු දඬුවම් ද ලබාදෙන බවයි අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
Neth