"දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්" - අධිකරණ ඇමති අලි සබ්‍රි

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ali sabri ta cabinet post ekak dila dan balan innawa parlimenthuwa goda danakan. ubala wage inna ewun nisa tamai 2010-2014 rauf hakeem uth oya post eka gatte. etakota hodak unada? ubala ohoma hasirenawa heta badurdeen tath hamba wei chance :P

    Hari dan ubata ochchara aul ali sabry adhikarana amathi una ekatane. Habai bakeer makerta mokuth kiwwe ne :P
    Without considering his religion, I believe he's a really good candidate for the post. Also, wenath muslims lage dakala nathi jathyalayak man minihagen dakala thiyenawa personally. Rawatimak wennath puluwan but for now I'm personally really impressed by that.

    Also it was Gota who nominated him, the president we elected in this democratic govt, I personally believe in him & he mentioned in his speech at Ruwanwali he knows that he got elected by sinhala buddhist votes so pretty sure as a buddhist himself + taking his majority voters to count he won't do anything that'd hurt buddhism & the majority at least while knowing about it.

    Also we can't do much now anyway so lets just see how it'll work out.
    Also I'm personally very dissapointed about people like Kehelia, rohitha getting into the cabinet than Ali Sabry being there. But people don't seem to care that much about that for now
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    uba jeppanta hapan fatansy ekaka jivath wena ahinsaka bachcha kollek :P
    uba me katha karana parlimenthuwe ewun 215/225 (including jeppo toyyo bayyo) ekathu wela 19A eka anumatha karagattu ewun tiken uba loku wenasak balaporottu wenawada???

    ali sabri ta cabinet post ekak dila dan balan innawa parlimenthuwa goda danakan. ubala wage inna ewun nisa tamai 2010-2014 rauf hakeem uth oya post eka gatte. etakota hodak unada? ubala ohoma hasirenawa heta badurdeen tath hamba wei chance :P
    යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වලූ😀
    උබ ට නම් තියෙන්නේ මානසික ලෙඩක් ඔක්කොම දන්නවා කියලා හිතෙන 😀
    උබ හිතාගෙන ඉන්නේ උබ විතරායි පොර කියලා . මොනවත්ම නැති දුප්පත් මිනිස්සු ට ත් ඔය හැදෙන්නේ මම තමයි පොර කියන ලෙඩේ 😬 19A අනුමත කරා කියලා අනිත් එන එක අලි ශබ්‍රි ට කොහොමද අදාල වෙන්නේ .ඌ අධිකරණ ඇමති. ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය කමිටුවකින මිසක් අලි ශබ්‍රී නෙවෙයි. මම හිතන්නේ ඒක දන්නේ නැතුව ඉන්න ඇති . දැන් දැන ගන්න අලි ශාබ්රී අධිකරණ ඇමති විතරයි. ඇමතිලා හැමෝම අගමැති ට වග කියන්න ඕනේ .ඇමතිලාට හිතුනා හිතුනා විදියට වැඩ කරන්න බැහැ. එහෙම කොරොත් අයින් කරන්න පුළුවං අත්සන් දෙකෙන් 19A ශංශෝදනය අනුව. අලි ශාබ්‍රි නෙවෙයි අල්ලාහ් දෙවියෝ ඔය අධිකරණ ඇමති උනත් මොනවා හරි කරනවා නම් කැබිනට් එකේ හරි පාර්ලිමේන්තු වේ හරි අනුමැතිය ඕනේ . ඔන්න උබ ට සරල සිංහලෙන් ම කිව්වා 😀😀😀
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වලූ😀
    උබ ට නම් තියෙන්නේ මානසික ලෙඩක් ඔක්කොම දන්නවා කියලා හිතෙන 😀
    උබ හිතාගෙන ඉන්නේ උබ විතරායි පොර කියලා . මොනවත්ම නැති දුප්පත් මිනිස්සු ට ත් ඔය හැදෙන්නේ මම තමයි පොර කියන ලෙඩේ 😬 19A අනුමත කරා කියලා අනිත් එන එක අලි ශබ්‍රි ට කොහොමද අදාල වෙන්නේ .ඌ අධිකරණ ඇමති. ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය කමිටුවකින මිසක් අලි ශබ්‍රී නෙවෙයි. මම හිතන්නේ ඒක දන්නේ නැතුව ඉන්න ඇති . දැන් දැන ගන්න අලි ශාබ්රී අධිකරණ ඇමති විතරයි. ඇමතිලා හැමෝම අගමැති ට වග කියන්න ඕනේ .ඇමතිලාට හිතුනා හිතුනා විදියට වැඩ කරන්න බැහැ. එහෙම කොරොත් අයින් කරන්න පුළුවං අත්සන් දෙකෙන් 19A ශංශෝදනය අනුව. අලි ශාබ්‍රි නෙවෙයි අල්ලාහ් ඔය අධිකරණ ඇමති උනත් මොනවා හරි කරනවා නම් කැබිනට් එකේ හරි පාර්ලිමේන්තු වේ හරි අනුමැතිය ඕනේ . ඔන්න උබ ට සරල සිංහලෙන් ම කිව්වා 😀😀😀
    පො&න සජියගෙ පක්ශෙට චන්දෙ දීල තම්බි හැට හුට හමාරක් පාර්ලිමේන්තු යවපු Jack_Sparrow වගේ බල්ලන්ට කාලෙ නාස්ති කරන එක තේරුමක් නැති වැඩක් මචන්..ඔකට පුලුවන් නම් හැම තම්බියගෙම පස්ස ලෙවකාල හරි උන්ගෙ පො&න පුතාව අගමැති කොරෝ ගන්ඩ බලන මෝඩ සිපයියෙක් බන් ඕක...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    පො&න සජියගෙ පක්ශෙට චන්දෙ දීල තම්බි හැට හුට හමාරක් පාර්ලිමේන්තු යවපු Jack_Sparrow වගේ බල්ලන්ට කාලෙ නාස්ති කරන එක තේරුමක් නැති වැඩක් මචන්..ඔකට පුලුවන් නම් හැම තම්බියගෙම පස්ස ලෙවකාල හරි උන්ගෙ පො&න පුතාව අගමැති කොරෝ ගන්ඩ බලන මෝඩ සිපයියෙක් බන් ඕක...
    ඌ ටිකක් ස්වාදීන ඡේප්පෙක් බං 😬😬
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ටිකක් ස්වාදීන ඡේප්පෙක් බං 😬😬
    මම නම් දන්න විදිහට ඕක එදා ඉදන්ම රන්න පොනිලගෙ ගල් කොල්ල ... ඕකුන් ලැජ්ජාව වහ ගන්ඩයි ඒ කාලෙ ජෙපි උනේ දැන් ඉතින් ජෙපි ගුපි සජි කියල බේදයක් නැ රෙද්ද ගැලවිලා ඉන්නෙ... :lol: :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,627
    48,900
    113
    සේදවත්ත
    සබ්‍රී එකෙක් අස්සට දාපු ගමන් එලියට එන ෆයිල් දැක්කම මහින්දට හුජ්ජ යනවා ඉතින් . අපි දැනුවත්ව කීයක් හීරේ ගියාද . දන්න ඉතිහාසේ ටිකක් හිටියේ s.b දිසානායක, SF ලොක්කා , දුමින්ද. වෙන දන්න කියන වරදි කරලා හිරේ ගිය එකෙක් නැනේ ලංකවේ. අරවත් මේ මහ දවල් එලිපිට උන ඒවා නිසා ගියා මිසක් නැත්තම් ඒවත් සාක්කි නැතුව එයාල එලියේ. ප්‍රේමලාල් කාරයත් එලියට එනවා ගොඩක් වෙලාවට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    මම නම් දන්න විදිහට ඕක එදා ඉදන්ම රන්න පොනිලගෙ ගල් කොල්ල ... ඕකුන් ලැජ්ජාව වහ ගන්ඩයි ඒ කාලෙ ජෙපි උනේ දැන් ඉතින් ජෙපි ගුපි සජි කියල බේදයක් නැ රෙද්ද ගැලවිලා ඉන්නෙ... :lol: :lol: :lol:
    ඔය රුචිරයත් ඇවිල්ල ඉන්නේ 😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය රුචිරයත් ඇවිල්ල ඉන්නේ 😀😀
    ඕකට ෆේක් සීයක් විතර හදාගෙන පස්ස අල්ලනව ඇරෙන්ඩ වෙන වැඩක් නැනෙ...කොච්චර පස්ස ඇල්ලුවත් වැඩක් නැ ඉතින් රට වටෙන්ම 2% යි... :lol: :lol: :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    යන්නේ කොහෙද මල්ලෙ පොල් කිව්වලූ😀
    උබ ට නම් තියෙන්නේ මානසික ලෙඩක් ඔක්කොම දන්නවා කියලා හිතෙන 😀
    උබ හිතාගෙන ඉන්නේ උබ විතරායි පොර කියලා . මොනවත්ම නැති දුප්පත් මිනිස්සු ට ත් ඔය හැදෙන්නේ මම තමයි පොර කියන ලෙඩේ 😬 19A අනුමත කරා කියලා අනිත් එන එක අලි ශබ්‍රි ට කොහොමද අදාල වෙන්නේ .ඌ අධිකරණ ඇමති. ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය කමිටුවකින මිසක් අලි ශබ්‍රී නෙවෙයි. මම හිතන්නේ ඒක

    uba kiyanawa sabri ta mukut karanna baha parlimenthuwa goda danawa kiyala
    mama kiwwa parlimenthuwa 215/225 chande dena parlimenthuwen ubata oka balaporottu wenna puluwanda kiyala??

    poddak practical wiyan, owa enne package pitin amendments walin, constitute change walin.

    uba awuruddak dekak balan indala thawa awuruddakin therei kela wela kiyala (ehema nowenna kiyala wish karanawa mokada kela wenne mulu ratatama)

    215 anumatha karapu ewun, tika dawasakin kiyanawa 19A hoda naha kiyala. ohommma kiyay sabri sir kelewwa kiyala :P

    mama me jeppo toyyo bayyo okkotma kiwwe, mokada anura kumarayage idan pohottuwe ewun okkoma chande dunna 19ta :D

    අන්වර් මනතුන්ග ලෝකෙ පැතලි කිව්ව පීඑච්ඩී කාරයත් ඔහොම තමා උන්ට ඕනි ඔනි විදියට වචන වලට තේරුම හදනව

    owa piliganna ewunut innawne ekane scene eka :D

    Hari dan ubata ochchara aul ali sabry adhikarana amathi una ekatane. Habai bakeer makerta mokuth kiwwe ne :P
    Without considering his religion, I believe he's a really good candidate for the post. Also, wenath muslims lage dakala nathi jathyalayak man minihagen dakala thiyenawa personally. Rawatimak wennath puluwan but for now I'm personally really impressed by that.

    Also it was Gota who nominated him, the president we elected in this democratic govt, I personally believe in him & he mentioned in his speech at Ruwanwali he knows that he got elected by sinhala buddhist votes so pretty sure as a buddhist himself + taking his majority voters to count he won't do anything that'd hurt buddhism & the majority at least while knowing about it.

    Also we can't do much now anyway so lets just see how it'll work out.
    Also I'm personally very dissapointed about people like Kehelia, rohitha getting into the cabinet than Ali Sabry being there. But people don't seem to care that much about that for now

    mama bakir makarta mokak hari kiwwoth thawa ekek kiyay badurdeen ta mukut kiwwe naha kiyala. mata 225ta kiya kiya inna wei LOL ;)

    Yes i don't mind his religion or his ethnic group :) If Kadirgamar could be a good politician i think anyone from other religion or ethnic could be the same. I am concern about his opinion on law of the country. I believe there should be one law for every citizen of the country.
    Unfortunately minister of justice does not believe on that.

    Both bakir and sabri has done so many good speeches in terms of "sahajivanaya" and appreciated good about Sinhala people. That's good and also that does not make me accept all the things they preach.

    Having different types of laws won't hurt Buddhism or Sinhala people. It divides people into more groups and it would hurt the nation.
    I think anyone can fight for one country one nation with a common law. No need to have federal or laws based on ethnic groups
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    uba kiyanawa sabri ta mukut karanna baha parlimenthuwa goda danawa kiyala
    mama kiwwa parlimenthuwa 215/225 chande dena parlimenthuwen ubata oka balaporottu wenna puluwanda kiyala??

    poddak practical wiyan, owa enne package pitin amendments walin, constitute change walin.

    uba awuruddak dekak balan indala thawa awuruddakin therei kela wela kiyala (ehema nowenna kiyala wish karanawa mokada kela wenne mulu ratatama)

    215 anumatha karapu ewun, tika dawasakin kiyanawa 19A hoda naha kiyala. ohommma kiyay sabri sir kelewwa kiyala :P

    mama me jeppo toyyo bayyo okkotma kiwwe, mokada anura kumarayage idan pohottuwe ewun okkoma chande dunna 19ta :D

    owa piliganna ewunut innawne ekane scene eka :D

    mama bakir makarta mokak hari kiwwoth thawa ekek kiyay badurdeen ta mukut kiwwe naha kiyala. mata 225ta kiya kiya inna wei LOL ;)

    Yes i don't mind his religion or his ethnic group :) If Kadirgamar could be a good politician i think anyone from other religion or ethnic could be the same. I am concern about his opinion on law of the country. I believe there should be one law for every citizen of the country.
    Unfortunately minister of justice does not believe on that.

    Both bakir and sabri has done so many good speeches in terms of "sahajivanaya" and appreciated good about Sinhala people. That's good and also that does not make me accept all the things they preach.

    Having different types of laws won't hurt Buddhism or Sinhala people. It divides people into more groups and it would hurt the nation.
    I think anyone can fight for one country one nation with a common law. No need to have federal or laws based on ethnic groups
    bro පොලිටික් කියන්නේ වෙනම කලාවක් ඔළුව වටේ අත දාලා අල්ලන්නේ කන .එක පොඩ්ඩක් වටහා ගන්න අමාරුයි සාමාන්‍ය කෙනෙකුට.
    19A සම්මත කරලා කපටි මහින්ද රාජපක්ෂ එදා ගැහුවේ ගේමක් මිසක් වෙන එකක් නැහැ .19A නිසා තමා අවුරුදු 6 උන ජනාධිපති දුුර කාලය අවුරුදු 5 ට අඩු උණේ 😀
    19A එදා මහින්ද අනුමත කරේ නැත්නම් මම මේ කොමෙන්ට් එක ලියන වෙලාවේ ජනාධිපති සිරිසේන අගමැති තවමත් ඔය ආසනේ පරදවෙල විසිවුනා රනිල් වික්‍රමසිංහ කොහොමද ශෙපද එතකොට 🤣🤣
    පරිණත දේශපාලකයන් කියන්නේ හොඳ චෙස් චෙක් මෙට් වෙන්නේ නැතුව ඉත්තෝ මාරු කරන්න දැන ගෙන ඉන්න ඕනේ . මහින්ද රාජපක්ෂ පස්ස බිම ඇනෙන්න 2015 පැරදිලත් අද ඔළුව කෙලින් තියේගෙන ඉන්නේ පරිණත දේශපාලකයෙක නිසා 😀
    ඔය කෙටියෙන් කිව්වේ
    දේශ පාලනය විග්‍රහ කරන්න යන්න කලිං දේශපාලනය කියන්නේ මොකක් ද කියලා ඉගෙන ගෙන ඉන්න . එතකොට මේ වගේ Thread වල අසරණ වෙන්නේ නැහැ🤣🤣
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    bro පොලිටික් කියන්නේ වෙනම කලාවක් ඔළුව වටේ අත දාලා අල්ලන්නේ කන .එක පොඩ්ඩක් වටහා ගන්න අමාරුයි සාමාන්‍ය කෙනෙකුට.
    19A සම්මත කරලා කපටි මහින්ද රාජපක්ෂ එදා ගැහුවේ ගේමක් මිසක් වෙන එකක් නැහැ .19A නිසා තමා අවුරුදු 6 උන ජනාධිපති දුුර කාලය අවුරුදු 5 ට අඩු උණේ 😀
    19A එදා මහින්ද අනුමත කරේ නැත්නම් මම මේ කොමෙන්ට් එක ලියන වෙලාවේ ජනාධිපති සිරිසේන අගමැති තවමත් ඔය ආසනේ පරදවෙල විසිවුනා රනිල් වික්‍රමසිංහ කොහොමද ශෙපද එතකොට 🤣🤣
    පරිණත දේශපාලකයන් කියන්නේ හොඳ චෙස් චෙක් මෙට් වෙන්නේ නැතුව ඉත්තෝ මාරු කරන්න දැන ගෙන ඉන්න ඕනේ . මහින්ද රාජපක්ෂ පස්ස බිම ඇනෙන්න 2015 පැරදිලත් අද ඔළුව කෙලින් තියේගෙන ඉන්නේ පරිණත දේශපාලකයෙක නිසා 😀
    ඔය කෙටියෙන් කිව්වේ
    දේශ පාලනය විග්‍රහ කරන්න යන්න කලිං දේශපාලනය කියන්නේ මොකක් ද කියලා ඉගෙන ගෙන ඉන්න . එතකොට මේ වගේ Thread වල අසරණ වෙන්නේ නැහැ🤣🤣

    ubai mamai danna politics

    awurudu 6k awurudu 5k unu eka gemaklu.
    19 nisa tamai sirata ranil wa elawaganna bari wela mahinda ta temporary agamati kamath nathi une.
    Thawa 2019 kese wetath 2020 mahindata president wenna tibba chance ekath nathi une :P
    Eka hodak una gota ta enna puluwan una Mahinda natiwa :P ubata ekath mahindage gemek wage penei

    Malli Chess adiddi white e4 move kalama black sicilian answer kalot digata giuoco piano gahala wedak naha :P
    ubai mamai danna chess
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    ubai mamai danna politics

    awurudu 6k awurudu 5k unu eka gemaklu.
    19 nisa tamai sirata ranil wa elawaganna bari wela mahinda ta temporary agamati kamath nathi une.
    Thawa 2019 kese wetath 2020 mahindata president wenna tibba chance ekath nathi une :P
    Eka hodak una gota ta enna puluwan una Mahinda natiwa :P ubata ekath mahindage gemek wage penei

    Malli Chess adiddi white e4 move kalama black sicilian answer kalot digata giuoco piano gahala wedak naha :P
    ubai mamai danna chess
    මම කලින් කිව්වා වගේම උබ මානසික ලෙඩෙක් 🤣
    මම කතා කරේ 19A අනුමත නොකලනම් අද කවුද ජනාධිපති කියාල එහෙනම් අපි කොරෝනා හැදිලා මැරිලා මෙලහකට 😀
    උබ 2019 සිරා ගැන කතා කරනවා ඌ කවුද බං ඌ මොකෙක් ද හිටං 😬
    මහින්ද ජන්නාධිපති වෙන්න රනිල් වික්‍රමසිංහ 19A සංශෝධනය නිසා බැරි උන හින්ද තමා ගෝඨාභය දාලා ගේම ගැහුවේ. එක තමා මම මුලින්ම කිව්වේ ඉත්තෝ එක්ක සෙල්ලම් කරන්න දැන ගෙන ඉන්න ඕනේ කියලා 😀 උබ නිකං ටෝක් එක දෙන්නේ අවුරුදු 50 ක් දේශපාලනය කරපු පොරක් වගේ නේ 🤣☹️
     
    • Like
    • Dislike
    Reactions: ryandok and erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම කලින් කිව්වා වගේම උබ මානසික ලෙඩෙක් 🤣
    මම කතා කරේ 19A අනුමත නොකලනම් අද කවුද ජනාධිපති කියාල එහෙනම් අපි කොරෝනා හැදිලා මැරිලා මෙලහකට 😀
    උබ 2019 සිරා ගැන කතා කරනවා ඌ කවුද බං ඌ මොකෙක් ද හිටං

    tharka walata uttara nathi unama anith ekata banapan jeppek toyyek manasika ledek kiyala :P

    uba kiwwe 19A game ekak mahinda plan kala nattam agamathi ranil sira president kiyala.
    passe mama kiyapu ekata uba kata uttara nathi unama corona hadila marenawalu :P

    hariyata kiyapan dan mahinda 19A pass wenna sup eka dunne plan karala 2020 corona enawa dakalada? apiwa beragannada :P
    ane palayan ban yanna bayila gahanne natiwa

    mulin awa politics game kiyanna passe chess adina hati kiyanna
    mama kalin kiwwa wage ubai mamai danna politics and chess :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,992
    164,033
    113
    එකමත් එක රටක
    අනේමන්ද .. අපේ උන් උඩ පනිනවා මේක සිංහල චන්ද වලින් හදපු ආණ්ඩුවක් කියලා. ඉන්න එකම මුස්ලිම් එකා කියනවා "දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ" කියලා . ඌ කියන දේ හරි උනාට හුරේ දාන්න කලින් හිතපන් ඌ ඒක අනිත් උන්ට තැපෑලෙන් මතක් වෙන්න කිව්වා වෙන්න බැරි නෑ .. නීතිඥයෝ නේ. ;-)

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    tharka walata uttara nathi unama anith ekata banapan jeppek toyyek manasika ledek kiyala :P

    uba kiwwe 19A game ekak mahinda plan kala nattam agamathi ranil sira president kiyala.
    passe mama kiyapu ekata uba kata uttara nathi unama corona hadila marenawalu :P

    hariyata kiyapan dan mahinda 19A pass wenna sup eka dunne plan karala 2020 corona enawa dakalada? apiwa beragannada :P
    ane palayan ban yanna bayila gahanne natiwa

    mulin awa politics game kiyanna passe chess adina hati kiyanna
    mama kalin kiwwa wage ubai mamai danna politics and chess :P
    කියන්න දෙයක් නැතුව thread එකෙක් චොර උන්නමා නාකි ගෑනු වගේ දොඩ වන්න එපා මචං උබ කියන්නේ 19A මොකක්ද කියලා දන්නේ නැතුව ඔක්කොම අත ඉස්සුවා කියලා ද?🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කියන්න දෙයක් නැතුව thread එකෙක් චොර උන්නමා නාකි ගෑනු වගේ දොඩ වන්න එපා මචං උබ කියන්නේ 19A මොකක්ද කියලා දන්නේ නැතුව ඔක්කොම අත ඉස්සුවා කියලා ද?🤣🤣

    ubane ban sabri wa beraganna fantasy katha kiyala antime chora une :P

    onna wate gihin point ekata awa. 19A danagena atha issuwat, noadagena atha issuwath, ath 215k issuna.
    prashnaya tiyanne

    uba 19A hodai kiyanawada?
    uba 18A hodai kiyanawda?
    uba 13A kiyanawada?

    matanam hoda naha, owa sammatha unu parlimenthuwen miracles balaporottu wenna epa bro ;)
    13 nam paranai, 18 , 19 wedi kalayak nahane.

    uba issella chess gana mata kiwwane, chess wala opening ewage variations dannawanam ubata easily moves 10kin 15kin wasi position ekakata enna puluwan ;) eeta passe tamai middle game eka patan ganne :P uba wage dial ekak opponent nam lowet trap ekak gambit ekak gahuwata padu naha :P
     
    19A එක ට උබ අකමැති වෙන්න හේතුව කියාපං කෝ . මම කැමති නැහැ මම කැමති නැහැ කියනවා හේතුව කියන්නේ නැතිව . මොනවද බං උබ කියවන්නේ මේ 😀😀