බබාට අවුරුද්දයි. අපි ගෙදර නැති වෙලාවට බලාගන්න camera එකක් හයි .කරන්න කියල
1) ezviz ez360
2) ezviz c6n
3) ezviz c6cn
කියල තියෙනවා. Ezviz brand එකෙන් දැනට market එකේ තියෙන latestma brand එක මොකද්ද?
c6n එකෙනුයි, c6cn එකෙනෙඋයි මොකද්ද latest එක? අඩුවට ගන්න පුළුවන් තැනක් කොහෙද? මන් කොලබ
ezviz වලට අමතරව ගන්න හොද බ්‍රෑන්ඩ් තියෙනවද? කීයක් වෙනවද?
පොඩි phone screen එකක් තියෙන camera ගන්නත් තියෙනවා නේද?
මේ camera , Anycast Device එකක් හරහා TV එකට දෙන්න පුලුවන්ද?

Last edited: