මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා.![]()
නොකා ඉදලා වෙන ලෙඩ හදා ගන්න එපා. අත්දැකිමෙන් කියන්නේ , මමත් ඔය වගේ ගොං වැඩ කරලා අන්තිමට දුර්වල වුනා. එකපාරම බඩ අඩුකරන්න බෑමම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා.![]()
අම්මෝ එච්චර ඉන්නේ කොහොමද?මම පැය 22 න් 22 ට කන්නෙ බඩේ කේස් එකක් නම් නෑ
උදේට පාන් පෙති දෙකක් කනවා. දවල් 3ට වගේ බත් කනවා. ආයේ හවස 6ට තේ එකක් බොනවා. එච්චර තමා.Gas
Hoda deyak newey
Udeta hodata kanna
Mama nam lunch eka lokuwata na
Dinner gannawa
Bath natnam ninda na
ඔච්චර දේවල් අමාරුයි බන් කරන්න.නොකා ඉදලා වෙන ලෙඩ හදා ගන්න එපා. අත්දැකිමෙන් කියන්නේ , මමත් ඔය වගේ ගොං වැඩ කරලා අන්තිමට දුර්වල වුනා. එකපාරම බඩ අඩුකරන්න බෑ
රෑට මේ ටිකෙන් පටන්ගන්න.
- රෑ ගන්න කෑමවේල නිදන්න ගොඩක් කලින් ගන්න. රෑ 7 වගේ නම් හොදයි.
- ලයිට් ඩයට් එකක් ගන්න. පාන් , බත් කන්න එපා (මම නම් කාපු කාලයක් මතක නෑ රෑට ඕවා)
- එලවලු තම්බල මස් එක්ක කන්න. එහෙම නැත්නම් සුප් එකක් බොන්න. ඔය ක්රමේ එකපාරටම අමාරු නම් ලයිට් ඩයට් එකක් ගන්න මාසයක් විතර.
ඔය රෑ කෑම ගැන කිවේ..අනික් වා ටික ටික කියන්නම්.. මගෙත් තඩි බඩක් තිබ්බ ඉස්සර
අම්මෝ එච්චර ඉන්නේ කොහොමද?
කන වෙලාවට බ්රේක් නෑ දවසෙ කැලරි ගානට කිට්ටුවෙන්න කනව එක පාරට. පැය දෙකක් කාල පැය 22 ක් නොකා ඉන්නව
උදේට කන්නේ බත් ද? දවල්ට කන එකද හවස 6ට කන්නේ?හවස 6.00 ට කෑවම ආයේ කන්නේ පහුවදා 10.00 ට....පැය 16ක් Fasting
උදේට කන්නේ බත් ද? දවල්ට කන එකද හවස 6ට කන්නේ?
ඔය සමයං කරන්නැතුව කාල බීල ඉදින්.මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා.![]()
උදේට බත් ද කන්නේ?රෑට කන්නෙ නෑ.. හවස හතරට විතර සුලු කෑමක් කනවා. ඊට පස්සෙ පහුවදා උදේ තමයි ආයෙ.
බඩේ දැවිල්ල තියනවා වෙලාවකට.
මොනවද wholemeal wraps කියන්නේ?උදේට කන්නේ cereal බන්.....දවල්ට බත්.....හවසට wholemeal wraps දෙකක් වගේ(anan manan daalaa)...
මාසයක් වගේ පටන් ගෙන.....දැන් බඩ ෆ්ලැට්..බර තමයි අඩුකරගන්න ඕනේ
bada adu karaganna niyama behetha oats.udetai retai oats kapan.fat eka nikanma yanawa

kannema nethuwa hitityoth body eka starvation mode ekata yanawa bn.ita passe poddak hari kawoth aliyek wage mahath wenawa.Eeta wada kochchara laaba da kannema nathuwa indala bara adukara ganna eka![]()