රෑට කන්නේ නැති උන් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(

    මම පැය 22 න් 22 ට කන්නෙ බඩේ කේස් එකක් නම් නෑ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(
    නොකා ඉදලා වෙන ලෙඩ හදා ගන්න එපා. අත්දැකිමෙන් කියන්නේ , මමත් ඔය වගේ ගොං වැඩ කරලා අන්තිමට දුර්වල වුනා. එකපාරම බඩ අඩුකරන්න බෑ

    රෑට මේ ටිකෙන් පටන්ගන්න.

    1. රෑ ගන්න කෑමවේල නිදන්න ගොඩක් කලින් ගන්න. රෑ 7 වගේ නම් හොදයි.
    2. ලයිට් ඩයට් එකක් ගන්න. පාන් , බත් කන්න එපා (මම නම් කාපු කාලයක් මතක නෑ රෑට ඕවා)
    3. එලවලු තම්බල මස් එක්ක කන්න. එහෙම නැත්නම් සුප් එකක් බොන්න. ඔය ක්‍රමේ එකපාරටම අමාරු නම් ලයිට් ඩයට් එකක් ගන්න මාසයක් විතර.

    ඔය රෑ කෑම ගැන කිවේ..අනික් වා ටික ටික කියන්නම්.. මගෙත් තඩි බඩක් තිබ්බ ඉස්සර
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මම පැය 22 න් 22 ට කන්නෙ බඩේ කේස් එකක් නම් නෑ
    අම්මෝ එච්චර ඉන්නේ කොහොමද?

    Gas

    Hoda deyak newey

    Udeta hodata kanna
    Mama nam lunch eka lokuwata na
    Dinner gannawa
    Bath natnam ninda na
    උදේට පාන් පෙති දෙකක් කනවා. දවල් 3ට වගේ බත් කනවා. ආයේ හවස 6ට තේ එකක් බොනවා. එච්චර තමා.
    නොකා ඉදලා වෙන ලෙඩ හදා ගන්න එපා. අත්දැකිමෙන් කියන්නේ , මමත් ඔය වගේ ගොං වැඩ කරලා අන්තිමට දුර්වල වුනා. එකපාරම බඩ අඩුකරන්න බෑ

    රෑට මේ ටිකෙන් පටන්ගන්න.

    1. රෑ ගන්න කෑමවේල නිදන්න ගොඩක් කලින් ගන්න. රෑ 7 වගේ නම් හොදයි.
    2. ලයිට් ඩයට් එකක් ගන්න. පාන් , බත් කන්න එපා (මම නම් කාපු කාලයක් මතක නෑ රෑට ඕවා)
    3. එලවලු තම්බල මස් එක්ක කන්න. එහෙම නැත්නම් සුප් එකක් බොන්න. ඔය ක්‍රමේ එකපාරටම අමාරු නම් ලයිට් ඩයට් එකක් ගන්න මාසයක් විතර.

    ඔය රෑ කෑම ගැන කිවේ..අනික් වා ටික ටික කියන්නම්.. මගෙත් තඩි බඩක් තිබ්බ ඉස්සර
    ඔච්චර දේවල් අමාරුයි බන් කරන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හවස 6.00 ට කෑවම ආයේ කන්නේ පහුවදා 10.00 ට....පැය 16ක් Fasting

    කන වෙලාවට බ්‍රේක් නෑ දවසෙ කැලරි ගානට කිට්ටුවෙන්න කනව එක පාරට. පැය දෙකක් කාල පැය 22 ක් නොකා ඉන්නව

    බර අඩු උනාද ?
     
    • Love
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේට කන්නේ බත් ද? දවල්ට කන එකද හවස 6ට කන්නේ?

    උදේට කන්නේ cereal බන්.....දවල්ට බත්.....හවසට wholemeal wraps දෙකක් වගේ(anan manan daalaa)...

    මාසයක් වගේ පටන් ගෙන.....දැන් බඩ ෆ්ලැට්..බර තමයි අඩුකරගන්න ඕනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෑට කන්නෙ නෑ.. හවස හතරට විතර සුලු කෑමක් කනවා. ඊට පස්සෙ පහුවදා උදේ තමයි ආයෙ.
    බඩේ දැවිල්ල තියනවා වෙලාවකට.
    මගෙ බර ක්ෂණිකව වැඩිවෙනවා බං කාපුවාම.
    රෑට නොකා ඉඳලා කිලෝ පහක් අඩුකරගත්තා. ඊට පස්සෙ ට්‍රිප් සෙට් උනා.. රෑට කැවුනා.. සතියෙන් වැඩිඋනා කිලෝ පහ
     
    • Like
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(
    ඔය සමයං කරන්නැතුව කාල බීල ඉදින්.
    කඩවල් වල දහජරාවයි, පාං,බනිස්,චිකන් කන එක ටිකක් අඩු කරල. හොඳ ගුණ එළවලුවක් එක්ක රතු බත් ටිකක් කාල ඉඳින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    රෑට කන්නෙ නෑ.. හවස හතරට විතර සුලු කෑමක් කනවා. ඊට පස්සෙ පහුවදා උදේ තමයි ආයෙ.
    බඩේ දැවිල්ල තියනවා වෙලාවකට.
    උදේට බත් ද කන්නේ?

    උදේට කන්නේ cereal බන්.....දවල්ට බත්.....හවසට wholemeal wraps දෙකක් වගේ(anan manan daalaa)...

    මාසයක් වගේ පටන් ගෙන.....දැන් බඩ ෆ්ලැට්..බර තමයි අඩුකරගන්න ඕනේ
    මොනවද wholemeal wraps කියන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේට බත් ද කන්නේ?

    මොනවද wholemeal wraps කියන්නේ?

    1597385702893.jpeg
    1597385735321.jpeg
     
    • Like
    Reactions: Heshan Daminda