Toyota 121 ගැන දන්න අය එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    Toyota 2003 121 එකක් 30කට විතර ගන්න එක පාඩුද මචංලා. ම්කෙ මාර්කට් ප්‍රයිස් ඒ වගේද.? 25ට වගෙත් තියේ.. මරාලද දන්නෑ... 🥴
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    2003 121 එකකට 30 දෙනව නං ඉතිං ඒ මනුස්සයෙක් වෙන්න බෑ :lol:

    උඹ
    කියන්නේ ඊට වැඩිය ගාන වැඩියි කියලා ද... 🥴 බලපන්කෝ ikman එකේ market prices එක.. සේරම ඒ ගනං මචං

    oya pake wahana over market karanna denna epa.condem karalama talk karapan.lankawe wahana pakku use karapu wahanawalinuth hamba karanne.wal ballo

    සිරාවට බන්.. මේකෙ thread බැලුවා. 2015 ත් මේක 25ට 30ට බලපු උන් ඉන්නවා..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    උඹ
    කියන්නේ ඊට වැඩිය ගාන වැඩියි කියලා ද... 🥴 බලපන්කෝ ikman එකේ market prices එක.. සේරම ඒ ගනං මචං

    ඇඩ් එක නං 40 කට වුණත් දාන්න බැරියැ ඒ ගානට වටින්නේ නෑනේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇඩ් එක නං 40 කට වුණත් දාන්න බැරියැ ඒ ගානට වටින්නේ නෑනේ

    උඹ කියන්නේ මචං ඒක කීයක් වගේ වෙයිද? 25? මේකෙ මචං G grade, X grade කියලත් එනවානේ. කෝකද මචං හොඳ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    උඹ කියන්නේ මචං ඒක කීයක් වගේ වෙයිද? 25? මේකෙ මචං G grade, X grade කියලත් එනවානේ. කෝකද මචං හොඳ

    25 දීල 2007 වගේ VIOS එකක් ගන්න එක හොඳයි 2003 121 එකකට වඩා.

    30 දෙනවනම් 2008 141 එකක්ම ගතහැකි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    owa num den patta gahala aeththe bun.
    121 gaththa aekek nikun wahane gedara tiyan inne nehe ne.
    2003 num den 200000KM++ duwala aeththe awurudatama 10000 KM diwuwath

    wahane hoda unata lankawe aewun oka pattama gahala aeththe meters karakawala, hack karala
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    යන්නෙනං ඒ ගාන තමයි. හැබැයි හෙන පාඩුයි. 30 යටකරන එකේ තේරුමක් නෑ
    වාහනේ හොඳයි තමයි. කොච්චර හොඳ වාහනයක් උනත් ඔය වයස් වෙනකොට එක එක ප්‍රශ්න එනව.
    උඩ දාල තිබුණ වගේ 141, vios හොඳ වාහන.
    141 තෙල් කිරිල්ල ටිකක් අඩු වෙයි.
    Tiida එකත් හොඳයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    over priced piece of junk :D uba drive karaddi nam oke laksha 30ka watinakamak naha anith wahana walata sapekshawa
    habai ekama scene eka mona junk eka unat ayet wikunanna hadaddi pata gala mokek hari ekek awit ussan yanawa :D
    emergency waladi wahane wikunala salli ganna balan inna dial ekak nam toyota tamai
    mama nam crisis waladi wahana wikunanne naha eka nisa gannema market nati driving pleasure wahana :D
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Oke hack wenna deyak ne bn.engine and gearbox dekama 1.50lks walata ganna puluwan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කීයක් හරි වැඩිපුර දැම්මනම් vios 2009 Model එක ගන්න පුළුවන්. ලොන්ත 121 ගන්න ඕනේ නැහැ නේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    121 එක නං ඕවර්ප්‍රයිස් වාහනයක් බං. මම උඹ නං මම ලක්ෂ 30කට ඔච්චර පරණ එකක් ගන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Oke hack wenna deyak ne bn.engine and gearbox dekama 1.50lks walata ganna puluwan.

    brand new da nathnam thiyena ekatath wada hack wechcha ekakinda?

    Oya galawana ekath repair karala kata hari wikunanawa 1.5lakhs walata :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    brand new da nathnam thiyena ekatath wada hack wechcha ekakinda?

    Oya galawana ekath repair karala kata hari wikunanawa 1.5lakhs walata :lol:
    No japan yard imported ewa.ne bn un warrenty denawa compression fail nan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    No japan yard imported ewa.ne bn un warrenty denawa compression fail nan

    Kohomada danne "Japan yard imported" kiyala?

    Anika warranty ekak uparima 6 months. Godak ewa 3. Checking warranty kiyala ekakuth thiyenawa sathiyak withara balala iwarai :D

    Brand new replacement part ekak nemei nam sure karanna ba kohomath. Eeta wada hndai adu gaanata thiyena eka repair karagannawa.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Kohomada danne "Japan yard imported" kiyala?

    Anika warranty ekak uparima 6 months. Godak ewa 3. Checking warranty kiyala ekakuth thiyenawa sathiyak withara balala iwarai :D

    Brand new replacement part ekak nemei nam sure karanna ba kohomath. Eeta wada hndai adu gaanata thiyena eka repair karagannawa.

    Ehema ne.delkanda ehema hoda ewa tiyenawa bn used.boru karanawanan unta survive wenna be business ethana.ehema loku awulak ne.